නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

Mar 7, 2009
2,028
97
0
lankawe
රටක් ඇතුලෙ 100% මිනිස්සුන්ට සැප දෙන්න ආණ්ඩුවකට බෑ , ආණ්ඩුවක් කරන්නේ පහසුකම් සලසන එක විනා , කන්න , අදින්න දෙන එක නෙමේ , නූතන මූල්‍ය රාජ්‍ය සංකල්පත් එක්ක කොටසකට අමාරුකම් තියෙන්න පුලුවන් , ඒක ඒ අය ලබා උපන් හැටි , එහා ගෙදර මනුස්සය කුලී වැඩ කරයි කියල ආණ්ඩුවට කරන්න දෙයක් නෑ , අවශ්‍යනම් සමෘද්ධිය වගේ දෙන්න පුලුවන්. ඔයා කියන විදියටනම් කරන්න වෙන්නේ රටේ සංවර්ධනය නවත්වලා මිනිස්සුන්ට උදේ , දවල් ,රෑ කන්න බොන්න දෙන එක,

ane yako.. Chine ape ratata puka denne hodakata neme.. ubala wage hattha hinda thamai apitath chine gu kanna wela thiyenne...
 
srisinghe

Member
Apr 1, 2008
753
6
0
Negombo
ණය අර‍ගන්නෙ නැතුව රටක් සංවර්ධනය උනේ කොහෙද කියනවද,ඇ බන් සුද්දත් හිගාකන්නෙ චිනේ ගාව තුනට හතරට නැමිල.ඒහෙම ඒ‍කේ අපි පොඩි ණයක් ගත්තාම තමයි උබලට අමාරැව.දැන් බැරිවෙලාවත් රනිල් ආවොත් ණය ගන්නෙ නැද්ද???:P
රෝහලුත්, ඉස්කෝලයත් හදනව ඒ එක්කම කුලුනකුත් හදනව.දැන් බලපන් රෝහල් 100 හැදුවත් උබල හොදක් කියයිද? අඩුම ගානේ කතා කරන්නෙවත් නැනේ.ඒ වගේද එක කුලුනකින් පුලුවන්නෙ මුලු රටක් කරකවන්න.දේශපාලනය තේරෙන්නෙ නැතුව ඇති ඔයාලට.කුලුන හදන්ඩ හදද්දි මෙහෙම නමි කුලුණ හදපුවාම ‍කොහොමද ආතල් එක.අධිවේගි පාරට වගේ කුණුහරපෙන් බැන බැන ඉන්ඩයි වෙන්නෙ චින්ත‍නය වෙනස් කරොත් නරකද?:yes:

:angry::angry::angry::angry:

anee bola moda haraakooo meka koheda podi loaan ekak wenne... anika me investment ekak kiwwata meken return income ekak yannaa patta kalayak yaanawa.. aa weddi api wal pita polee gewala chora welaa iwarai.... Ara maaha lokuwata Nelum Pokunak gaahuwath eke drama ekak pennanna eka dawasakata non refundable 600,000/- yanawa daily rent eka witharak :eek::eek: Nelum pokune draama keeyak peennaidaa kiyaala api balan innawa....

MUNTA PUKE IDAN PISSU
 
srisinghe

Member
Apr 1, 2008
753
6
0
Negombo
මොකද්ද මචන් ඔය කියන නිසිආකාරය? ඉන්ටර්ටෙන් කියන්නේ ටොරන්ට් ගොඩක් දාගෙන ඩවුන්ලෝඩ් කරන එකට නෙමේ , උබ මේ ෆෝරම් එකේ හරි ඉන්නේ ලංකාවේ ඉන්ටර්නෙට් තියෙන නිසානේද? උබල වගේ උන් ඒකාලෙත් කිව්වනම් අපිට මොකටද ඉන්ටර්නෙට් ,කන්න නැතුව මිනිස්සු ඉන්නවා උන්ට අනේ කන්න දීපියව් කියලා අද කරයි ඩවුන්ලෝඩ්? කුළුණු ගහන්නේ ඒක දිහා බලාගෙන ඉන්න නෙමේ , ඕකෙන් රූපවාහිනී නාළිකා , ගුවන් විදුලි 100 , සන්නිවේදන ආයතන 10 සේවා සපයන්න බලාපොරොත්තු වෙනවා , කෞතුකාගාරයක් , හෝටල් , නැරඹුම් ස්ථාන , එතකොට මේවට සංචාරකයොත් ඇදිල එනවා. මේකෙ ඉන්නෙ මහ හාල් කොල්ලො ටිකක්, මීට අවුරුදු 3,4 කලින්නම් වැදගත් කට්ටිය හිටියා , දැන්නම් ඒ අය නෑ , මොට්ටපාලයන්ටම ගිය ෆෝරම් එකක් වෙලා , එහෙම එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් හුරේ දාගෙන , ඒව විතරයි තේරෙන්නේ ,

LANKAWATA APU SANCHARAKAAYO TIKATH RATA ATHA RALAA YANA KALEKA UBA MAGULAK KATHA KARANAWA.... DAN BALAPAN UBA MAHA LOKUWWATA UDA PANNA NELUM POKUNA KOCHCHARA ASARTHAKA PROJECT EKAK DA KIYALA....

OPEN DAY EKATA PASSE THAMA EKA NATTIYAK PENNALA NAAA.... REASON THEY ARE CHARGING 600,000/- NON REFUNDABLE AAMOUNT FOR A DAY FOR BUILDING RENT..... (yakoo Lankawe natyakaruwanta echchara salli tiyanawanam.... hik hik)

Meka me rajaye thawath ek asartha project ekak widiyaata ithihasa gathawewi,,,,,
අයියො සල්ලි.....
 
SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    me therad reply diha baluwama penne godak aya nikamma wena deyak wiwechanaya karanawa wage. eda idan ada wenakan kala project fail una project Analyse karanna puluwan wenna one apita. Naya ganna patan gaththe rata mona awasathawe idanda kiyala balanna one. api meeta wada analatical wenna one. me reply wachana diha baluwama mata nam dukai.. past ekath ekka balala analatical wena deyak kisima kenek liyala na.danneth nathiwa athi..
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අසරණ මිනිස්සු එහෙන් කන්න බොන්න බැරිව දුක් වෙනවා..
    ගොවින් එළවළු හරියට ප්‍රවාහණය කර ගන්න බැරිව දුක් වෙනවා.. ඒ අතර..
    මිනිසුන්ට ෆන් එකක් ගෙන්න ඕනෑවට කොළඹ මහා මාර්ග වසා දමලා..
    රෑට රෑට රෙස් දුවනවා මහා එවුන්ගේ පුතුන්..
    ඒ අතර මේ රටේ අනාගතය වෙනුවෙන් මුහුණ දුන්නු අපේ සහෝදර සහෝදරියන්ගේ බලාපොරොත්තු නැති කරන්න ඕනෑවට ප්‍රථිපල හරි හැටි දිමට වත් බැරි පාලයකන්ට ..
    ආසියාවේ ආශ්චර්ය ලෝකයාට පෙන්නන්
    ඕනෑවට මේ වගේ කුළුණක් නිර්මාණය කලාම හරි ද...
    ඒ අසරණ මිනිසුන්ට සෙතක් වෙනවා ද..
    අද මම මේ ප්‍රවෘත්තිය දැක්කා... ඒකේදි කිව්ව විදියට ඩොලර් මිලියන 150 කට අධික මුදලක් මේ වෙනුවෙන් වැය කරන්න බලාපොරොත්තු වෙනවා ලු..

    අපේ රට මුළු ලෝකයා අතර ජනප්‍රිය වෙනවාට අපි කැමති.. ඒ වගේම..
    අසරණ මිනිසුන්ගේ ජිවිත වලටත් හිත යොමු කලා නම් අපි තවත් ගොඩාහ්හ්හ්හ්හ්හ්හ්හ්ක් කැමතියි...

    සුභ අනාගතයට අපි ආචාර කරමු..

    me kathaaweth aththak thiyenawa...:yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    යකෝ 100% සාර්ථක නෑ එහෙනම් ඉතින් මොකද්ද බන් ඇති වාසිය ඔකේ මම අහන්න කැමතී මේ ප්‍රොජෙක්ට් එකෙන් සාමන්‍ය මිනිස්සුන්ට ඇති වාසිය මොකද්ද කියලා ඔවුන්ගේ ආදායම මේකෙන් ඉහල යනවද අත්‍යවශ්ය භාණ්ඩවල මිල අඩු වෙලා ජීවන තත්වය උසස් වෙනවද

    100% සාර්ථක නෑ කියන එකෙන් අදහස් කලේ හැමෝටම එක සමාන පහසුකම් සලසන්න බෑ කියන එක. උබේ ඔය කතාව හරි බොලදයි , දැන් ටෙලිකොම් එකෙන් ඉන්ටර්නෙට් දුන්නාම සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වය උසස් වෙනවද? ඒකෙන් ජීවන තත්වය උසස් කරගන්න පුලුවන් ඒ පහසුකම් ලබන අයට විතරයි. ඒක එහෙමයි කියල අන්තර්ජාල පහසුකම් දෙන එක නවත්තන්න කියනවද ගමේ ගොවියට මේකෙන් සෙතක් නෑ කියලා? හැම දෙයක්ම ඒ ඒ පැතිවලින් දියුණු විය යුතුයි ඒකයි සංවර්ධනය කියන එක. උබලගේ පොදු තර්කය මේව කන්නද කියන එකනේ , එහෙනම් ඉතින් උබලගේම ආණ්ඩුවක් පත්කරගනිල්ල ඒකෙන් කන්න අදින්න්න ඉල්ලගන්න පුලුවන් වෙන විඩියේ
     
    • Like
    Reactions: SSonic9999

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    LANKAWATA APU SANCHARAKAAYO TIKATH RATA ATHA RALAA YANA KALEKA UBA MAGULAK KATHA KARANAWA....

    හැබෑට , අනේ අපිටනම් ඕනතරම් බිස්නස් හතර අතේ , මමනම් දැක්කෙ නෑ රට අතහැරලා යනවා

    :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    100% සාර්ථක නෑ කියන එකෙන් අදහස් කලේ හැමෝටම එක සමාන පහසුකම් සලසන්න බෑ කියන එක. උබේ ඔය කතාව හරි බොලදයි , දැන් ටෙලිකොම් එකෙන් ඉන්ටර්නෙට් දුන්නාම සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වය උසස් වෙනවද? ඒකෙන් ජීවන තත්වය උසස් කරගන්න පුලුවන් ඒ පහසුකම් ලබන අයට විතරයි. ඒක එහෙමයි කියල අන්තර්ජාල පහසුකම් දෙන එක නවත්තන්න කියනවද ගමේ ගොවියට මේකෙන් සෙතක් නෑ කියලා? හැම දෙයක්ම ඒ ඒ පැතිවලින් දියුණු විය යුතුයි ඒකයි සංවර්ධනය කියන එක. උබලගේ පොදු තර්කය මේව කන්නද කියන එකනේ , එහෙනම් ඉතින් උබලගේම ආණ්ඩුවක් පත්කරගනිල්ල ඒකෙන් කන්න අදින්න්න ඉල්ලගන්න පුලුවන් වෙන විඩියේ

    :yes::yes::yes: අන්න කතාව උපරිමයි,ඒක තමයි කියන්ඩ තියෙන්නෙ,උබලගේම ආණ්ඩුවක් පත්කර ගනිල්ල ඒකෙන් කන්න අදින්න්න ඉල්ලගන්න පුලුවන් වෙන විඩියේ.මුන් හෙන අනාතයි බන්, කියපල්ල සල්ලි නැත්නමි මම අඩුම ගානේ ‍පෝන් එකටයි ඉන්ටනෙටි වලටයි නිකරැනේ වියදමි කරන සල්ලිටික එවන්නමි.මොකද නිකන් වියදමි කරන එකේ කාගෙ හරි බඩගින්න නිමෙනවනමි ලොකු දෙයක්නෙ :lol::lol::lol:
    අපේ එවුන්ට කන්ඩ නැ ඒත් ඉනිටනෙටි බ්ල ගෙවන්ඩනමි සල්ලි තියෙනව :lol::lol:
     
    Rexter

    Junior member
  • Sep 17, 2010
    293
    12
    18
    Galle
    අසරණ මිනිස්සු එහෙන් කන්න බොන්න බැරිව දුක් වෙනවා..
    ගොවින් එළවළු හරියට ප්‍රවාහණය කර ගන්න බැරිව දුක් වෙනවා.. ඒ අතර..
    මිනිසුන්ට ෆන් එකක් ගෙන්න ඕනෑවට කොළඹ මහා මාර්ග වසා දමලා..
    රෑට රෑට රෙස් දුවනවා මහා එවුන්ගේ පුතුන්..
    ඒ අතර මේ රටේ අනාගතය වෙනුවෙන් මුහුණ දුන්නු අපේ සහෝදර සහෝදරියන්ගේ බලාපොරොත්තු නැති කරන්න ඕනෑවට ප්‍රථිපල හරි හැටි දිමට වත් බැරි පාලයකන්ට ..
    ආසියාවේ ආශ්චර්ය ලෝකයාට පෙන්නන්
    ඕනෑවට මේ වගේ කුළුණක් නිර්මාණය කලාම හරි ද...
    ඒ අසරණ මිනිසුන්ට සෙතක් වෙනවා ද..
    අද මම මේ ප්‍රවෘත්තිය දැක්කා... ඒකේදි කිව්ව විදියට ඩොලර් මිලියන 150 කට අධික මුදලක් මේ වෙනුවෙන් වැය කරන්න බලාපොරොත්තු වෙනවා ලු..

    අපේ රට මුළු ලෝකයා අතර ජනප්‍රිය වෙනවාට අපි කැමති.. ඒ වගේම..
    අසරණ මිනිසුන්ගේ ජිවිත වලටත් හිත යොමු කලා නම් අපි තවත් ගොඩාහ්හ්හ්හ්හ්හ්හ්හ්ක් කැමතියි...

    සුභ අනාගතයට අපි ආචාර කරමු..

    සහතික ඇත්ත.....................:(:(:(:(:(:(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ane yako.. Chine ape ratata puka denne hodakata neme.. ubala wage hattha hinda thamai apitath chine gu kanna wela thiyenne...

    එතකොට උබල මෙහෙ ඉදගෙන සුද්දට දිපු එකද හරි? :P:P ‍මෝඩ කතා කිටන්ඩ එපා බන් උබලගෙ සුද්ද හිගාකන්නෙත් චිනෙ ගාව තුනට හතරට නැමිල අපි ඒමෙද නිකන් ඉන්නෙ දකුනු අත වගේ:) උබලට සුද්දගෙන් ගන්නවනමි හොද ඇති,සුද්දගෙ කුක්කොනෙ:lol::lol: සුද්දට අනුන්ට දෙන්ඩ තියා උන් තුන්වේල කන්නෙත් අමාරැවෙන්:lol::lol:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    අසරණ මිනිස්සු එහෙන් කන්න බොන්න බැරිව දුක් වෙනවා..
    ගොවින් එළවළු හරියට ප්‍රවාහණය කර ගන්න බැරිව දුක් වෙනවා.. ඒ අතර..
    මිනිසුන්ට ෆන් එකක් ගෙන්න ඕනෑවට කොළඹ මහා මාර්ග වසා දමලා..
    රෑට රෑට රෙස් දුවනවා මහා එවුන්ගේ පුතුන්..
    ඒ අතර මේ රටේ අනාගතය වෙනුවෙන් මුහුණ දුන්නු අපේ සහෝදර සහෝදරියන්ගේ බලාපොරොත්තු නැති කරන්න ඕනෑවට ප්‍රථිපල හරි හැටි දිමට වත් බැරි පාලයකන්ට ..
    ආසියාවේ ආශ්චර්ය ලෝකයාට පෙන්නන්
    ඕනෑවට මේ වගේ කුළුණක් නිර්මාණය කලාම හරි ද...
    ඒ අසරණ මිනිසුන්ට සෙතක් වෙනවා ද..
    අද මම මේ ප්‍රවෘත්තිය දැක්කා... ඒකේදි කිව්ව විදියට ඩොලර් මිලියන 150 කට අධික මුදලක් මේ වෙනුවෙන් වැය කරන්න බලාපොරොත්තු වෙනවා ලු..

    අපේ රට මුළු ලෝකයා අතර ජනප්‍රිය වෙනවාට අපි කැමති.. ඒ වගේම..
    අසරණ මිනිසුන්ගේ ජිවිත වලටත් හිත යොමු කලා නම් අපි තවත් ගොඩාහ්හ්හ්හ්හ්හ්හ්හ්ක් කැමතියි...

    සුභ අනාගතයට අපි ආචාර කරමු..

    කන්න බොන්න නැතුව දුක විදිනවා කියන කතාවට වැරදි කියලා තමයි මම හිතන්නේ
    වෙනදට වැඩිය මිනිස්සුන්ට පහසුකම් තියෙනව කියල තමයි පෙන්න තියෙන්නේ
    මොකද 29,30,31 දවස් වල මෙහෙ ටවුන්වල හිටපු සෙනග දැක්කම එහෙම අගහිගකම් තියෙනවා කියලා හිතන්න අමාරුයි.මොකද අපි අනිත් අවුරුද්සුවල මෙහෙම මිනිස්සුනේගේ උද්යෝගයක් දැකලා නැ
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Api hamoma hitapu anduwatalata duppath kama nathi karanna monawada karala thiyenne kiyala ahanawata wada... Api apita puluwan widihata duppath minissunta sarana una awastha mathak kaloth hoda nathda? samahara ayata ehema dewal nathiwa athi..
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    යකෝ 100% සාර්ථක නෑ එහෙනම් ඉතින් මොකද්ද බන් ඇති වාසිය ඔකේ මම අහන්න කැමතී මේ ප්‍රොජෙක්ට් එකෙන් සාමන්‍ය මිනිස්සුන්ට ඇති වාසිය මොකද්ද කියලා ඔවුන්ගේ ආදායම මේකෙන් ඉහල යනවද අත්‍යවශ්ය භාණ්ඩවල මිල අඩු වෙලා ජීවන තත්වය උසස් වෙනවද

    මේ සිරිලන්කාවේ ඔය වගේ මෙගා ප්‍රොජෙක්ට් කරන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් කරන්නවත් වෙන ලබ්බකටවත් නෙවෙයි නේ. උඹ බබා!:lol:

    ඕකෙන් එන කොමිස් කුට්ටිය තව පරම්පරා 16 කට විතර ඇති. බය-ගෝතා නේ කරන්නෙ, මිහිඳුව ගෙ මල්ලි, අයියලා , පුතාල එක පොදියට ගහනව ඇති. එච්චරයි. ලොකු හෝප්ස් තියාගන්න එපා. ඕක අවුරුද්දකින් අපෙ ඔලුවට කඩා නොවැටේවා කියල පාර්තනා කරන් හිටපන්
    :P
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    එතකොට උබල මෙහෙ ඉදගෙන සුද්දට දිපු එකද හරි? :P:P ‍මෝඩ කතා කිටන්ඩ එපා බන් උබලගෙ සුද්ද හිගාකන්නෙත් චිනෙ ගාව තුනට හතරට නැමිල අපි ඒමෙද නිකන් ඉන්නෙ දකුනු අත වගේ:) උබලට සුද්දගෙන් ගන්නවනමි හොද ඇති,සුද්දගෙ කුක්කොනෙ:lol::lol: සුද්දට අනුන්ට දෙන්ඩ තියා උන් තුන්වේල කන්නෙත් අමාරැවෙන්:lol::lol:
    සුද්දගෙන් හිඟන මහින්ද ගැනත් කියහන්කො බං. IMF, US AID, WORLD BANK එකෙන් කෝටි ගනන් ණය අරන් පරම්පරා ගානක් නය කරල කොමිස් ගහපු මහින්දය ගැනත් කියහන්. IMF, US AID WORLD BANK වල ඉන්නේ සුද්දො නෙමෙයිද බං, සුද්දියොද? උන්ගේ පුක ලෙව කාලා හිඟ කන එක චෝයි නේ? :P

    20110103CORE-AID.JPG

    USAID Support Generates Jobs and Investments
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැබැයි ඔක තව විදිහකටත් පේනව.කුලුන හදනවට විරැද්ධ ඔක්කොම,සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු අපේ මෝඩයො ටික, :lol::lol::lol:
    තමන්ගෙ රටට විරැද්ධව ‍පෙත්සන් අත්සන් කරපු එවුන්ගෙන්,රටට යහපතක් වෙන වැඩකට අහන්ඩ වෙන්නෙ බැනුමි.
    මොකද කවදාවත් හොදක් කියන්නෙ නැ,ඒක හින්ද උන් බනිනවනමි අන්න ඒක රටට හිතකර වැඩක් , අනේ හොදයි කියුවොත් ඒක ගැන හිතන්ඩ වෙනව දෙපාරක්,මොකද කවදාවත් රටට හිතකර තින්දුවලට සුද්දගෙ කුක්කො කැමති නැති හින්ද :lol::lol::P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහින්ද රාජපක්ෂ නෙලුම් පොකුන
    මහින්ද රාජපක්ෂ ක්‍රීඩාන්ගනය
    මහින්ද රාජපක්ෂ නෙලුම් කුලුන
    මහින්ද රාජපක්ෂ බස් නැවතුම්පල
    මහින්ද රාජපක්ෂ වරාය
    මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපල
    and more
    :P
    :rolleyes::rolleyes::rolleyes::D

    Future

    zoaf3c.jpg

    මහින්ද රාජපක්ෂ වැසිකිලිය
    :lol::lol::yes:

    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සුද්දගෙන් හිඟන මහින්ද ගැනත් කියහන්කො බං. IMF, US AID, WORLD BANK එකෙන් කෝටි ගනන් ණය අරන් පරම්පරා ගානක් නය කරල කොමිස් ගහපු මහින්දය ගැනත් කියහන්. IMF, US AID WORLD BANK වල ඉන්නේ සුද්දො නෙමෙයිද බං, සුද්දියොද? උන්ගේ පුක ලෙව කාලා හිඟ කන එක චෝයි නේ? :P

    USAID Support Generates Jobs and Investments

    :lol::lol::lol::lol:ඔකට කෙචිචර උත්තර දිල ඇතිද IMF WORLD BANK වලට සල්ලි දාන්ඩ සුද්දට කෙහෙද බන් සල්ලි :lol::lol: උනුත් දැන් එකෙන් හිටු කියල ණය ගන්නව.ඒවා උබලට පේන්නෙම නැනේද? ඔවගෙ තියෙන්නෙ දැන් තනිකර චින,රැසියා සල්ලි.:lol::lol: සුද්ද හිගා කන්නෙත් ඔය බැංකු වලින් තමයි,දැන් සුද්දට පාන් කන්ඩත් සල්ලි නැ ඒක හොදට මතක තියා ගනිල්ල.දැන් යන විදිහට යුරෝපය සහ ඇමරිකාව හබක් ගැලවිමක් නැ,හොද වැඩේ එකුන්ට. :lol::lol::lol:
    මෙහෙ ඉදල සුද්දගෙ කටු ලොවන කුක්කන්ට වෙන්නෙ ගගේ පනින්ඩ :P:P:lol: