නොදකිං අහවල් එකේ හැත්ත...........

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අබ ගෙඩියට, පොල් ගෙඩියට හාල් ටිකකට, පාන් රාතලකට නිතිය ඉටු වෙනවා මිනිස්සුත් දඩුවම් දෙනවා

    නමුත් මහා බැංකු, සීනි, ප්‍රාඩෝ, පොහොර, තෙල්, ගල් අගුරු, බදු වංචා, බැදුම්කර ආයෝජන කෙලවීම්, හෙජින් කෙලවීම්, තව අටෝ රාශියක් දේවල් ලියන්න තියෙනවා මෙන්න මේ වගේ දේවල් වලට ඇයි නිතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ

    ඔය වගේ ලොකු හොරකම් තමන්ගේ පක්ෂෙන් උනාම මේකේ ඉන්න සමහර හුතිගේ පුතාලා ගූ වෙසාවෝ ඇයි හැමනෙන්න එන්නේ

    නෑ අපේ ලොක්කෝ එහෙම කරේ නැහැ පුලුවන්නම් ඔප්පු කරපන්
    ඇයි නඩු දාන්නේ නැත්තේ ?

    වගේ මුහුදු හුකන කතා කියන් එන්නේ උන්ට හම්බෙන ලබ්බකුත් නැහැ එත් උන්ට අරුන් ගැන අපුලක් හිතෙන්නෙත් නැහැ

    බාගවෙලාවට හොරකන් කරලා ලොක්කෝ කාලා මුන්ගේ කටට රෙනවද මන්දා ??? එකෙන් බඩ පුරවගන්න උන්ට විතරයි ඒ වගේ ඒවා කතා කරන්න පුළුවන්

    උදේ පාන්දර මල පන්නා බං මේ ප්‍රවුර්තිය දැකලා කරන්න ගිය වැඩෙත් නවත්වලා මේක ලිව්වේ

    ඇයි බං මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට නිදහස් නිවහල් වෙන්න බැරි හැමෝටම එක විදියට ක්‍රියාත්මක වෙන නීතියක් මේකේ එවුන්ට ඕනේ නැද්ද ?

    " අලුත්ගම දර්ගානගරය කොටපිටිය ප්‍රදේශයේ ඉඩම්හිමි කෝටිපති ව්‍යාපාරිකයකුගේ ඉඩමකින් පොල්ගෙඩි කීපයක් ඇහිදීමට ගොස් සිටියදී 21 හැවිරිදි තරුණයෙකුට කෲර ලෙස වධහිංසාවට ලක්කර එක් අතකඇඟිල්ලක් කපා පහරදී පාදයක් පුළුස්සා පීඩාවටපත්කර දින ගණනාවක් පොලිසිය මඟ හැර සැඟව සිටි සැකකාර ව්‍යාපාරිකයා 23 අලූත්ගම පොලිසියට පැමිණ සිටියදීඅත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය කියයි.

    21 හැවිරිදි තරුණයා එම ප්‍රදේශයේම පදිංචි අයෙකු බවත් 51 හැවිරිදි මව ගේ කුසගිනි නිවීමට අවශ්‍ය ආහාරයක් මිලදී ගැනීමට මෙසේ පොල් ගෙඩි කිහිපයක් එම වත්තෙන් හිඳීමටගොස් ඇති බවත් සිද්ධිය වූ ඉකුත් සඳුදා(15)දින පස්වරු 3 ට පමණ ඉඩම අයිති ව්‍යාපාරිකයාට පොල් ඇහිදීමට පැමිණි මෙම තරුණයා අසුවීමෙන් මෙලෙස වද හිංසනයට ලක්කර තිබෙන බවත් සිය මව සමඟ ලුත්ගම පොලීසියට පැමිණ පැමිණිලිකර රෝහල්ගත වී ඇතැයි විමර්ශන සිදුකරන පොලීසිය කියයි.

    එම සිදුවීමෙන් අගතියට පත් තරුණයා පොලිසියට කළ ප්‍රකාශකයෙ සඳහන් කර ඇත්තේ සැකකාර ව්‍යාපාරිකයාට අමතරව තවත් අයකු තමාගේ දැත්බැඳීමට කටයුතු කර තිබෙන බවයි. මෙම සැකකරු සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරයි.

    කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති වධහිංසන ලක් තරුණයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
    එම පැමිණිල්ල ඔස්සේ ක්‍රියාත්මක පොලිසිය සැකකාර ව්‍යාපාරිකයාගේ නිවසට කීපවිටක් ගියත් ඔවු එම නිවසේ සිට නොමැතිවමගහැර ගොස් තිබූ බව නිරීක්ෂණය වීමෙන් ලිඛිත ලේඛනයක් භාරදී ඇත.

    එලෙස වඳ හිංසනයට පත්ව ඇතිඑම තරුණයාගේ මව ද පොලිසියට පැමිණ සිය පුතුට නීතියෙන් සහ අධිකරනයෙන් සාධාරණයඉටුකර දෙන්නැයි ඉල්ලීමක් ද පැමිණිල්ලට අමතරව සිදුකර ඇත.

    මෙලෙස කෲර වඳ හිංසනයට ලක්ව ඇති තරුණයා සම්බන්ධයෙන් කළුතර ශික්ෂණ මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වාර්තාවක් ලබා දී ඇතැයි පොලිසිය සඳහන් කළහ.

    එම වත්තේපොල් ඇඳීමට ගොස් සිටිබව කියන තරුණයාට පහරදී දැම්වැළකන්බැද ගිනි ගොඩක රත්කර ගිනියම් වූපිහියකින් පාදයක් පුළුස්සා තරුණයාට වඳ හිංසාවට ලක් කරන අයුරු කිසියම් අයෙකු දැක ඇත.

    සැකකාර(49) හැවිරිදි ව්‍යාපාරිකයා මතුගම පොලිස්බල ප්‍රදේශයේ ද නිවසක් හිමි එහිද පදිංචිව සිටිමින් දර්ගා නගරයේ කොටපිටිය ප්‍රදේශයේ ඉඩමට පැමිණ සිටියදී මෙම අපරාධය නීතිය අතට ගෙන සිදුකර ඇතැයි විමර්ශන සිදුකරන පොලිසියේ උසස් නිලධාරියෙකු පැවැසීය. "

    මේ රටේ ඉපදෙන්නෙම කාගේ හරි වහලෙක් වෙන්නමද ?

    කොයි තරම් වැරදි කරත් ඒ පක්ෂෙන් වෙන එකෙක් හරි නැත්තන් හිටපු එකා හරි තවත් වටයකින් එනකොට උන් මේ මෑතකදී කරපු ඒවාත් මිනිස්සුන්ට අමතක වෙන්නේ ඇයි ?

    වෙන එකෙක්ට දෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැත්තේ ඇයි ?

    පරණ එකාම හෝ ඒ පක්ෂේන්ම තව අලුත් එකෙක් එනකොට උන්ටම දෙන්න හිතෙන එවුන්ගේ කහන තැන උබලා දන්නවද ?????

    අඩෝ මට කියපන්කො එහෙම කහන තැන කොහෙද කියලා

    අලුතෙන් තෝරපු එකා වැරදි කරොත් වෙන අලුත් එකෙක්ව තෝරනවා වෙනුවට ආයේ පරණ එකෙක් තොරණ මානසිකත්වය මට හිතාගන්න බැහැ

    කොහොබ ජුස් එකක් බිලා යෑයික්කා.....~@#,,.. තූ.... තූ....*^%#@.... කියලා

    ඊළගට

    කරවිල ජුස් බිලා බලලා තූ.... තූ....*^%#@.... යෑයික්කා.....~@#,,.. ගාන එවුන්

    ආයිත් පරණ වැරදි කරන්නේ නෑ කියලා හිතන් ගිහින් ආයිමත්

    කරවිල ජුස්ම බොන්නේ ඇයි බන්ස්ලා ???????????????????????????

    ඔය දෙක ඇරෙන්න වෙන දේවල් උත්සාහ කරලා බලමුකෝ හොදක් වෙයිද බලන්න
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔය කියන තරම් හොරාකාපු ඒව කොහේ ඇතිද
    උබෙත් කොහේ හරි කහනවා වගේ නේද ?

