නොදන්නා_අය_වෙනුවෙන්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    nice but still what the use of ;lockerz sorry i really mean this :D coz i dont have exact idea about lockerz :)

    ඔය points වලින් මොනවද කරන්න පුලුවන්? විස්තරයක් කරන්න පුලුවන්ද?

    මෙහෙමයි, දෑන් අපිට ලොකස්වලින් ගිණුමක් තියෙනවා නම්,
    ඒ ගිණුම තුල අපිව වර්ග කරනවා, ලොකර්ස් මෙම්බර් කෙනෙක් හෑටියට වගේම Z-ලිස්ටර් මෙම්බර් කෙනෙක් හෑටියට. අපිට ලෑබිලා තියෙන පොයින්ට්ස් වලින් මාසයකට සෑරයක් අපිට අවස්ථාවක් ලෑබෙනවා අපි ලග තියෙන PTZ වලින් අපිට අවශ්‍ය කරන ඉලෙක්ට්‍රොනික උපකරණ ලබා ගන්න අපේ PTZ වියදම් කරලා.
    උදා :- Ipod 16GB, Ipod Touch 32GB, New Ipad, Laptop, Imac .

    25841363.jpg

    68139103.jpg

    29946799.jpg

    53356020.jpg

    මේවාට පිලිතුරු දෙන්න පරක්කු වුනේ, මං දෑන් ඔෆිස් එකේ ඉන්න හින්දායි..

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    machan, mamath kaalayak lockerz site eke register wela hitiya. passe wede athaerala damma.

    eththatama lockerz walin badu ganna puluwan da? SL wala ehema gaththa aya innawada?

    matath okamai une :baffled:

    T-shirt walata wada dewal oya points walin ganna puluwan da?? :eek:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මේවාට පිලිතුරු දෙන්න පරක්කු වුනේ, මං දෑන් ඔෆිස් එකේ ඉන්න හින්දායි..

    thnx a lot bro :D සාමාන්යෙන් ඕවට කොච්චර විතර points ඕනෙද?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Thx bro... nice work ....Ubanam maxxa kollek thamai +rep

    Thanks machan.. katath prashnayak wela thibuna deyak oka. :)

    එල thread එක මචන්.මමත් වැඩිය Lockerz ගැන දන්නේ නෑ.දැන් ටිකක් දැන ගත්තා

    මේ ත්‍රේඩ් එකෙන් කාටත් හොදක් වුනානම්
    ඒකයි මගෙත් එකම බලාපොරොත්තුව..
    :)

    poluwan wage bola
    mama koranneth okama thamai naduth hamuduruwange baduth hamuduruwange

    පුලුවන් වුනාට ටික කාලයකින්
    යාලුවාගේ ගිණුම අත්හිටුවයි... :D;)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Watina thread ekak..mama nam lockerz gena dannawa..eth watina de agaya karanna onane :)

    eka nemei oya lockerz walin danata monahari badu awith thiyenawada? kalin redemption waladi? :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mata nam monawatma terenne ne ane ...

    ඔයා තේරුම් ගන්න උත්සහ කලේ වත් නෑද්ද.. :D
    ඔයාට ගිණුමක් තියෙනවා නම් මේ කරුණු වෑදගත් වෙයි..
    ගිණුමක් නෑත්නම්, ගිණුමක් අරින්න අනිවාර්යෙන්ම අදහසක් ඈති වෙයි.. ඒ වගේ අදහසක් ආවානම් කියන්න මං පෑහෑදිලි කරලා දෙන්නම්..
    :)

    machan, mamath kaalayak lockerz site eke register wela hitiya. passe wede athaerala damma.
    eththatama lockerz walin badu ganna puluwan da? SL wala ehema gaththa aya innawada?

    ඔව් ගත්ත අය ඉන්නවා..

    machan oya poits walin monada karanna puluwan.

    තෑගි ගන්න පුලුවන්..
    අපිට කිසිම වියදමක් යන්නේ නෑතිව

    උදා :- Ipod 16GB, Ipod Touch 32GB, New Ipad, Laptop, Imac .
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    woow cool tyhred oyawa katha karanna watina mathruka..ela ela keep it up!

    මේ වගේ දෙයක් කරන්න සිදු වුනේ බොහො
    දෙනෙක් ගේ ඉල්ලිම මතයි..
    :)

    mama z list wela dan 8 month tharma t 1kak wath labuneee na....

    යාලුවාගේ ගිණුමේ හරියට ලිපිනයක් එහෙම දිලා නෑතුව
    ඈති.. ඒ හින්දායි ඒ අය මේ දේ පරක්කු කරන්නේ...

    එහෙමත් නෑත්නම් තමා වෑරදි විදියට ඒ අඩවියේ හෑසිරුණ හින්දා වෙන්න ඈති දිලා නෑතිව ඈත්තේ..
    ( තමාගේ ඊ-මේල් ගිණුම් සදා තමාටම ඉන්විටෙෂන් යෑවිම යනාදි දේ.. )
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    lankawe kata hari mewagen ekak lebila thiyanawada ?Ipod 16GB, Ipod Touch 32GB, New Ipad, Laptop, Imac .
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63

    යාලුවාගේ ගිණුමේ හරියට ලිපිනයක් එහෙම දිලා නෑතුව
    ඈති.. ඒ හින්දායි ඒ අය මේ දේ පරක්කු කරන්නේ...

    එහෙමත් නෑත්නම් තමා වෑරදි විදියට ඒ අඩවියේ හෑසිරුණ හින්දා වෙන්න ඈති දිලා නෑතිව ඈත්තේ..
    ( තමාගේ ඊ-මේල් ගිණුම් සදා තමාටම ඉන්විටෙෂන් යෑවිම යනාදි දේ.. )
    [/QUOTE]

    mama hariyata add 1ka dila thiyenne n mama okkoma invite dila thiyenne mage friends lata....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Watina thread ekak..mama nam lockerz gena dannawa..eth watina de agaya karanna onane :)
    eka nemei oya lockerz walin danata monahari badu awith thiyenawada? kalin redemption waladi? :D
    මේ වගේ හොද දෙයක් අගේ කරන්න අය දකින්න ලෑබෙන්නේ කලාතුරකින්..
    මේ ත්‍රේඩ් එකට වචනයකින් හරි දායක වුන හෑමොම මේ වගේ හොද දෙයක් අගේ කරන්න කෑමති අය තමයි..
    මං තවම අවස්ථාවක් ගත්තේ නෑ, රෙඩෙප්ෂන් එකට..
    Z-ලිස්ටර් වුනාම ටී-ෂර්ට් එක නම් ලෑබුනා.
    :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    යාලුවාගේ ගිණුමේ හරියට ලිපිනයක් එහෙම දිලා නෑතුව
    ඈති.. ඒ හින්දායි ඒ අය මේ දේ පරක්කු කරන්නේ...

    එහෙමත් නෑත්නම් තමා වෑරදි විදියට ඒ අඩවියේ හෑසිරුණ හින්දා වෙන්න ඈති දිලා නෑතිව ඈත්තේ..
    ( තමාගේ ඊ-මේල් ගිණුම් සදා තමාටම ඉන්විටෙෂන් යෑවිම යනාදි දේ.. )

    mama hariyata add 1ka dila thiyenne n mama okkoma invite dila thiyenne mage friends lata....[/QUOTE]

    Z-ලිස්ටර් කෙනෙක් වුනාම තමා රෙජිස්ටර් වුන ඊ-මේල් ගිණුමට
    පණිවිඩයක් යවනවා..
    ඒ වගේම තමාට දෙන ටී-ෂර්ට් එක ගෑනත් ඒ මේල් එකෙන් කියනවා..

    එහෙම මේල් එකක් ලෑබුනේ නෑද්ද.. ?
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    mama hariyata add 1ka dila thiyenne n mama okkoma invite dila thiyenne mage friends lata....

    Z-ලිස්ටර් කෙනෙක් වුනාම තමා රෙජිස්ටර් වුන ඊ-මේල් ගිණුමට
    පණිවිඩයක් යවනවා..
    ඒ වගේම තමාට දෙන ටී-ෂර්ට් එක ගෑනත් ඒ මේල් එකෙන් කියනවා..

    එහෙම මේල් එකක් ලෑබුනේ නෑද්ද.. ?[/QUOTE]

    tharma na ne........... :( :(