නොදෝමකින් මෙහෙමත් එවුන්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පල පල කටක් ඇරලා UNP page කියන්න බැහැ නේද උබට :rofl::rofl::rofl::rofl::rofl:

    උබල නම් හැදෙන්නේ නැහැ,පක්ෂෙම බදන් ඉදපල්ලා :angry::angry:

    UNP නෙමෙයි කියල මම කියන්නේ නැහැ බන්...UNP තමයි...මොකෝ ඕක තේරෙන්නේ නැත්තේ ඔය පේජ් එකේ යන ඒවා දැක්කම..මහින්දට විරුද්දව, එජාපයට පක්ෂව නේ යන්නේ...එතකොට අනිවා ඉතින් UNP වෙන්න ඕනනේ...:P

    මම කියන්නේ, මම ඕක දකින්නේ මහින්දට මඩ ගැහිල්ලකට වඩා මහින්දව බදාගෙන ඉන්න මෝඩ මිනිස්සුන්ට කනට ගැහිල්ලක් විදිහට...මිනිස්සු හරිම මෝඩ විදිහට මහින්දට පක්ෂ පාතීව හිටියේ..ඔය පේජ් එක කරන එකා ප්‍රයෝජනයට ගත්තේ මිනිස්සුන්ගේ ඒ මෝඩ විදහට මහින්ද ගැන තිබුණු අනවශ්‍ය ආදර කරුණාව..:rofl:

    ඌ දන්නවා මහින්ද ගැන මොනා හරි ඔහොම දාපු ගමන් උන් ඇවිස්සෙනව කියල...එහෙම අවුස්සලා ආතල් ගන්න එකක් තමයි ඌ කරේ...
    :yes:

    ඕකේ මඩ බං ගහන්නේ මරාට සප් එක කියලා පෝස්ට් දාන්නේ නමුත් ඇත්තටම මරාට මඩ බාල්දි පිටින් ගැහුවේ. මරාගේ චන්ද සෑහෙන්න කැඩුවා ඔය බොදුනුවයි රංග ජයවර්ධනයි එකතු වෙලා. :rofl::rofl:

    ඕව කියල චන්ද කඩන්න පුළුවන් කියල මට හිතෙන්නේ නැහැ බන්...ඕක බලපු ගමන් තේරෙන්නේ නැද්ද මොන ජෝක්ස් එකක් ද මේ කියල...? මඩ ගහනවා කියන්නේ බන් ඇත්ත වගේ පෙන්න මිනිස්සුන්ව රවට්ටන කියන්න බොරුනේ..:P

    උබට මතකද අර මයිත්‍රී මහත්තය පැහැරගෙන ආපු ගෑනිගේ ළමය අඬ අඬ TV එකේ කියවපු ad එක..? අන්න ඒවා තමයි මඩ..මිනිස්සුන් ගොඩක් නොමග ගියානේ..:D

    මේවා මේ සීනිබෝල වගේනේ බන්...එහෙම බැලුවොත් බයියෝ ගහපු මඩ වලට මේවා ලඟින් වත් තියන්න පුලුවන්ද? ඕව වලින් චන්ද කැඩුන නම් ඒ කැඩිච්ච චන්ද දායකයෝන්ගේ මොලේ තරම් තේරුම් ගන්න පුළුවන්නේ
    :rolleyes::rolleyes:

    කොලවරි කවදාවත් කියන්නේ නැහැ ඕක UNP page එකක් කියලා,උන්ට ඕක මඩ page lol

    typical unp පොන්සලා :rofl::rofl:

    මම UNP නෙමෙයි පොන්ස් :P:P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔක්කොටම වඩා ආතල් ඕවා ඇත්ත කියලා බයියෝ FB එකේ ෂෙයාර් කරනකොට. :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl: මට නම් ඔය පේජ් එක දැක්ක මුල දවසෙම තේරුණා හෙන ජෝක් එකක් යන්නේ කියල...වැඩේ කියන්නේ මේවා ඇත්ත හැටියට පිළිගන්න උනුත් ඉන්න එක බන්...

    හොල්මන් ගැන ඕනාවට වඩා විශ්වාස කරන එකා ගහක අත්තක් හෙලවුනත් හොයන්නේ බලන්නේ නැතුව බය වෙනවනේ...ඒ වගේ තමයි...:P

    මහින්ද ගැන ඕනාවට වඩා ඇලිල ගැලිල හිටපු උන් එහෙම පොස්ට් එකක් ගියපු ගමන් ඇවිස්සුන හෙවිල්ලක් බැලිල්ලක් නැතිව..එත් දැන්නම් ගොඩක් උන් දන්නවා සීන් එක...
    :yes:
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    සින්හල බොදුනුවා යනු ව්‍යාංගයෙන් බුදුදහමට අපහාස කරනු ලබන page ය කි
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    UNP නෙමෙයි කියල මම කියන්නේ නැහැ බන්...UNP තමයි...මොකෝ ඕක තේරෙන්නේ නැත්තේ ඔය පේජ් එකේ යන ඒවා දැක්කම..මහින්දට විරුද්දව, එජාපයට පක්ෂව නේ යන්නේ...එතකොට අනිවා ඉතින් UNP වෙන්න ඕනනේ...:P