    කමක් නැහැ නොතේරුම් කම කියලා හිතලා උත්තරයක් දෙන්නම්

    රස්සාවක් නොකර කෙනෙක් රොකට් ඇරියේ ලුවිස් විටෝන් ගන්නේ ඒ වගේ සල්ලි වලින්

    රස්සාවක් නොකර ලොකු ලොකු ගෙවල් වාහන ගන්නේ ඒවා වලින්

    රස්සාවේ තරමට වැඩිය ලොකු ලොකු දේවල් අරන් තියෙන්නේ ඒවා වලින්

    ලයිට් බිල ගෙවන්න බැරිව තිබුන ප්‍රදාන කාර්යාලයක් තිබු පක්ෂයක් එකපාරටම චන්දෙකට කෝටි ගණන් අපේක්ෂකයන්ට චන්දෙ කරන්න වියදම් කරේ ඒ වගේ සල්ලි වලින්

    අර මම දන්නේ නැතිව මට ගෙවල් හම්බුන එකෙක් හිටියේ අන්න උට ඒවා හම්බුනේ ඒ වගේ සල්ලි වලින්

    ඔක්කොම ඇතාරපන් රටට ආපු නය වලින් ට්‍රිලියන ගානක් නැති උනේ කොහොමද ?

    මට නම් රුපියල් සියක්වත් හම්බුනේ නැහැ උබට හම්බුනාද ?
     
    • Like
    Reactions: shenat and lilman

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අබ ගෙඩියට, පොල් ගෙඩියට හාල් ටිකකට, පාන් රාතලකට නිතිය ඉටු වෙනවා මිනිස්සුත් දඩුවම් දෙනවා

    නමුත් මහා බැංකු, සීනි, ප්‍රාඩෝ, පොහොර, තෙල්, ගල් අගුරු, බදු වංචා, බැදුම්කර ආයෝජන කෙලවීම්, හෙජින් කෙලවීම්, තව අටෝ රාශියක් දේවල් ලියන්න තියෙනවා මෙන්න මේ වගේ දේවල් වලට ඇයි නිතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ

    ඔය වගේ ලොකු හොරකම් තමන්ගේ පක්ෂෙන් උනාම මේකේ ඉන්න සමහර හුතිගේ පුතාලා ගූ වෙසාවෝ ඇයි හැමනෙන්න එන්නේ

    නෑ අපේ ලොක්කෝ එහෙම කරේ නැහැ පුලුවන්නම් ඔප්පු කරපන්
    ඇයි නඩු දාන්නේ නැත්තේ ?

    වගේ මුහුදු හුකන කතා කියන් එන්නේ උන්ට හම්බෙන ලබ්බකුත් නැහැ එත් උන්ට අරුන් ගැන අපුලක් හිතෙන්නෙත් නැහැ

    බාගවෙලාවට හොරකන් කරලා ලොක්කෝ කාලා මුන්ගේ කටට රෙනවද මන්දා ??? එකෙන් බඩ පුරවගන්න උන්ට විතරයි ඒ වගේ ඒවා කතා කරන්න පුළුවන්

    උදේ පාන්දර මල පන්නා බං මේ ප්‍රවුර්තිය දැකලා කරන්න ගිය වැඩෙත් නවත්වලා මේක ලිව්වේ

    ඇයි බං මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට නිදහස් නිවහල් වෙන්න බැරි හැමෝටම එක විදියට ක්‍රියාත්මක වෙන නීතියක් මේකේ එවුන්ට ඕනේ නැද්ද ?

    " අලුත්ගම දර්ගානගරය කොටපිටිය ප්‍රදේශයේ ඉඩම්හිමි කෝටිපති ව්‍යාපාරිකයකුගේ ඉඩමකින් පොල්ගෙඩි කීපයක් ඇහිදීමට ගොස් සිටියදී 21 හැවිරිදි තරුණයෙකුට කෲර ලෙස වධහිංසාවට ලක්කර එක් අතකඇඟිල්ලක් කපා පහරදී පාදයක් පුළුස්සා පීඩාවටපත්කර දින ගණනාවක් පොලිසිය මඟ හැර සැඟව සිටි සැකකාර ව්‍යාපාරිකයා 23 අලූත්ගම පොලිසියට පැමිණ සිටියදීඅත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය කියයි.

    21 හැවිරිදි තරුණයා එම ප්‍රදේශයේම පදිංචි අයෙකු බවත් 51 හැවිරිදි මව ගේ කුසගිනි නිවීමට අවශ්‍ය ආහාරයක් මිලදී ගැනීමට මෙසේ පොල් ගෙඩි කිහිපයක් එම වත්තෙන් හිඳීමටගොස් ඇති බවත් සිද්ධිය වූ ඉකුත් සඳුදා(15)දින පස්වරු 3 ට පමණ ඉඩම අයිති ව්‍යාපාරිකයාට පොල් ඇහිදීමට පැමිණි මෙම තරුණයා අසුවීමෙන් මෙලෙස වද හිංසනයට ලක්කර තිබෙන බවත් සිය මව සමඟ ලුත්ගම පොලීසියට පැමිණ පැමිණිලිකර රෝහල්ගත වී ඇතැයි විමර්ශන සිදුකරන පොලීසිය කියයි.

