උඹලගෙ ඔය පසික්කාඩු වැඩ වලින් මගෙ එක මැෂින් එකක පවර් යුනිට් එකත් ඊයේ හවස ඩෝං ගාල ගියා........
පවර් යුනිට් එකක්........ 1800 ක්

අලෝ අලෝඅලෝ මචන්![]()




ජය වේවා. හුරේ වේවා. ඩෝංඋඹලගෙ ඔය පසික්කාඩු වැඩ වලින් මගෙ එක මැෂින් එකක පවර් යුනිට් එකත් ඊයේ හවස ඩෝං ගාල ගියා........
පවර් යුනිට් එකක්........ 1800 ක්


අලෝ අලෝ
වෙදා අපේ බිස්නස් එකට අවුලක් එහෙම දැම්මේ නෑ නේද![]()

ඇයි බොල වරෙත්තු බල්ලො......... තොපිනෙ මගෙ මැෂින් එකට එක එක ඒව කීවෙ....මූ කියන්නේ නිකන් හරියට අපි මැෂින් ඒකට කෙලිය වගේ![]()


වෙදා කුඩු කරනවා එහෙම ගේම් දෙන්න ආවොත්![]()




ඩෝං බම්ප් ඩෝං![]()

වෙදා අපිට වස් කවියක්වත් කියයිද දන්නෑතෝ අහු උනොත්නම් මම තොගෙ කටට ලාකඩ ඔබනව.........ජය වේවා. හුරේ වේවා. ඩෝං![]()


ඇයි බොල වරෙත්තු බල්ලො......... තොපිනෙ මගෙ මැෂින් එකට එක එක ඒව කීවෙ....
ඇයි තෝ දන්නෙ නැද්ද..... එකම දේ හුගක් එවුන් කියද්දි ඒකම වෙනව කිය![]()
වඩේ කෑල්ලක් කාල ප්ලේන් ටී එකක් බොනවද ? 
උනු උනු වඩේ ගහගන් තොගෙ පස්ස පැත්තෙ........වඩේ වඩේ උණු උණු වඩේ දැන් හදපුවා
වෙදා අපිට වස් කවියක්වත් කියයිද දන්නෑ
මං ගාව බිම් බෝම්බ තියනවා
මට තරහ ගියොත් අම්මප බිම් බෝම්බයක් ගහනවා වෙදාට 

පලාඩො යන්ඩ....පටන් ගට්ටා විටරයි....වතිලය සොස පාටයිහොද මල්ලිලා වගේ දැන් ඕක නවත්තපල්ල..........



අනේ ඕකගේ වස් කවි උගේ ඔක්කොම කවි පුස් කවිමං ගාව බිම් බෝම්බ තියනවා
මට තරහ ගියොත් අම්මප බිම් බෝම්බයක් ගහනවා වෙදාට
බිම් බෝම්බ කොහොමද බං ගහන්නේ?