උබ කට වහගෙන හිටු.......අනුන්ගේ දුකේදී හිනා වෙන පාප මිතුරෝ මෙන්න.



උබ කට වහගෙන හිටු.......අනුන්ගේ දුකේදී හිනා වෙන පාප මිතුරෝ මෙන්න.



අඩෝ මේකේ වඩේ විකුනන්නේ මං විතරයි.අනිකං අනං මනං ටෝක්ස් දෙන්න එපා.......අනික වැඩිය කථා කලොත් තුවාල වෙයි හොදේ........කට්ටියටම කිවේ...![]()



පල ඩෝ යන්න............
adow api meka patan gatte hariya![]()
දැන් ඉතින් පැත්තකට වෙලා අඩපන් 

මචංලා විහිලුවටවත් වතිලගේ බිස්නස් වලට අනවශ්‍ය කතා කියන්න එපා........![]()






තියන එක ගනින්පුක් වඩේ නැද්ද පූසො![]()


මමයි යකොව් පටන් ගත්තේ![]()
එකෙන්ම බිස්නස් එක නැතිබංගස්තානම වෙලා පලයන්.......ඔන්න ගැහුවා පොල් ගෙඩියක්
![]()


මට පුක් වඩේ ඕනෙතියන එක ගනින්
නැති මගුල් හොයන්නැතිව..
වක් පුඩේ වක් පුඩේ

සමනල් මහත්තියා වක්පුඩේ ගන්නවද?වෙන එකක් හොයා ගනින්...මං නරක මිනිහා කියන්න එපා හරිය
එහෙම ඒවා නෑ බොලමට පුක් වඩේ ඕනෙ![]()


අනේ යකෝ හිපාටුවා මන් බැලුවා මේ මොකාද කියලා තොගේ අවතාරේ වෙනස් කරලා නිසා........වතී පව් අනේ
සමනල් මහත්තියා වක්පුඩේ ගන්නවද?
වක් පුඩේ වක් පුඩේ
වතී පව් අනේ
උඔත් කාපන් අරන්උබ තාම වතිලයට පුක් වඩේ එකක් දෙන්න ගියේ.
උඔත් කාපන් අරන්
මේඩ් ඉන් මොස්සිල්ලා

වතිලයට දෙන්න බැරි උන එකද රෝවියට දෙන්න හදනේ?
උඹලට ඇත්තටම වැඩ නැද්ද බං.............
බොට හෙල්ප් කරන්න නෙ අපි මෙතෙන්ට ආවෙ බොල.. 
මචංල මගෙ 4 port Adsl router එකක් තියෙන්නෙ....
ඒකෙන් මචං..... මැෂින් දෙකක් නෙට්වර්ක් කරල තියෙනව...
කේස් එක මචං.... මැෂින් දෙකම ගහපුවහම ලයින් එක කට්වෙනව...
අය කනෙක්ට් වෙලා ටික වෙලාවකින් අය කට් වෙනව....
එක මැෂන් එකක් ගහපුවහම හොදට වැඩ....
අනික ගහපු ගමන් ටිකක් වෙලා ගිහින් කට් වෙනව... කලින් හොදට වැඩ කලා
හරි වාතයක් වෙලා තියෙන්නෙ දන්න එකෙක් ඉන්නවනම් මොකක්ද කේස් එක කියපල්ල
හෙල්ප් අහල ත්‍රේඩ් දාල, මුට වෙච්ච දෙයක්..