    එම සිදුවීමෙන් අගතියට පත් තරුණයා පොලිසියට කළ ප්‍රකාශකයෙ සඳහන් කර ඇත්තේ සැකකාර ව්‍යාපාරිකයාට අමතරව තවත් අයකු තමාගේ දැත්බැඳීමට කටයුතු කර තිබෙන බවයි. මෙම සැකකරු සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරයි.

    කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති වධහිංසන ලක් තරුණයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
    එම පැමිණිල්ල ඔස්සේ ක්‍රියාත්මක පොලිසිය සැකකාර ව්‍යාපාරිකයාගේ නිවසට කීපවිටක් ගියත් ඔවු එම නිවසේ සිට නොමැතිවමගහැර ගොස් තිබූ බව නිරීක්ෂණය වීමෙන් ලිඛිත ලේඛනයක් භාරදී ඇත.

    එලෙස වඳ හිංසනයට පත්ව ඇතිඑම තරුණයාගේ මව ද පොලිසියට පැමිණ සිය පුතුට නීතියෙන් සහ අධිකරනයෙන් සාධාරණයඉටුකර දෙන්නැයි ඉල්ලීමක් ද පැමිණිල්ලට අමතරව සිදුකර ඇත.

    මෙලෙස කෲර වඳ හිංසනයට ලක්ව ඇති තරුණයා සම්බන්ධයෙන් කළුතර ශික්ෂණ මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වාර්තාවක් ලබා දී ඇතැයි පොලිසිය සඳහන් කළහ.

    එම වත්තේපොල් ඇඳීමට ගොස් සිටිබව කියන තරුණයාට පහරදී දැම්වැළකන්බැද ගිනි ගොඩක රත්කර ගිනියම් වූපිහියකින් පාදයක් පුළුස්සා තරුණයාට වඳ හිංසාවට ලක් කරන අයුරු කිසියම් අයෙකු දැක ඇත.

    සැකකාර(49) හැවිරිදි ව්‍යාපාරිකයා මතුගම පොලිස්බල ප්‍රදේශයේ ද නිවසක් හිමි එහිද පදිංචිව සිටිමින් දර්ගා නගරයේ කොටපිටිය ප්‍රදේශයේ ඉඩමට පැමිණ සිටියදී මෙම අපරාධය නීතිය අතට ගෙන සිදුකර ඇතැයි විමර්ශන සිදුකරන පොලිසියේ උසස් නිලධාරියෙකු පැවැසීය. "

    මේ රටේ ඉපදෙන්නෙම කාගේ හරි වහලෙක් වෙන්නමද ?

    කොයි තරම් වැරදි කරත් ඒ පක්ෂෙන් වෙන එකෙක් හරි නැත්තන් හිටපු එකා හරි තවත් වටයකින් එනකොට උන් මේ මෑතකදී කරපු ඒවාත් මිනිස්සුන්ට අමතක වෙන්නේ ඇයි ?

    වෙන එකෙක්ට දෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැත්තේ ඇයි ?

    පරණ එකාම හෝ ඒ පක්ෂේන්ම තව අලුත් එකෙක් එනකොට උන්ටම දෙන්න හිතෙන එවුන්ගේ කහන තැන උබලා දන්නවද ?????

    අඩෝ මට කියපන්කො එහෙම කහන තැන කොහෙද කියලා

    අලුතෙන් තෝරපු එකා වැරදි කරොත් වෙන අලුත් එකෙක්ව තෝරනවා වෙනුවට ආයේ පරණ එකෙක් තොරණ මානසිකත්වය මට හිතාගන්න බැහැ

    කොහොබ ජුස් එකක් බිලා යෑයික්කා.....~@#,,.. තූ.... තූ....*^%#@.... කියලා

    ඊළගට

    කරවිල ජුස් බිලා බලලා තූ.... තූ....*^%#@.... යෑයික්කා.....~@#,,.. ගාන එවුන්

    ආයිත් පරණ වැරදි කරන්නේ නෑ කියලා හිතන් ගිහින් ආයිමත්

    කරවිල ජුස්ම බොන්නේ ඇයි බන්ස්ලා ???????????????????????????

    ඔය දෙක ඇරෙන්න වෙන දේවල් උත්සාහ කරලා බලමුකෝ හොදක් වෙයිද බලන්න
    මුස්ලිම්
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මුස්ලිම්
    තවත් පුක කහන එකෙක්

    එකතු වෙලා පොඩි මිනිහ එක්ක නැගිටිනවා වෙනුවට පජාති යකුන්ගේ පුක ලෙව කෑම
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    තවත් පුක කහන එකෙක්

    එකතු වෙලා පොඩි මිනිහ එක්ක නැගිටිනවා වෙනුවට පජාති යකුන්ගේ පුක ලෙව කෑම
    ඕකනෙ බන් කියන්නේ නඩු දාපන්
    එතකොට ඔය හැමදේම එලි කරගන්න බැරියැ.. අනෙක උබල හිතනවද හෙන සාධාරණ පොරක් ලංකාවේ ජනාධිපති වෙලා.. හොරැ එයි කියලා මම හොරා මට දඩුවම් කරන්න කියල... උබල ඔය හිතේ තරහ සමග ජීවත් වෙන සුරංගනා ලෝක වලින් ඇවිත් අර තලපතා වැලිවිටල ට කියපන් නඩු දාන්න කියල.... මහින්ද බැසිල් ට රට යෑම තහනම් කරල නඩු දාල කෝ ඒත් වංචාවලට නඩු දාල නෑ... ඒ ඇයි....

    තවත් පුක කහන එකෙක්

    එකතු වෙලා පොඩි මිනිහ එක්ක නැගිටිනවා වෙනුවට පජාති යකුන්ගේ පුක ලෙව කෑම
    එලකිරි යෙ පොඩි මිනිස්සු නෑ ඉන්නෙ රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරීන් හෙන ලොකු පොරවල් උන් එක්ක නැගිටිනවා තියා හිතන්නවත් හොද.. නෑ.. උන් තමයි මේ රට විනාශයේ නියමුවෝ
    ------ Post added on Aug 24, 2022 at 10:24 AM
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,297
    724
    113
    Up උබේ කතාව ඇත්ත. මේ රට ගොඩ යන්න අලුත් ශිශ්ඨාකචාරයක් ඇති වෙන්න ඕනේ. ඒ තරමට ම විස බීජ පැතිරිලා.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Me rate nithiyak kiyala deyak naha ban. Eka therun ganin mulinma. Ubata karanna tiyana hodama de salli tikak hambu karaganin. Passe ubata therenna gannawa eken monawada me wge rataka karanna bari kiyala .
     
    Sen-lu

    Well-known member
  • ඕකනෙ බන් කියන්නේ නඩු දාපන්
    එතකොට ඔය හැමදේම එලි කරගන්න බැරියැ.. අනෙක උබල හිතනවද හෙන සාධාරණ පොරක් ලංකාවේ ජනාධිපති වෙලා.. හොරැ එයි කියලා මම හොරා මට දඩුවම් කරන්න කියල... උබල ඔය හිතේ තරහ සමග ජීවත් වෙන සුරංගනා ලෝක වලින් ඇවිත් අර තලපතා වැලිවිටල ට කියපන් නඩු දාන්න කියල.... මහින්ද බැසිල් ට රට යෑම තහනම් කරල නඩු දාල කෝ ඒත් වංචාවලට නඩු දාල නෑ... ඒ ඇයි....

    එලකිරි යෙ පොඩි මිනිස්සු නෑ ඉන්නෙ රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරීන් හෙන ලොකු පොරවල් උන් එක්ක නැගිටිනවා තියා හිතන්නවත් හොද.. නෑ.. උන් තමයි මේ රට විනාශයේ නියමුවෝ
    ------ Post added on Aug 24, 2022 at 10:24 AM
    නඩු දාලා නැත්තෙ ඇයි කියලවත් තේරෙන්නෙ නැති බබා 😅😅.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    නඩු දාලා නැත්තෙ ඇයි කියලවත් තේරෙන්නෙ නැති බබා 😅😅.

    අනේ බං මේ තියෙන ආණ්ඩුත් එක්ක මොන නඩුද උගේ රිප්ලයි එකට උත්තරයක් දෙන්නත් හිතුනා නමුත් අන්ධයෙක්ට පාටක් ගැන විස්තර කරනවා වගේ නිසා අතාරලා දැම්මා

    අර මල්වානේ ගේකට නඩු දාලා අන්තිමට ගෙට අයිතිකාරයෙක් නැති උනා මතකද ?

    ගේ හදන්න ප්ලෑන් එකේ ඉදලා මුල්ගල තියෙන තැන දක්වා පුෂ්පා රාජපක්ෂ එනවා සල්ලිත් දෙනවා අන්තිමේ ඒක බැසිල්ගේ නෙවෙයිලු

    හිටගෙන මැරෙන ජෝක් නෙවෙයිද ඕවා
     
    • Like
    Reactions: Sen-lu

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ඉතින් බන් උබට ඒක තේරුම් ගන්න බැරිද..ඒකනේ බලු පොහොට්ටුවෝ මහ බැංකු හොරකමට සම්බන්ධ රනිලම අගමැති කරලා රනිලම ජනපති කරේ..ඒවා අපි කියනකොට තමා අර මෝඩ @erozan කාරයා ඒවා වහගන්න මේකේ අපිව මෙන්ෂන් කර කර කුණුහරුප කිය කිය කාදිනල් ගැනයි රනිල්ගේ බෙට්ටක් ගැනයි කියවන්නේ.. :lol:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඉතින් බන් උබට ඒක තේරුම් ගන්න බැරිද..ඒකනේ බලු පොහොට්ටුවෝ මහ බැංකු හොරකමට සම්බන්ධ රනිලම අගමැති කරලා රනිලම ජනපති කරේ..ඒවා අපි කියනකොට තමා අර මෝඩ @erozan කාරයා ඒවා වහගන්න මේකේ අපිව මෙන්ෂන් කර කර කුණුහරුප කිය කිය කාදිනල් ගැනයි රනිල්ගේ බෙට්ටක් ගැනයි කියවන්නේ.. :lol:

    ඒ කියන්නේ

    මේ රටේ ඉපදෙන්නෙම කාගේ හරි වහලෙක් වෙන්න

    මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට නිදහස් නිවහල් වෙන්න බෑ

    හැමෝටම එක විදියට ක්‍රියාත්මක වෙන නීතියක් මේකේ එවුන්ට ඕනේ නෑ

    කරුමේ................ ආඩවනේ.................. කරුමේ.....................
     
    • Sad
    Reactions: deanXX

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,787
    1
    58,036
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    21 හැවිරිදි තරුණයා එම ප්‍රදේශයේම පදිංචි අයෙකු බවත් 51 හැවිරිදි මව ගේ කුසගිනි නිවීමට අවශ්‍ය ආහාරයක් මිලදී ගැනීමට මෙසේ පොල් ගෙඩි කිහිපයක් එම වත්තෙන් හිඳීමටගොස් ඇති බවත්
    51 හැවිරිදි මවටයි, වයස 21 එකාටයි දවසක් වැඩ කරලා රුපියල් 2000+ හොයන්න පුළුවන්. ඒ ගාණට හාල් පොල් ලුණු මිරිස් ටිකක් අරගෙන දවස ගෙවාගන්න බැරිද!

    ලොකු හොරු අල්ලන්නේ නෑ පොඩි හොරු අල්ලනවා කතාව ගැන මට හිතෙන්නේ මෙහෙමයි.

    • ලොකු හොරු මගේ පුද්ගලික දේපල හොරකන්නේ නෑ. ඒවා හොරකන්න එන්නේ පොඩි හොරු. මගේ ජිවිතයට දේපලවලට කෙලින්ම බලපෑම් කරන්න පුළුවන් පොඩි හොරුන්ට. ඒ නිසා නීතිය පොඩි හොරුන්ට ක්‍රියාත්මක වෙන්නම ඕනි.
    • ලොකු හොරුන්ගේ හොරකම් සමාජයටම බලපානවා, ඒ බව දැන දැනම තමයි තොපි උන්ට චන්දේ දීල ඒ අවස්ථාව ලබාදෙන්නෙ. ඒ නිසා උන්ගේ හොරකම් වලට වගකියන්න ඕන චන්ද දායකයො.
     
    තෝ සමාජයේ එකෙක් නෙවෙයිද ?

