නේපාලයේ තවත් ප්‍රබල භූ කම්පනයක්.
සෝර්ස් - http://earthquake.usgs.gov/
ඇමරිකානු භූ විද්‍යා සමීක්ශන ආයතනය අනුව තවත් රිච්ටර් මාපකයේ 6.7 ක් වූ භූ කම්පනයක් ඇතිවී තිබෙනවා මීට සුලු වේලාවකට ප්‍රතම.
වැඩි තොරතුරු බලාපොරොත්තු වන්න.
.
වැඩි තොරතුරු බලාපොරොත්තු වන්න.
.
අප්ඩේට්
තව පසු කම්පන 2ක් වෙලා
රිච්ටර් 5ක් සහ 4.7 එකක්
තව පසු කම්පන 2ක් වෙලා
රිච්ටර් 5ක් සහ 4.7 එකක්
සෝර්ස් - http://earthquake.usgs.gov/
Last edited:

