නෙට්වර්ක්-හෙල්ප්

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රව්ටර් ලාබායි....

    What-is-a-Router.jpg


    linksys-router.jpg

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕල් ඉන් වන් වැසිකිලි පහසුකම් සමග :lol::lol::lol: එන්න එන්න අදම එන්න මිනුවන්ගොඩ නිව් **** කොමියුනිකේෂන් :lol:


    වතිලය ෆොන් බූත් එක ඇතුලෙ ෆොටො එකක්... බොහොම අමාරුවෙන් හොයා ගත්තෙ...

    toilet_humor_115.jpg

     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඕල් ඉන් වන් වැසිකිලි පහසුකම් සමග :lol::lol::lol: එන්න එන්න අදම එන්න මිනුවන්ගොඩ නිව් **** කොමියුනිකේෂන් :lol:
    ෆුල් ඔප්ට්ෂන්. ඔබට අවශ්‍ය සියලුම දෑ එකම වහලක් යට:yes::yes::lol::lol:
    වැසිකිලියේත් කෝල් ගැනීමේ අනර්ග අවස්තාවක් දැන් ඔබට
    අදම එන්න. උත්සව සමයේ විශේෂ දීමනා.
    සැමටම වතිල වෙදාගෙන් බඩේ අමාරුවට බෙහෙත්
    :sorry::yes::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ෆුල් ඔප්ට්ෂන්. ඔබට අවශ්‍ය සියලුම දෑ එකම වහලක් යට:yes::yes::lol::lol:
    වැසිකිලියේත් කෝල් ගැනීමේ අනර්ග අවස්තාවක් දැන් ඔබට
    අදම එන්න. උත්සව සමයේ විශේෂ දීමනා.
    සැමටම වතිල වෙදාගෙන් බඩේ අමාරුවට බෙහෙත්
    :sorry::yes::lol:

    :lol::lol::lol: වතිලගේ මායියාගෙන් විශේෂ රාත්‍රී ආහාර වේලක්ද සමග :yes::P:rofl:


    මෙ වැයික්කියෙ රව්ටර් බිස්නස් වලට අතදාල අහුවෙන්ඩ එහෙම එපා...:frown::frown: බාවනව...:growl:

    අපි කඩලයි මුරුක්කුයි :growl::growl::growl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔයා වයි ෆයි එව්වානේ අනේ:sorry::sorry:


    ආ...:sorry: එහෙමනම් අව්ලක් නෑ...:cool::cool: එහනන් අපි සමාදානෙන් බිස්නස් එක කරමු. ;)මේ බන් කව්රු හරි වයි ෆයි රව්ටරයක් ඇහැව්වොත් එහෙම මට සෙට් කරපන් හොදේ...;)