    51 හැවිරිදි මවටයි, වයස 21 එකාටයි දවසක් වැඩ කරලා රුපියල් 2000+ හොයන්න පුළුවන්

    කුලී වැඩ කරන කෙනෙක් නම් ඒ පැත්තට අදාලව හැමදාම වැඩ නැහැ

    තෝ ලංකාවේ පකයෙක් නෙවෙයිද ?

    යකෝ මගේ තණකොළ කපන එකාට වැඩ කරගන්න බැරිව හිටියා මාස 2ක් විතර පෙට්රෝල් නැතුව අදටත් උට ලොකුවට වැඩ නැහැ

    මමත් සම්බන්ධ ඉදිකිරීම් වල වැඩ කරපු එවුන් අනාතයි

    වෙන මිනිහෙක් ගැන හිතාගන්න බැරි ඇයි බං උබලට අපි මනුෂ්‍යයෝ නෙවෙයිද තව කෙනෙක්ගේ බඩගින්න නොතේරෙන
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,787
    1
    58,036
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තෝ සමාජයේ එකෙක් නෙවෙයිද ?

    51 හැවිරිදි මවටයි, වයස 21 එකාටයි දවසක් වැඩ කරලා රුපියල් 2000+ හොයන්න පුළුවන්

    කුලී වැඩ කරන කෙනෙක් නම් ඒ පැත්තට අදාලව හැමදාම වැඩ නැහැ

    තෝ ලංකාවේ පකයෙක් නෙවෙයිද ?
    ඔය කියපු 21 එකාට වත්ත අයිතිකාරයගෙන් අහල පොල් ගෙඩියක් ගන්න බැරිද? නිකම් දෙන්න එපා මම වත්ත දවසක් සුද්ද කරලා දෙන්නම් කියන්න බැරිද?

    දුප්පත්කමට මුවාවෙලා හොරකම් කරන එක අනුමත කරන්න බැහැ.
    යකෝ මගේ තණකොළ කපන එකාට වැඩ කරගන්න බැරිව හිටියා මාස 2ක් විතර පෙට්රෝල් නැතුව අදටත් උට ලොකුවට වැඩ නැහැ

    මමත් සම්බන්ධ ඉදිකිරීම් වල වැඩ කරපු එවුන් අනාතයි

    වෙන මිනිහෙක් ගැන හිතාගන්න බැරි ඇයි බං උබලට අපි මනුෂ්‍යයෝ නෙවෙයිද තව කෙනෙක්ගේ බඩගින්න නොතේරෙන
    තමන්ගේ ගෙට හොරු පැනල හුකවලා ගියාම ඔය හොරු ගැන තියෙන අනුකම්පාව නැතිවෙයි තොට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    වැඩක් කරගන්න බැරි පක්ෂවලට තියෙන එකම ගැලවීම කාට හරි හොරා කියලා ඡන්ද දායකයෝ ටික රවට්ටන එක 🤣🤣🤣
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මමත් සම්බන්ධ ඉදිකිරීම් වල වැඩ කරපු එවුන් අනාතයි

    වෙන මිනිහෙක් ගැන හිතාගන්න බැරි ඇයි බං උබලට අපි මනුෂ්‍යයෝ නෙවෙයිද තව කෙනෙක්ගේ බඩගින්න නොතේරෙන
    මිනිස්සුන්ට ගෙවල් හදන්න සල්ලි නෑ මේ දවස් වල ඒ නිසා ඉදිකිරීම් ක්ශේත්‍රයේ ජොබ්ස් අඩුයි. ලන්කාදීප ලහිපිට පත්තරේ හොටෙල්ස් වල,එක එක ෆැක්ටරි වල ජොබ්ස් තියෙනව, සිකියුරිටි ගාඩ් ජොබ්ස් තියෙනව 40,000 විතර පඩි ගන්න පුලුවන්. ikman.lk එකෙත් jobs තියෙනව

    හැබැයි ඔය ඉදිකිරීම් ශේස්ත්‍රයේ ඉන්නෙ මිනිස්සුන්ව හූරන් කන්න බලන් ඉන්න මිනිස්සු.

    ගිය අවුරුද්දෙ එකෙක් මගෙන් 100,000 අරන් පැන්න කොරෝනා දවස් වල. 1000,2000 ඉල්ලගත්තුවත් ඇති. ඕකෙ ඉන්න කොන්ත්‍රාත් කාරයොත් දේශපාලුවන්ගෙ උදව්වෙන් මහජන මුදල් කොල්ලකනව.