අර කුරුණෑගල ගලේ මහින්දගේ ෆොටෝ එකක් තිබ්බා කිව්ව එකට මූ පස්සේ දැම්මා කොස් ගෙඩියකයි, කුකුලෙක් දාපු බිතත්තරෙයි මහින්දගේ මූණ මැවුනා කියලා, කුරුණෑගල බුලත් කොරටුවක නිල් පාට බුලත් කොළයි කතාවක්.
කමෙන්ට් දාන එව්වා තමයි ආතල් කැපුවත් බයියෝ ශෙයා කරලා ගොන් කමෙන්ට් දානවා උන්ට ටොයියෝ බනිනවා. ටොයියෝ ජෝක් එකට කමෙන්ට් දානවා ඒවටත් ටොයියොම රිප්ලයි දදා බනිනවා.
මොකා උනත් ලංකාවේ ඉන්න ඕනේ බුවෙක් නෙමෙයි උගේ තියෙන ටැලට් එකේ හැටියට. අර එක පාරක් දහම් සිරිසේන ඩයිනෝසර් කෙනෙක් මැරුවා කියලා පෝස්ට් එකක් දාලා තිබ්බේ ජුරාසික් වල්ඩ් ෆොටෝ එකක් එඩිට් කරලා.