    මම කියන්නේ, මම ඕක දකින්නේ මහින්දට මඩ ගැහිල්ලකට වඩා මහින්දව බදාගෙන ඉන්න මෝඩ මිනිස්සුන්ට කනට ගැහිල්ලක් විදිහට...මිනිස්සු හරිම මෝඩ විදිහට මහින්දට පක්ෂ පාතීව හිටියේ..ඔය පේජ් එක කරන එකා ප්‍රයෝජනයට ගත්තේ මිනිස්සුන්ගේ ඒ මෝඩ විදහට මහින්ද ගැන තිබුණු අනවශ්‍ය ආදර කරුණාව..:rofl:

    ඌ දන්නවා මහින්ද ගැන මොනා හරි ඔහොම දාපු ගමන් උන් ඇවිස්සෙනව කියල...එහෙම අවුස්සලා ආතල් ගන්න එකක් තමයි ඌ කරේ...
    :yes:

    ඕව කියල චන්ද කඩන්න පුළුවන් කියල මට හිතෙන්නේ නැහැ බන්...ඕක බලපු ගමන් තේරෙන්නේ නැද්ද මොන ජෝක්ස් එකක් ද මේ කියල...? මඩ ගහනවා කියන්නේ බන් ඇත්ත වගේ පෙන්න මිනිස්සුන්ව රවට්ටන කියන්න බොරුනේ..:P

    උබට මතකද අර මයිත්‍රී මහත්තය පැහැරගෙන ආපු ගෑනිගේ ළමය අඬ අඬ TV එකේ කියවපු ad එක..? අන්න ඒවා තමයි මඩ..මිනිස්සුන් ගොඩක් නොමග ගියානේ..:D

    මේවා මේ සීනිබෝල වගේනේ බන්...එහෙම බැලුවොත් බයියෝ ගහපු මඩ වලට මේවා ලඟින් වත් තියන්න පුලුවන්ද? ඕව වලින් චන්ද කැඩුන නම් ඒ කැඩිච්ච චන්ද දායකයෝන්ගේ මොලේ තරම් තේරුම් ගන්න පුළුවන්නේ
    :rolleyes::rolleyes:

    මම UNP නෙමෙයි පොන්ස් :P:P:P

    Hondama athal eka eka nemei...apith dannawa oka UNP page ekak..e unata bayyo owa wishwasa karala share karanawa kiyahanko,ekenma penawane munge mola walata mokada wela thiyenne kiyala:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    Hondama athal eka eka nemei...apith dannawa oka UNP page ekak..e unata bayyo owa wishwasa karala share karanawa kiyahanko,ekenma penawane munge mola walata mokada wela thiyenne kiyala:P

    :rofl::rofl::rofl: මමත් දැකල තියෙනව් එහෙම පෝස්ට්ස් දැක්කම ෆෝම් වෙන බයි පැටව්..සමහර උන් අහනවත් එක්ක "අඩෝ ඇත්තද බන්" කියල....:rofl:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මචන් ඔය page එක කරන්නේ UNP 1600 කඩේ යන සෙට් එකක්
    හොදට බලපන් ඔක් දාන පොස්ට්..සේරම ටොන් පචයක් ගහලා යටින් හින්ට් ගහන ඒවා බුලත් කොලේට,මහින්දට

    ඕක පටන් ගත්තේ සිංහල බුඩිස්ට් වලට ගහන්න,දැන් නම් තනිකරම මඩ යන්නේ..

    ඔය වගේම එකක් රංග ජයවර්දනයටත් පටන් අරන් Sri Lanka Machan කියලා..එකෙත් හනවා හොදට UNP hint ගගහා (ඔරිගීනල් machan page එකට හදපු Troll page එක)

    දුකයි බන්,උබලට දෙයක් දැක්කම හොයන්නේ බලන්නේ නැතුව පොස්ට් දාන එකට,උබ ඔය page එකේ වෙන පොස්ට් බැලුවේ නැද්ද?ඕක දැක්ක ගමන් දුවන් ආවද

    ලංකාවේ දැන් හෙන රැල්ලක් යනවා,දකින දකින share කරනවා,මොලෙන් හිතන්නේ නැහැ,ඇත්තද නැත්ත හොයන්නේ නැහැ ..ඔහේ share කරනවා

    menna meekai aththa katahwa ..
     
    :yes::yes::yes::yes::yes: