නොදෝමකින් මෙහෙමත් එවුන්

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔය පේජ් එකෙන් කරන්නේ ආගම, ජාතිය, දේශපාලන පක්ෂ ඔලුව උඩ තියාගෙන කාලකන්නි වගේ ඉන්න උන්ට කනට ගහන එක..අපිට ඕක මෝඩයි වගේ පෙනුනට ඕව දැකල ඇවිස්සෙන මිනිස්සුත් ඉන්නවා ලංකාවේ..ඕක කරන කෙනාගේ අරමුණත් ඒක..:yes:
    ඔව් බන්. ලාමක ටින් ටින් කියන එකාගේ කමෙන්ට් එක කියවල බලපන්කෝ. ඒකට දාල තියෙන ලයික් ගානත් බලපන්කෝ.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :P :P දැන්නම් ඕක හෙන ජෝක් එකක් වගේ බන් යන්නේ...මඩ කියන්නේ බන් මිනිස්සුන්ව නොමග යවන්න ඇත්ත වගේ කියන බොරුවක් නේ...මිනිස්සු ඒවා පිළිගන්න විදිහට තමයි කියන්නේ...

    එත් දැන් මේ පේජ් එකේ දාන ඒවා ඕන මෝඩයෙක්ට තේරෙනවනේ බොරු කියල..තනිකරම මෙතන උපහාසයක් තියෙන්නේ..මම නම් මඩ ගැහිල්ලක් කියල නෙමෙයි දකින්නේ...:yes:

    පල පල කටක් ඇරලා UNP page කියන්න බැහැ නේද උබට :rofl::rofl::rofl::rofl::rofl:

    උබල නම් හැදෙන්නේ නැහැ,පක්ෂෙම බදන් ඉදපල්ලා :angry::angry:
     
    Last edited:

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    පට්ට කමෙන්ට් යනවා නේ බන් එකෙත් :lol:

    සැරසිල්ලක් ලෙස ධර්ම චක්‍රය යොදා ගැනීම නිසා දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දෙන අයුරු ඉහත ඡායාරූපයේ දැක්වේ. ප්‍රදීප් රංගන අධික වේදනාවෙන් පෙලෙන අයුරු ඡායරූපයේ දැක්වෙන්නේ එම පාපකර්මයේ විපාකයට ලක්වීම නිසයි. සිරසටත් මෙසේ වේවා යැයි පතන අය දෙවරක් ලයික් කර ෂෙයා කරන්න.
    :lol: :lol: :lol:

    ඕකයි අර රංග ජයවර්ධනයගේ පේජ් එකයි දෙකම බං UNP පේජ් දෙකක්. චන්දේ කාලේ මහින්දට කඩේ යනවා වගේ පට්ට හින්ට් ටිකක් ගහලා මරාගේ චන්ද සෑහෙන්න කැඩුවා ඔය page දෙකෙන්.ඌ දාන ෆොටෝස් වල නියම තේරුම තේරුම් ගන්න බැරි ගොන් බයියො ටික එව්වා ශෙයාර් කරගෙන තවත් සෑහෙන්න මරාගේ චන්ද කැඩුවා.

    ඔය පේජ් එක තමයි දැන් ෆේස් බුක් එකේ තියෙන ජෝක් පේජ් එක බං. ඌ පෝස්ට් එකක් දාලා පැය දෙකකට විතර පස්සේ පොඩ්ඩක් ගිහින් කමෙන්ට් ටික කියෝලා ලේ පිරිසිඳු කරගෙන වරෙන් නිකන් ලේ කෝප කරගන්නේ නැතිව.

    සිරා කතාව
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් උන් plan කරලා දාන්නේ මරාගේ චන්ද කඩන්න,ගොන් බයියෝ අහු උනා... :rofl::rofl:

    ඇත්තද දන්නේ නැහැ කරන්නේ නම් හරින්ගේ සෙට් එකක් කියලා කියන්නේ ;)

    අර කුරුණෑගල ගලේ මහින්දගේ ෆොටෝ එකක් තිබ්බා කිව්ව එකට මූ පස්සේ දැම්මා කොස් ගෙඩියකයි, කුකුලෙක් දාපු බිතත්තරෙයි මහින්දගේ මූණ මැවුනා කියලා, කුරුණෑගල බුලත් කොර‍ටුවක නිල් පාට බුලත් කොළයි කතාවක්.

    කමෙන්ට් දාන එව්වා තමයි ආතල් කැපුවත් බයියෝ ශෙයා කරලා ගොන් කමෙන්ට් දානවා උන්ට ටොයියෝ බනිනවා. ටොයියෝ ජෝක් එකට කමෙන්ට් දානවා ඒවටත් ටොයියොම රිප්ලයි දදා බනිනවා.

    මොකා උනත් ලංකාවේ ඉන්න ඕනේ බුවෙක් නෙමෙයි උගේ තියෙන ටැලට් එකේ හැටියට. අර එක පාරක් දහම් සිරිසේන ඩයිනෝසර් කෙනෙක් මැරුවා කියලා පෝස්ට් එකක් දාලා තිබ්බේ ජුරාසික් වල්ඩ් ෆොටෝ එකක් එඩිට් කරලා. :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :P :P දැන්නම් ඕක හෙන ජෝක් එකක් වගේ බන් යන්නේ...මඩ කියන්නේ බන් මිනිස්සුන්ව නොමග යවන්න ඇත්ත වගේ කියන බොරුවක් නේ...මිනිස්සු ඒවා පිළිගන්න විදිහට තමයි කියන්නේ...

    එත් දැන් මේ පේජ් එකේ දාන ඒවා ඕන මෝඩයෙක්ට තේරෙනවනේ බොරු කියල..තනිකරම මෙතන උපහාසයක් තියෙන්නේ..මම නම් මඩ ගැහිල්ලක් කියල නෙමෙයි දකින්නේ...:yes:

    ඕකේ මඩ බං ගහන්නේ මරාට සප් එක කියලා පෝස්ට් දාන්නේ නමුත් ඇත්තටම මරාට මඩ බාල්දි පිටින් ගැහුවේ. මරාගේ චන්ද සෑහෙන්න කැඩුවා ඔය බොදුනුවයි රංග ජයවර්ධනයි එකතු වෙලා. :rofl::rofl:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අර කුරුණෑගල ගලේ මහින්දගේ ෆොටෝ එකක් තිබ්බා කිව්ව එකට මූ පස්සේ දැම්මා කොස් ගෙඩියකයි, කුකුලෙක් දාපු බිතත්තරෙයි මහින්දගේ මූණ මැවුනා කියලා, කුරුණෑගල බුලත් කොර‍ටුවක නිල් පාට බුලත් කොළයි කතාවක්.

    කමෙන්ට් දාන එව්වා තමයි ආතල් කැපුවත් බයියෝ ශෙයා කරලා ගොන් කමෙන්ට් දානවා උන්ට ටොයියෝ බනිනවා. ටොයියෝ ජෝක් එකට කමෙන්ට් දානවා ඒවටත් ටොයියොම රිප්ලයි දදා බනිනවා.

    මොකා උනත් ලංකාවේ ඉන්න ඕනේ බුවෙක් නෙමෙයි උගේ තියෙන ටැලට් එකේ හැටියට. අර එක පාරක් දහම් සිරිසේන ඩයිනෝසර් කෙනෙක් මැරුවා කියලා පෝස්ට් එකක් දාලා තිබ්බේ ජුරාසික් වල්ඩ් ෆොටෝ එකක් එඩිට් කරලා. :rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,899
    113
    රජරට
    ඔය සිරිසේ නෙවෙයි බන්, දෙරණෙ ගිය දෙරණ වීඩියෝ අවර්ඩ්ස් 2015 එකේ ස්ටේජ් එකනේ ඇයි සිරසට බණින්නේ
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඕකේ මඩ බං ගහන්නේ මරාට සප් එක කියලා පෝස්ට් දාන්නේ නමුත් ඇත්තටම මරාට මඩ බාල්දි පිටින් ගැහුවේ. මරාගේ චන්ද සෑහෙන්න කැඩුවා ඔය බොදුනුවයි රංග ජයවර්ධනයි එකතු වෙලා. :rofl::rofl:
    Rangaya nam chanda kaduva bn
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අර කුරුණෑගල ගලේ මහින්දගේ ෆොටෝ එකක් තිබ්බා කිව්ව එකට මූ පස්සේ දැම්මා කොස් ගෙඩියකයි, කුකුලෙක් දාපු බිතත්තරෙයි මහින්දගේ මූණ මැවුනා කියලා, කුරුණෑගල බුලත් කොර‍ටුවක නිල් පාට බුලත් කොළයි කතාවක්.

    කමෙන්ට් දාන එව්වා තමයි ආතල් කැපුවත් බයියෝ ශෙයා කරලා ගොන් කමෙන්ට් දානවා උන්ට ටොයියෝ බනිනවා. ටොයියෝ ජෝක් එකට කමෙන්ට් දානවා ඒවටත් ටොයියොම රිප්ලයි දදා බනිනවා.

    මොකා උනත් ලංකාවේ ඉන්න ඕනේ බුවෙක් නෙමෙයි උගේ තියෙන ටැලට් එකේ හැටියට. අර එක පාරක් දහම් සිරිසේන ඩයිනෝසර් කෙනෙක් මැරුවා කියලා පෝස්ට් එකක් දාලා තිබ්බේ ජුරාසික් වල්ඩ් ෆොටෝ එකක් එඩිට් කරලා. :rofl::rofl:

    ඔව් ඒ Photo එක දැක්කා..චන්දෙ කාලේ මාර්ක් අයියා එක්ක එකතු වෙලා facebook තහනම් කරන කතාවක් දාලා හේනට චන්ද කැඩුවා..

    දැන් මතක් උනේ..ඔකේ ඇති චන්ද පර්තිකා වෙනස් කරන machine එකක් ගැන දාපු එකක් චන්දෙ දවසේ..හොවර්ඩ් විශ්ව විද්දලයෙන් ගේනවා කියලා..ඕක දැකලා මෝඩ මන්ත්‍රී කෙනෙක් කතා කරලා මැකොගෙන් අහලා..මිනිහා එකට තමා කිව්වේ එහෙම machine නැහැ අතින් ගණන් කරන්නේ කියලා..ඒ කෙනාට එන්න ඕන නම් පෙන්නන කියලා..ඔකෙනුත් හේනට චන්ද කැඩුනා :rofl::rofl::rofl:

    දැන් ලංකාවේ ඉන්නවා පක්සේ බැදන් ඉන්න මෝඩයෝ සෙට් එකක්...උන් කිසිම දෙයක් හොයන්නේ නැහැ ඔහේ share කරනවා :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Rangaya nam chanda kaduva bn

    බොදුනුවත් එහෙම තමයි. ඔය දෙකම UNP නිර්මාණශීලී මඩ පේජ් දෙකක්. කෙලින්ම වක්‍රාකාරව මඩ ගැහුවේ දාන පෝස්ට් බයියෝ ලව්වම ශෙයා කරවලා බයියන්ගෙම චන්ද කඩවන්න. වැඩේ ගොඩක් උන්ට තේරෙද්දි පරක්කු වැඩියි. :rofl::rofl:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔය ධර්මචක්‍රය නෙමේ බං... ස්ලෝලොයිඩ් පටිය ඔතන රීල් එක....​
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඕකේ මඩ බං ගහන්නේ මරාට සප් එක කියලා පෝස්ට් දාන්නේ නමුත් ඇත්තටම මරාට මඩ බාල්දි පිටින් ගැහුවේ. මරාගේ චන්ද සෑහෙන්න කැඩුවා ඔය බොදුනුවයි රංග ජයවර්ධනයි එකතු වෙලා. :rofl::rofl:

    කොලවරි කවදාවත් කියන්නේ නැහැ ඕක UNP page එකක් කියලා,උන්ට ඕක මඩ page lol

    typical unp පොන්සලා :rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බොදුනුවත් එහෙම තමයි. ඔය දෙකම UNP නිර්මාණශීලී මඩ පේජ් දෙකක්. කෙලින්ම වක්‍රාකාරව මඩ ගැහුවේ දාන පෝස්ට් බයියෝ ලව්වම ශෙයා කරවලා බයියන්ගෙම චන්ද කඩවන්න. වැඩේ ගොඩක් උන්ට තේරෙද්දි පරක්කු වැඩියි. :rofl::rofl:

    මොනා උනත් වැඩේ නියමෙට දුන්නා :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් ඒ Photo එක දැක්කා..චන්දෙ කාලේ මාර්ක් අයියා එක්ක එකතු වෙලා facebook තහනම් කරන කතාවක් දාලා හේනට චන්ද කැඩුවා..

    දැන් මතක් උනේ..ඔකේ ඇති චන්ද පර්තිකා වෙනස් කරන machine එකක් ගැන දාපු එකක් චන්දෙ දවසේ..හොවර්ඩ් විශ්ව විද්දලයෙන් ගේනවා කියලා..ඕක දැකලා මෝඩ මන්ත්‍රී කෙනෙක් කතා කරලා මැකොගෙන් අහලා..මිනිහා එකට තමා කිව්වේ එහෙම machine නැහැ අතින් ගණන් කරන්නේ කියලා..ඒ කෙනාට එන්න ඕන නම් පෙන්නන කියලා..ඔකෙනුත් හේනට චන්ද කැඩුනා :rofl::rofl::rofl:

    දැන් ලංකාවේ ඉන්නවා පක්සේ බැදන් ඉන්න මෝඩයෝ සෙට් එකක්...උන් කිසිම දෙයක් හොයන්නේ නැහැ ඔහේ share කරනවා :D

    ඔව් මැකෝ කිව්වේ එකෙක් කතා කරලා ඇහුවා කියලා පොර අනික් පැත්තට ඇහුවම "එතකොට ඔබ තුමාත් කලින් පාර තේරුනේ එහෙමද කියලා" කිව්ව ගමන් සොරි මහින්ද කියලා ෆෝන් එක තිබ්බා කියලා. දැන් පේජ් එකේ උඩම වීඩියෝ එකකට වොයිස් කට් එකක් දාලා එඩිට් කරලා සංගගෙයි මහින්දගෙයි. ඌ පට්ට ආතල් දෙන්නේ.

    අපෙත් අඳුරන බයියෙක් ඔව්වා ශෙයාර් කරලා ලඟදි දවසක අල්ලගෙන බයිට් කලා සෙට් එකක් කතා වෙලා ඌ දැන් ඔක්කොම එවුන්ව බ්ලොක් කරලා මාත් ඇතුලුව චන්දෙන් පස්සේ. :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අර කුරුණෑගල ගලේ මහින්දගේ ෆොටෝ එකක් තිබ්බා කිව්ව එකට මූ පස්සේ දැම්මා කොස් ගෙඩියකයි, කුකුලෙක් දාපු බිතත්තරෙයි මහින්දගේ මූණ මැවුනා කියලා, කුරුණෑගල බුලත් කොර‍ටුවක නිල් පාට බුලත් කොළයි කතාවක්.

    කමෙන්ට් දාන එව්වා තමයි ආතල් කැපුවත් බයියෝ ශෙයා කරලා ගොන් කමෙන්ට් දානවා උන්ට ටොයියෝ බනිනවා. ටොයියෝ ජෝක් එකට කමෙන්ට් දානවා ඒවටත් ටොයියොම රිප්ලයි දදා බනිනවා.

    මොකා උනත් ලංකාවේ ඉන්න ඕනේ බුවෙක් නෙමෙයි උගේ තියෙන ටැලට් එකේ හැටියට. අර එක පාරක් දහම් සිරිසේන ඩයිනෝසර් කෙනෙක් මැරුවා කියලා පෝස්ට් එකක් දාලා තිබ්බේ ජුරාසික් වල්ඩ් ෆොටෝ එකක් එඩිට් කරලා. :rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කොලවරි කවදාවත් කියන්නේ නැහැ ඕක UNP page එකක් කියලා,උන්ට ඕක මඩ page lol

    typical unp පොන්සලා :rofl::rofl:

    ඕක එහෙම තේරුම් යන්නේ නෑ බං එක පාරට ඒකයි දැක්ක ගමන් ශෙයාර් කරන උන් නා ගන්නේ. මට ක්ලික් උනේ ජනාධිපතිවරණෙට මහින්දගේ පෝස්ටර් වගයක් ගහපු එකක පඩිපෙලක් වගේ යට හරක් සෙට් එකක් ඉන්න එකක් එඩිට් කරලා මූ මෛත්‍රීගේ පෝස්ටර් වගේ හදලා මඩක් ගහලා තිබ්බා. එකෙක් යටින් ඔරිජිනල් එක දාලා තිබ්බා. එදා තමයි තේරුනේ මූ ගහන්නේ මහින්දට මඩ කියලා.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිරාවට උගේ පෝස්ට් වලට වඩා කමෙන්ට් තමයි බං ආතල් දෙගොල්ලෝ දෙපැත්තට බෙදිලා කෙල ගනිද්දි. :rofl::rofl:

    ඔක්කොටම වඩා ආතල් ඕවා ඇත්ත කියලා බයියෝ FB එකේ ෂෙයාර් කරනකොට. :rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔක්කොටම වඩා ආතල් ඕවා ඇත්ත කියලා බයියෝ FB එකේ ෂෙයාර් කරනකොට. :rofl::rofl::rofl:

    සිරාවට අර සුසිල සහ විමලේ චන්ද පත්‍රිකා වගයක් ගිණිතියලා කියලා අල්ලගෙන ඉන්න පෝස්ට් එක ඔරිජිනල් එක ෆොන්සේකා අල්ලගෙන ඉන්න එක. මූ එකට මූණවල් ඔබලා. පේන්නම ෆෙදර් එක ටිකක් වැඩියෙන් තියලා මූණ වටේ ‍රැස් වලල්ල වගේ හොඳට පේනවා :rofl:. එව්වත් ශෙයාර් කරනවා කියපන්කෝ බයියෝ. දකිද්දි පට්ට ආතල් බං. :D