nice but still what the use of ;lockerz sorry i really mean thiscoz i dont have exact idea about lockerz
![]()
ඔය points වලින් මොනවද කරන්න පුලුවන්? විස්තරයක් කරන්න පුලුවන්ද?
machan, mamath kaalayak lockerz site eke register wela hitiya. passe wede athaerala damma.
eththatama lockerz walin badu ganna puluwan da? SL wala ehema gaththa aya innawada?


poluwan wage bola
mama koranneth okama thamai naduth hamuduruwange baduth hamuduruwange![]()

ela.. matath email addresses 3-4 k thiyenawa ( da kohedo
) මේවාට පිලිතුරු දෙන්න පරක්කු වුනේ, මං දෑන් ඔෆිස් එකේ ඉන්න හින්දායි..
සාමාන්යෙන් ඕවට කොච්චර විතර points ඕනෙද?Thx bro... nice work ....Ubanam maxxa kollek thamai +rep
Thanks machan.. katath prashnayak wela thibuna deyak oka.![]()
එල thread එක මචන්.මමත් වැඩිය Lockerz ගැන දන්නේ නෑ.දැන් ටිකක් දැන ගත්තා

poluwan wage bola
mama koranneth okama thamai naduth hamuduruwange baduth hamuduruwange


mata nam monawatma terenne ne ane ...


machan, mamath kaalayak lockerz site eke register wela hitiya. passe wede athaerala damma.
eththatama lockerz walin badu ganna puluwan da? SL wala ehema gaththa aya innawada?
machan oya poits walin monada karanna puluwan.
උදා :- Ipod 16GB, Ipod Touch 32GB, New Ipad, Laptop, Imac .
woow cool tyhred oyawa katha karanna watina mathruka..ela ela keep it up!

mama z list wela dan 8 month tharma t 1kak wath labuneee na....
මේ වගේ හොද දෙයක් අගේ කරන්න අය දකින්න ලෑබෙන්නේ කලාතුරකින්..Watina thread ekak..mama nam lockerz gena dannawa..eth watina de agaya karanna onane
eka nemei oya lockerz walin danata monahari badu awith thiyenawada? kalin redemption waladi?![]()

යාලුවාගේ ගිණුමේ හරියට ලිපිනයක් එහෙම දිලා නෑතුව
ඈති.. ඒ හින්දායි ඒ අය මේ දේ පරක්කු කරන්නේ...
එහෙමත් නෑත්නම් තමා වෑරදි විදියට ඒ අඩවියේ හෑසිරුණ හින්දා වෙන්න ඈති දිලා නෑතිව ඈත්තේ..
( තමාගේ ඊ-මේල් ගිණුම් සදා තමාටම ඉන්විටෙෂන් යෑවිම යනාදි දේ.. )
Thnx for the info ayye...
nodanna ayata therewi Lockerz kiyanne mokakda kiyala...
++

mama hariyata add 1ka dila thiyenne n mama okkoma invite dila thiyenne mage friends lata....
