නෙට්වර්ක්-හෙල්ප්

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හික්........... තෝ හිතුවද මම මෝඩයෙක් කියල..........
    තොපි ඔය පල් කතා කියද්දි රවුටරේ ඔන් කරන් ඉන්න .........
    හික් ඒක මම උදේ ඉදන් ඕප් කරල තිබ්බෙ..........

    නැත්තම් තොපේ ඔය වාචාල කතා වලට ඒක මෙලහකටත් පිච්චිලා

    පරිස්සන් කරල තියපන්. මොකක් හරි එකක් ඔක උඩට වැටිල කෑලි උනොත්...
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මම කියන්නම් ශොයි වෑඩක්.
    උබ ඔය කියන පිසි 2යි රවුට‍ර් 1යි 2ම විසි කල්ලා
    ඔක්කොම අලුතෙන් ගනින්.
    වෑඩේ ගොඩ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මෙච්චර බම්ප් වෙන්නේ වෙදාගේ පවට තමයි බං......:yes::yes:

    රවුට එක රත් වෙනවනම් , දෙකකට දුන්නාම ඩිස්කනෙක්ට් වෙනවනම් බොහෝ විට පවර් එකත් එක්ක තමයි ප්‍රශ්නෙ හිටින්නෙ , දන්නැත්නම් කූරු නොගා හොද රෙපයා කරන තනකට දුන්නන්ම් හරි.
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හික්........... තෝ හිතුවද මම මෝඩයෙක් කියල..........
    තොපි ඔය පල් කතා කියද්දි රවුටරේ ඔන් කරන් ඉන්න .........
    හික් ඒක මම උදේ ඉදන් ඕප් කරල තිබ්බෙ..........

    නැත්තම් තොපේ ඔය වාචාල කතා වලට ඒක මෙලහකටත් පිච්චිලා
    එතකොට දැන් ඉන්ටර්නෙට් එන්නේ වයි ෆයි එකකින්ද
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    හික්........... තෝ හිතුවද මම මෝඩයෙක් කියල..........
    තොපි ඔය පල් කතා කියද්දි රවුටරේ ඔන් කරන් ඉන්න .........
    හික් ඒක මම උදේ ඉදන් ඕප් කරල තිබ්බෙ..........

    නැත්තම් තොපේ ඔය වාචාල කතා වලට ඒක මෙලහකටත් පිච්චිලා

    onna ehenam balafan dan current leak ekak wela ooka unu wela yana hati:dull:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මේ මට උඹේ අනුකම්පා ඕනෙ නෑ.............. මෙතන බම්ප් නොකර පලයන් [/SඓZE][/QUOඨ්E]

    ඕන් මමනම් බම්ප් කලේ නෑ ඔදේ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචං Thread එක Close කරන්න ඔනෙ නම් හොඳවයින් වැල pics දෙක තුනක් මෙතන දාපං....:yes::yes:
    අනිවා එතකොට Thread එකත් closed උඔත් banned.....:yes::yes: