නෙට්වර්ක්-හෙල්ප්

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ මේකේ වඩේ විකුනන්නේ මං විතරයි.අනිකං අනං මනං ටෝක්ස් දෙන්න එපා.......අනික වැඩිය කථා කලොත් තුවාල වෙයි හොදේ........කට්ටියටම කිවේ...:frown:

    මමයි යකොව් පටන් ගත්තේ :growl::growl::growl:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    එකෙන්ම බිස්නස් එක නැතිබංගස්තානම වෙලා පලයන්.......ඔන්න ගැහුවා පොල් ගෙඩියක්

    coconut-carbon-capture.jpg
    :lol::lol:
     

    Mozilla

    Well-known member
  • Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචංල මගෙ 4 port Adsl router එකක් තියෙන්නෙ....
    ඒකෙන් මචං..... මැෂින් දෙකක් නෙට්වර්ක් කරල තියෙනව...

    කේස් එක මචං.... මැෂින් දෙකම ගහපුවහම ලයින් එක කට්වෙනව...
    අය කනෙක්ට් වෙලා ටික වෙලාවකින් අය කට් වෙනව....

    එක මැෂන් එකක් ගහපුවහම හොදට වැඩ....
    අනික ගහපු ගමන් ටිකක් වෙලා ගිහින් කට් වෙනව... කලින් හොදට වැඩ කලා

    හරි වාතයක් වෙලා තියෙන්නෙ දන්න එකෙක් ඉන්නවනම් මොකක්ද කේස් එක කියපල්ල

    :lol: :lol: :lol: :rofl: :rofl: හෙල්ප් අහල ත්‍රේඩ් දාල, මුට වෙච්ච දෙයක්.. :lol: :lol: