නොදන්න නගරෙකදි කීයටවත් මේවා කරන්ඩ එපා...

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,656
    6,989
    113
    United States
    image.png

    ⚪
    හෙල්මට් අතේ තියන් මඟ ඉඳලා අතදාන නාඳුනන උන්ව ලොවෙත් බයික්කෙට නග්ග ගන්නෙපා.. කාර් වලට කොහොමත් එපා..

    ⚪
    “මේ නම්බර් එකට කෝල් එකක් අරන් දෙන්න පුළුවන්ද?” අහල කොලේක ලියාගත්ත නම්බර් එකක් අරන් කවුරුහරි ආවොත් අරන් දෙන්න එපා ඌ ෆෝන් එක අරන් දුවනවා.. ඒම නැතත් මොකක් හරි පුඩියක් පස්සෙ හරි කන්ඩ වෙනවා..

    ⚪
    Uber එකක් pickme එකක් දාලා දෙනවද කියලා කවුරුහරි ඉල්ලුවොත් නොදන්න එකෙක් නම් දාලා දෙන්නෙපා... පුඩි එන්නෙ හෙමින් නෙමෙයි... ඩේටා නෑනෙ කියලා මාරුවෙයන්..

    ⚪
    මචං බස් එකට පොඩි ගානක් මදී කියලා සල්ලි ඉල්ලන උන්ට සල්ලි දෙන්න ජීවිතේට පර්ස් එක එලියට අදින්නෙපා...

    ⚪
    බස් එකේ ට්‍රේන් එකේදි ලැප් බෑක්කෙ වාඩිවෙලා ඉන්න එකෙක්ට දීලා පොඩ්ඩක්වත් එහාට යන්නෙපා...

    ⚪
    නොදන්න පැත්තක පාලු තැනක විශේෂයෙන් රෑට... පර්ස්, හෑන්ඩ් බෑක් වැටිලා තිබ්බොත් අහුලන්ඩ නවත්තන්නෙපා...

    ⚪
    ටවුන් එකක පයින් කෝල් එකක යනවනම් පාර පැත්තෙ කනේ තියන් යන්නෙපා.. බයික් වලින් ෆෝන් එක ඈදන් යනවා..

    ⚪
    සිවිල් ඇවිත් පොලිසියෙන්, cid එකෙන් කියලා පර්ස් බෑක් චෙක් කරන්න ඉල්ලුවොත් දෙන්නෙපා.. ඉස්සෙල්ලම අයිඩී එක බලන්න ඉල්ලපන්..
    උඹ කොලඹ තදාසන්න එකෙක් නෙමෙයිනම් කොලඹදි නම් මේ එකකවත් කරන්නෙපා.. අනවශ්‍ය දේවල් කරල ඉල්ලන් ටිංකිරි ගාගන්නැතුව ඉන්ඩ වැදගත් වෙයි...

    Credit goes To writer
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    නොදන්නා නගරෙකදි පර්ස් එකයි ෆෝන් එකයි නැති උනොත් මොකද කරන්නේ ?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    නොදන්නා නගරෙකදි පර්ස් එකයි ෆෝන් එකයි නැති උනොත් මොකද කරන්නේ ?

    ⚪
    නොදන්න නගර වල පර්ස් ෆෝන් නැතිකරගන්න එපා
     
    • Like
    Reactions: Cypress

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,547
    1
    32,248
    113
    - උඩරට -
    image.png

    ⚪
    හෙල්මට් අතේ තියන් මඟ ඉඳලා අතදාන නාඳුනන උන්ව ලොවෙත් බයික්කෙට නග්ග ගන්නෙපා.. කාර් වලට කොහොමත් එපා..

    ⚪
    “මේ නම්බර් එකට කෝල් එකක් අරන් දෙන්න පුළුවන්ද?” අහල කොලේක ලියාගත්ත නම්බර් එකක් අරන් කවුරුහරි ආවොත් අරන් දෙන්න එපා ඌ ෆෝන් එක අරන් දුවනවා.. ඒම නැතත් මොකක් හරි පුඩියක් පස්සෙ හරි කන්ඩ වෙනවා..

    ⚪
    Uber එකක් pickme එකක් දාලා දෙනවද කියලා කවුරුහරි ඉල්ලුවොත් නොදන්න එකෙක් නම් දාලා දෙන්නෙපා... පුඩි එන්නෙ හෙමින් නෙමෙයි... ඩේටා නෑනෙ කියලා මාරුවෙයන්..

    ⚪
    මචං බස් එකට පොඩි ගානක් මදී කියලා සල්ලි ඉල්ලන උන්ට සල්ලි දෙන්න ජීවිතේට පර්ස් එක එලියට අදින්නෙපා...

    ⚪
    බස් එකේ ට්‍රේන් එකේදි ලැප් බෑක්කෙ වාඩිවෙලා ඉන්න එකෙක්ට දීලා පොඩ්ඩක්වත් එහාට යන්නෙපා...

    ⚪
    නොදන්න පැත්තක පාලු තැනක විශේෂයෙන් රෑට... පර්ස්, හෑන්ඩ් බෑක් වැටිලා තිබ්බොත් අහුලන්ඩ නවත්තන්නෙපා...

    ⚪
    ටවුන් එකක පයින් කෝල් එකක යනවනම් පාර පැත්තෙ කනේ තියන් යන්නෙපා.. බයික් වලින් ෆෝන් එක ඈදන් යනවා..

    ⚪
    සිවිල් ඇවිත් පොලිසියෙන්, cid එකෙන් කියලා පර්ස් බෑක් චෙක් කරන්න ඉල්ලුවොත් දෙන්නෙපා.. ඉස්සෙල්ලම අයිඩී එක බලන්න ඉල්ලපන්..
    උඹ කොලඹ තදාසන්න එකෙක් නෙමෙයිනම් කොලඹදි නම් මේ එකකවත් කරන්නෙපා.. අනවශ්‍ය දේවල් කරල ඉල්ලන් ටිංකිරි ගාගන්නැතුව ඉන්ඩ වැදගත් වෙයි...

    Credit goes To writer
    කොලබ බෝඩීම් වෙලා ඉන්න එකෙක් නම් හොඳට ඇදලා පැළඳගෙන කොටුවට යන්න එපා.. යනවා නම් ශෝටක් ගහන් බාටක් දාගෙන සාමානය කොලබ එකෙක් විදිහට පලයන්.. නැත්තම් හවස් වරුවක් එහෙම උනොත් බඩු බනිස්..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    image.png

    ⚪
    හෙල්මට් අතේ තියන් මඟ ඉඳලා අතදාන නාඳුනන උන්ව ලොවෙත් බයික්කෙට නග්ග ගන්නෙපා.. කාර් වලට කොහොමත් එපා..

    ⚪
    “මේ නම්බර් එකට කෝල් එකක් අරන් දෙන්න පුළුවන්ද?” අහල කොලේක ලියාගත්ත නම්බර් එකක් අරන් කවුරුහරි ආවොත් අරන් දෙන්න එපා ඌ ෆෝන් එක අරන් දුවනවා.. ඒම නැතත් මොකක් හරි පුඩියක් පස්සෙ හරි කන්ඩ වෙනවා..

    ⚪
    Uber එකක් pickme එකක් දාලා දෙනවද කියලා කවුරුහරි ඉල්ලුවොත් නොදන්න එකෙක් නම් දාලා දෙන්නෙපා... පුඩි එන්නෙ හෙමින් නෙමෙයි... ඩේටා නෑනෙ කියලා මාරුවෙයන්..

    ⚪
    මචං බස් එකට පොඩි ගානක් මදී කියලා සල්ලි ඉල්ලන උන්ට සල්ලි දෙන්න ජීවිතේට පර්ස් එක එලියට අදින්නෙපා...

    ⚪
    බස් එකේ ට්‍රේන් එකේදි ලැප් බෑක්කෙ වාඩිවෙලා ඉන්න එකෙක්ට දීලා පොඩ්ඩක්වත් එහාට යන්නෙපා...

    ⚪
    නොදන්න පැත්තක පාලු තැනක විශේෂයෙන් රෑට... පර්ස්, හෑන්ඩ් බෑක් වැටිලා තිබ්බොත් අහුලන්ඩ නවත්තන්නෙපා...

    ⚪
    ටවුන් එකක පයින් කෝල් එකක යනවනම් පාර පැත්තෙ කනේ තියන් යන්නෙපා.. බයික් වලින් ෆෝන් එක ඈදන් යනවා..

    ⚪
    සිවිල් ඇවිත් පොලිසියෙන්, cid එකෙන් කියලා පර්ස් බෑක් චෙක් කරන්න ඉල්ලුවොත් දෙන්නෙපා.. ඉස්සෙල්ලම අයිඩී එක බලන්න ඉල්ලපන්..
    උඹ කොලඹ තදාසන්න එකෙක් නෙමෙයිනම් කොලඹදි නම් මේ එකකවත් කරන්නෙපා.. අනවශ්‍ය දේවල් කරල ඉල්ලන් ටිංකිරි ගාගන්නැතුව ඉන්ඩ වැදගත් වෙයි...

    Credit goes To writer
    බෞද්ද රටෙ කිසිම ආරක්ශාවක් නැද්ද?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717
    113
    නොදන්නා නගරෙකදි පර්ස් එකයි ෆෝන් එකයි නැති උනොත් මොකද කරන්නේ ?
    Lodge a complaint to the nearest police station.
    Give them your IMEI number.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    ආත්ම ආරක්ශාවට සටන් කලාවක් ඉගෙන ගන්න

    හතරට පහට නමන පිහියක් කතුරු ගැජට් එකක් , නකල් ගාඩ් එකක්, තියුනු යතුරු කැරැල්ලක් , කෙල්ලෙක් නම් පෙපර් ස්ප්‍රේ එකෙක් ලගතබාගන්න .

    එන ඕනම එකෙක් අවම මීටරයක් පරතරය ඇතිව තියාගන්න

    දුවන්න පුලුවන් වෙන්න සෞඛ්‍යය තත්වය හොදින් තබාගන්න

    ඇගට ඕනේ එකෙක්ගේ ඇට දෙකට / නාසයට වැරෙන් ප්‍රහාරයක් එල්ල කරන්න
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    image.png

    ⚪
    හෙල්මට් අතේ තියන් මඟ ඉඳලා අතදාන නාඳුනන උන්ව ලොවෙත් බයික්කෙට නග්ග ගන්නෙපා.. කාර් වලට කොහොමත් එපා..

    ⚪
    “මේ නම්බර් එකට කෝල් එකක් අරන් දෙන්න පුළුවන්ද?” අහල කොලේක ලියාගත්ත නම්බර් එකක් අරන් කවුරුහරි ආවොත් අරන් දෙන්න එපා ඌ ෆෝන් එක අරන් දුවනවා.. ඒම නැතත් මොකක් හරි පුඩියක් පස්සෙ හරි කන්ඩ වෙනවා..

    ⚪
    Uber එකක් pickme එකක් දාලා දෙනවද කියලා කවුරුහරි ඉල්ලුවොත් නොදන්න එකෙක් නම් දාලා දෙන්නෙපා... පුඩි එන්නෙ හෙමින් නෙමෙයි... ඩේටා නෑනෙ කියලා මාරුවෙයන්..

    ⚪
    මචං බස් එකට පොඩි ගානක් මදී කියලා සල්ලි ඉල්ලන උන්ට සල්ලි දෙන්න ජීවිතේට පර්ස් එක එලියට අදින්නෙපා...

    ⚪
    බස් එකේ ට්‍රේන් එකේදි ලැප් බෑක්කෙ වාඩිවෙලා ඉන්න එකෙක්ට දීලා පොඩ්ඩක්වත් එහාට යන්නෙපා...

    ⚪
    නොදන්න පැත්තක පාලු තැනක විශේෂයෙන් රෑට... පර්ස්, හෑන්ඩ් බෑක් වැටිලා තිබ්බොත් අහුලන්ඩ නවත්තන්නෙපා...

    ⚪
    ටවුන් එකක පයින් කෝල් එකක යනවනම් පාර පැත්තෙ කනේ තියන් යන්නෙපා.. බයික් වලින් ෆෝන් එක ඈදන් යනවා..

    ⚪
    සිවිල් ඇවිත් පොලිසියෙන්, cid එකෙන් කියලා පර්ස් බෑක් චෙක් කරන්න ඉල්ලුවොත් දෙන්නෙපා.. ඉස්සෙල්ලම අයිඩී එක බලන්න ඉල්ලපන්..
    උඹ කොලඹ තදාසන්න එකෙක් නෙමෙයිනම් කොලඹදි නම් මේ එකකවත් කරන්නෙපා.. අනවශ්‍ය දේවල් කරල ඉල්ලන් ටිංකිරි ගාගන්නැතුව ඉන්ඩ වැදගත් වෙයි...

    Credit goes To writer
    මේකත් එකතු කරගත්තා නම් හොදයි

    ⚪
    ATM වල සල්ලි අරන් දෙන්න කියල කාඩ් එක දුන්නත් අරන් දෙන්න එපා , හොරකන් කරගෙන ආපු කාඩ් එකක් උනොත් ඉවරයි.

    ⚪
    බස් වල යනකොට අතට දෙන බඩු ගන්න එපා කුඩු පාර්සලක් දුනොත් ඉවරයි
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මේකත් එකතු කර ගන්න

    ⚪
    වාහන වල යද්දි නොදන්න නගරයකදි ත්‍රීවිල් කාරයෙක් කොච්චර පිස්සෙක් වගේ ගියත් ඌට බනින්න යන්න එපා. ඒ නගරයේ පාතාල වගේ සීන් එකේ ඉන්න එකෙක් වෙන්න පුළුවන්.

    ⚪
    අදුරන උන් වගේ කතා කරන්න එන එවුන් එක්ක කතාවට යන්ඩ එපා.
     
    • Like
    Reactions: jjpala

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මේකත් එකතු කරගත්තා නම් හොදයි

    ⚪
    ATM වල සල්ලි අරන් දෙන්න කියල කාඩ් එක දුන්නත් අරන් දෙන්න එපා , හොරකන් කරගෙන ආපු කාඩ් එකක් උනොත් ඉවරයි.

    ⚪
    බස් වල යනකොට අතට දෙන බඩු ගන්න එපා කුඩු පාර්සලක් දුනොත් ඉවරයි
    Yako mn me dekama kala. ATM old manussayek.
    Bus ekedi cam ekak ekek mata dunna, mata nikan hithuna muta meka amathaka wei kiyala ehema una. Mn katha karala dunna.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    පිටිපස්සෙන් ඇවිත් පොඩි වාහනේකින් උබේ එකට ඇන්නොත් ශේප් එකෙ පලයන්. ඒකිට කලන්තේ දාලා වගෙ ලයින් එකක් දුන්නොත් පැනඩොල් පොවන්න යන්න එපා.

    හිතුවෙවත් නැති කතාවක් 😆
     
    • Wow
    Reactions: Kelvin0