නෙට්වර්ක්-හෙල්ප්

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹලගෙ ඔය පසික්කාඩු වැඩ වලින් මගෙ එක මැෂින් එකක පවර් යුනිට් එකත් ඊයේ හවස ඩෝං ගාල ගියා........
    පවර් යුනිට් එකක්........ 1800 ක්

    ඔන්න එහෙනම් අපි බම්ප් කරන්නේ නෑ ඕන් :yes:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    උඹලගෙ ඔය පසික්කාඩු වැඩ වලින් මගෙ එක මැෂින් එකක පවර් යුනිට් එකත් ඊයේ හවස ඩෝං ගාල ගියා........
    පවර් යුනිට් එකක්........ 1800 ක්
    ජය වේවා. හුරේ වේවා. ඩෝං:lol::lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මූ කියන්නේ නිකන් හරියට අපි මැෂින් ඒකට කෙලිය වගේ :rolleyes:
    ඇයි බොල වරෙත්තු බල්ලො......... තොපිනෙ මගෙ මැෂින් එකට එක එක ඒව කීවෙ....

    ඇයි තෝ දන්නෙ නැද්ද..... එකම දේ හුගක් එවුන් කියද්දි ඒකම වෙනව කි
    :(:(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි බොල වරෙත්තු බල්ලො......... තොපිනෙ මගෙ මැෂින් එකට එක එක ඒව කීවෙ....

    ඇයි තෝ දන්නෙ නැද්ද..... එකම දේ හුගක් එවුන් කියද්දි ඒකම වෙනව කි
    :(:(

    ඕවද බං මිනිස්සුන්ට වෙන්නේ .. දැන් අනිත් මැෂින් එකත් ගහපන් :yes: වඩේ කෑල්ලක් කාල ප්ලේන් ටී එකක් බොනවද ? ;)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes::yes::growl::growl:

    :lol::lol: වෙදා අපිට වස් කවියක්වත් කියයිද දන්නෑ

    අනේ ඕකගේ වස් කවි උගේ ඔක්කොම කවි පුස් කවි :sorry: මං ගාව බිම් බෝම්බ තියනවා :growl: මට තරහ ගියොත් අම්මප බිම් බෝම්බයක් ගහනවා වෙදාට :growl::growl::growl:
     

    Mozilla

    Well-known member
  • අනේ ඕකගේ වස් කවි උගේ ඔක්කොම කවි පුස් කවි :sorry: මං ගාව බිම් බෝම්බ තියනවා :growl: මට තරහ ගියොත් අම්මප බිම් බෝම්බයක් ගහනවා වෙදාට :growl::growl::growl:

    :eek:බිම් බෝම්බ කොහොමද බං ගහන්නේ?:dull: