නෙට්වර්ක්-හෙල්ප්

kites

Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    හිහ් හිහ් තෝ හිතුවද මම තෝ වගේ මෝඩයෙක් කියල.................
    තොපි ඔහෙම කියද්දි මම තවත් රවුටර් ගන්නෙ නෑ..............
    මම ගේන්නෙ මොඩම් එකක්

    ubatath ehenam mole thiyenwa:lol::lol::lol::lol:
    hora weda:yes::yes::yes:
     

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    ඉතින් බන් ඔය රවුටරේ තියෙන ගෑටලුව උබේ සියට කියපන්කො..
    බුව මොකක් හරි බෙහෙතක් කියය් ඔකට..
    නෑත්තම් සියය් උබය් දෙන්නම එකතු වෙලා...
    රාවුටරෙට පත්තුවක් බෑදපන්....වෑඩේ ගොඩ.....
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    ඔව් බන්... වෙදා බැන්න හින්ද අපි EK එකෙන් යමු බන්...
    :sorry::sorry: මටත් එක එක සත්තුන්ගේ වචන කියලා නොසෑහෙන්න බැන්නා
    අපිත් ත්‍රෙඩ් එකක් දාලා යමු

    ශේප් එකේ ටික කාලෙකින් ආයෙත් එමු;)
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඒ පාර මේක මොකාටද එන්න හදන්නෙ....................

    ලොකු රවුටරේ ටියුන් කරලා දෙන්න හදන්නෙ;)

    මොකද කියන්නෙ AC එක අද හයි කරමුද?
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    පලකො යන මගුලක යන්න ...............:sorry::sorry:.
    උඹ වගේ කාලකන්නියෙක් ගාව රවුටර් එකක් වත් වෑඩි කල් තියෙන් නෑ.


    කුපාඩි වෙදා
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    ඉතින් බන් ඔය රවුටරේ තියෙන ගෑටලුව උබේ සියට කියපන්කො..
    බුව මොකක් හරි බෙහෙතක් කියය් ඔකට..
    නෑත්තම් සියය් උබය් දෙන්නම එකතු වෙලා...
    රාවුටරෙට පත්තුවක් බෑදපන්....වෑඩේ ගොඩ.....

    nattm denna ekatu wela router eke port 2kat ahawal eka plug krpn..:lol::lol::lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    fatta wathilaya thawa tikak kal mehema dammanam aniwa eka karai:lol:
    ඇයි බන් තව දාන්න වෙනවානේ. දැන් අකුණක් ගහනවා. ඊට පස්සේ කොම්පුටරේ වැඩ කරන්නේ නැතුව යනවා. ආයෙත් ඉතින් අපේ පිහිට තමා:lol::lol::yes:
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    උබලා ඔය රව්ටර් කතාව නවත්තනවද නෑද්ද මම වතිල අයියගේwift ta කියලා තොපි ඔක්කොටම කන්න දෙනවා දෑනගනිව් :growl::sorry::frown:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඇයි බන් තව දාන්න වෙනවානේ. දැන් අකුණක් ගහනවා. ඊට පස්සේ කොම්පුටරේ වැඩ කරන්නේ නැතුව යනවා. ආයෙත් ඉතින් අපේ පිහිට තමා:lol::lol::yes:
    මැරෙන්න වැටිල හිටියත් අය තොපෙන් උදව් ඉල්ලන්නෙ නෑ.......
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    වXXත XXර

    Gender: Male
    Astrological Sign: Taurus :shocked::shocked::shocked::lol::lol::lol::lol:
    Occupation: පරිගණක ක්‍රියාකරැ
    Location: Minuwangoda : Sri Lanka


    උඹ මී හරකෙක් නෙ බන්. එකයි රවුටර් එකට කෙල වුනේ

    :lol::lol::lol::lol::lol::lol::lol:

    27360_100001123865043_4715_n.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: