නොකරාට තරහද ...?

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
[FONT=&quot]ඔයා පැය ගාණක් හිතලා දාපු [/FONT]status [FONT=&quot]එක නොදැක්කා වගේ හිටියට[/FONT]
[FONT=&quot]ඔයා දවස් ගානක් හැඩවෙලා ගත්ත [/FONT]photo [FONT=&quot]එකට [/FONT]comment [FONT=&quot]එකක් නොදැම්මට[/FONT]
[FONT=&quot]ඔයා සතිගානක් මහන්සි වෙලා දාපු [/FONT]post [FONT=&quot]එක [/FONT]share [FONT=&quot]නොකරට[/FONT]
[FONT=&quot]ඔයා මාසගානක් බලන් හිටපු [/FONT]birthday [FONT=&quot]එකට [/FONT]wish [FONT=&quot]නොකලට[/FONT]
[FONT=&quot]ඔයා අවුරුදු ගානක් [/FONT]try [FONT=&quot]කරලා වෙනස් කරගත්ත [/FONT]relationship status [FONT=&quot]එකට [/FONT]like [FONT=&quot]එකක් විතරක් දැම්මට[/FONT]
[FONT=&quot]තරහ වෙන්න එපා මෙයා...![/FONT]
[FONT=&quot]මුළු ජීවිතකාලෙටම ඔයා මගේ [/FONT]friend list [FONT=&quot]එකේ ඉන්නවා


[/FONT]
 

sadun52

Active member
  • Feb 27, 2008
    646
    67
    28
    Mama title eka dakke Neharata නෙහාරාට kiyala wage. ekai thread eka baluwe sorry :P
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    නෑ මේ ඔටෝග්‍රාෆ් එකක් ගන්න :P:rofl:


    එයා දැන් ඔටෝග්‍රාප් දෙන්නේ නැහැ. මැනුඑල් ඒවා තමා දෙන්නේ. මැරී කරානේ බන්. :P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හායි.
    ඔයා ඔරිජිනල් කෙල්ලෙක් ද කොල්ලෙක්ද?

    ඔරිජිනල් ද කියලා ඇහුවේ කෙල්ලන් ගේ නම් වලින් කොල්ලෝ එන නිසා.
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    හායි.
    ඔයා ඔරිජිනල් කෙල්ලෙක් ද කොල්ලෙක්ද?

    ඔරිජිනල් ද කියලා ඇහුවේ කෙල්ලන් ගේ නම් වලින් කොල්ලෝ එන නිසා.


    ඇත්තට :rofl: මාර කරුණාවනෙ බන් උ‍බේ :P
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    හායි.
    ඔයා ඔරිජිනල් කෙල්ලෙක් ද කොල්ලෙක්ද?

    ඔරිජිනල් ද කියලා ඇහුවේ කෙල්ලන් ගේ නම් වලින් කොල්ලෝ එන නිසා.
    :eek::eek::eek::eek: