නේවි ඔෆිසර්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    නේවි එකට යන්න ආසාවක් තිබුන ඉස්සර ඉදලම:love::P මේ පාර නේවි ඔෆිසර් කැඩෙට් ගැසට් කරල තියෙනවා දැක්ක පාර ඇප්ලයි කරන්න හිතුන:P

    ඒ ගැන දන්න කියන අය කියන්නකො ,,
    *පුහුණු කාලය අවුරුදු කීයක්ද?

    *පුහුණු කාලෙන් පස්සෙ අධිකාරියට පත් කරනකොට හම්බවෙන රෑන්ක් එක සහ සැලරි එක කොහොමද කියල:yes:
    (ආමි එකේනම් ඇකඩමියෙ අවුරුදු තුනකින් පස්සෙ දෙවන ලුතිනන් රෑන්ක් එක එක්ක නේද එළියට දාන්නෙ?)

    අවුරුද්දකට කීයක් වගේ ඇප්ලයි කරනව ඇතිද, ඒකෙන් කී දෙනෙක් වගේ එක පාරකට ගන්නවද කියලත් දන්න කෙනෙක් කියන්නකො, ඇප්ලයි කලාට යන්න ගොඩක් අමාරුවෙයිද දන්නෙ නෑ නේද:(:(
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    puhunu kaalaya awurudu 3i dewani luthinan thama hambenne acadamy eken pass out weddi, training kaale 40000 wage habenawa pass out eken passe 60000+ hambenawa. athulta yanna tikak amarui army wage newe.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,942
    11,674
    113
    නේවි එකට යන්න ආසාවක් තිබුන ඉස්සර ඉදලම:love::P මේ පාර නේවි ඔෆිසර් කැඩෙට් ගැසට් කරල තියෙනවා දැක්ක පාර ඇප්ලයි කරන්න හිතුන:P

    ඒ ගැන දන්න කියන අය කියන්නකො ,,
    *පුහුණු කාලය අවුරුදු කීයක්ද?

    *පුහුණු කාලෙන් පස්සෙ අධිකාරියට පත් කරනකොට හම්බවෙන රෑන්ක් එක සහ සැලරි එක කොහොමද කියල:yes:
    (ආමි එකේනම් ඇකඩමියෙ අවුරුදු තුනකින් පස්සෙ දෙවන ලුතිනන් රෑන්ක් එක එක්ක නේද එළියට දාන්නෙ?)

    අවුරුද්දකට කීයක් වගේ ඇප්ලයි කරනව ඇතිද, ඒකෙන් කී දෙනෙක් වගේ එක පාරකට ගන්නවද කියලත් දන්න කෙනෙක් කියන්නකො, ඇප්ලයි කලාට යන්න ගොඩක් අමාරුවෙයිද දන්නෙ නෑ නේද:(:(

    Umbe oya prasna okkotama uttara gazette eke tiyenawa. Issella parana gazette ekak hari balala hitapan podi eko.
    Umba yanne KDU da Naval maritime academy eka harahada kiyala thirane karapan.
    Okkotama wada wadagath umba mona branch ekatada (profession 1) yanne kiyala thirane karapan wisthara hoyala balala.
    Kadda madi wage kiyala hithenawanan danma spoken English hadaganin ude hawasa mahansi wela. Umbata mona sudusukam tibbath interveiw ekata hariyata face karanna bari unoth okkoma iwarai. Umbe usai, barai, papuwe size ekai harida? Illala tiyena size ekata adunan kohomath ganne na
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලොකු නැන්දගෙ පුතා ඉන්නව
    හොදය් බන්...

    වෙඩිම එහෙම ගද්දි පට්ට...

    අපේ කට්ටිය ඉන්නව සිඅය්ඩි/එසෙෆ්/එස් අය්/ කැඩෙට් ඔෆිසර් / එස්ටී එෆ්
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    ekiyanne obe family eka obata vithari kelavune:lol::lol::lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ekiyanne obe family eka obata vithari kelavune:lol::lol::lol::lol:

    මටත් නේවි අය්ටි ඔපිසර් ආව.. 2008 අම්මත් බර බරේ දැම්ම
    ඉන්ටව් කලේ අපෙ ගමෙ කෙනෙක්මය්... පොරත් අදි මදි කලා

    ආපහු හැරිල එද්දි ලොක්කෙක් හම්බ උනා මූනට රැව්ල කපන් වරෙන් කිව්ව අනිත් දවසෙ :(

    මම ගියෙ නැ :(

    දැන් රුපිය 25000 ජොබ් එකක් කරනව 2500 මාසෙ වියදම :baffled::baffled:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මටත් නේවි අය්ටි ඔපිසර් ආව.. 2008 අම්මත් බර බරේ දැම්ම
    ඉන්ටව් කලේ අපෙ ගමෙ කෙනෙක්මය්... පොරත් අදි මදි කලා

    ආපහු හැරිල එද්දි ලොක්කෙක් හම්බ උනා මූනට රැව්ල කපන් වරෙන් කිව්ව අනිත් දවසෙ :(

    මම ගියෙ නැ :(

    දැන් රුපිය 25000 ජොබ් එකක් කරනව 2500 මාසෙ වියදම :baffled::baffled:

    navy eka unta rewla vavanna puluwan neda ban
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,942
    11,674
    113
    මටත් නේවි අය්ටි ඔපිසර් ආව.. 2008 අම්මත් බර බරේ දැම්ම
    ඉන්ටව් කලේ අපෙ ගමෙ කෙනෙක්මය්... පොරත් අදි මදි කලා

    ආපහු හැරිල එද්දි ලොක්කෙක් හම්බ උනා මූනට රැව්ල කපන් වරෙන් කිව්ව අනිත් දවසෙ :(

    මම ගියෙ නැ :(

    දැන් රුපිය 25000 ජොබ් එකක් කරනව 2500 මාසෙ වියදම :baffled::baffled:

    E kale giyanan umba ada lieutenant commander kenek Rs100000+ salary
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,527
    14,686
    113
    Cadet officer yanawa nam krama 2i thiyenne.
    KDU or Trinco NMA.
    Uba A/L maths or bio thiyenawa nam witharak executive branch yanna puluwan.

    Yoshitha baby wage nam executive branch yanna puluwan A/L monawa thibbath :P
    Navy commander can only be selected from executive branch. Vessel ekaka lokka wenneth executive branch eke officer kenek nam only.
    Commission wunama nan salary between 60K-70K wage.
    Cadet kaale nam adui.
    Tri forces walin kema hodama navy eke. Next air force and last army.
     
    executive yanna aurudu age<23 ona na ban.degree eka iwaravenakota 23 penala
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    very good pal.....
    lemme wish you good luck first....

    you may under go a difficult & one of best trainings in service. Believe me you are different breed of men after that.
    you may get 38K+ sal in training with other benefits.
    after passing out you may promote on to naval lieutenant, equal to the rank of captain in army, & may get 60K+ sal with other benefits.
    Navy is the one of the best places for energetic youth.

    Serve your mother land well son.

    all the best!
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    very good pal.....
    lemme wish you good luck first....

    you may under go a difficult & one of best trainings in service. Believe me you are different breed of men after that.
    you may get 38K+ sal in training with other benefits.
    after passing out you may promote on to naval lieutenant, equal to the rank of captain in army, & may get 60K+ sal with other benefits.
    Navy is the one of the best places for energetic youth.

    Serve your mother land well son.

    all the best!

    :love::love::love::yes::yes::yes: