නෙට්වර්ක්-හෙල්ප්

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යකෝ මුන් ඔක්කොම බිසිනොස් පටන් අරන්
    මම විතරක් ඉන්නේ කොහොමද

    කඩල පැකට් එකක් ,හුචින්ගම් එකක්, පෙපර් මින්ට් එකක් රවුටරයාක්
    :lol::lol:
    :lol: :lol: බිස්නස් එකක් කරන්න කියාපු පොට් එක :cool: :rofl:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :lol: :lol: බිස්නස් එකක් කරන්න කියාපු පොට් එක :cool: :rofl:
    :yes::yes: ඔව් ඔව් ලාබ තියෙන බිසිනොස් එකක් කරන්න ඕනේ
    අපිත් කොමුනිකේෂන් එකක් දාමුද වෙදාගේ කඩේට එහා පැත්තෙන්:confused::confused:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :frown: එහෙනම් ගනින්කෝ :yes: 50 ක් දීපන් :(:growl:


    ඔන්න රුපියල් 50ක්... දැන් මට වඩේ දියන්...

    LK110.JPG

     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :yes::yes: ඔව් ඔව් ලාබ තියෙන බිසිනොස් එකක් කරන්න ඕනේ
    අපිත් කොමුනිකේෂන් එකක් දාමුද වෙදාගේ කඩේට එහා පැත්තෙන්:confused::confused:
    එල අයිඩියාර් එක :D
    වෙදාගෙ බිස්නස් එකට කෙලවමු :yes::cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩෝ මේ අපේ බිස්නස් ඒකට කෙලින්න එපා හරිද :growl::growl::growl::growl:


    අපි හැමොම සහයෝගයෙන් බිස්නස් කරමු...
    හැබැයි එකෙක් විකුනන දේ අනික් එකා විකුනල අහු වෙන්ඩ බෑ...
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    එල අයිඩියාර් එක :D
    වෙදාගෙ බිස්නස් එකට කෙලවමු :yes::cool:
    :yes::yes: අපි හොඳ රවුටරයකුත් දාලා වැඩේට බහිමු
    අපේ එන කස්ටමර්ස්ලාගේ ටොයිලට් එක හැටියට වෙදාගේ ෆෝන් බූත් එක පෙන්නමු
    :lol::lol:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අෆ්ෆේ දන මේකේ බිස්නස් කරනවද කට්ටියේ... අහ මේ මටත් ඔය ලාබෙට වගේ මොකක් හරි සෙට් උනොත් කියන්නකෝ....