නෙදර්ලන්තයේ දින ගණනක් පුරා පොලිසිය හා සාමාන්‍ය මහජනතාව අතර ගැටුම්.
වීදි සටන් සහ විරෝධතා. කොරෝනා වයිරස් තත්වය හමුවේ රජයේ සීමාවන්ට අනුකූල නොවන ලෙස කටයුතු කරන්නන් දසදහසකට පමණ විරුද්ධව දඩ නියම කර තිබේ.