පල පල කටක් ඇරලා UNP page කියන්න බැහැ නේද උබට
උබල නම් හැදෙන්නේ නැහැ,පක්ෂෙම බදන් ඉදපල්ලා![]()
UNP නෙමෙයි කියල මම කියන්නේ නැහැ බන්...UNP තමයි...මොකෝ ඕක තේරෙන්නේ නැත්තේ ඔය පේජ් එකේ යන ඒවා දැක්කම..මහින්දට විරුද්දව, එජාපයට පක්ෂව නේ යන්නේ...එතකොට අනිවා ඉතින් UNP වෙන්න ඕනනේ...

මම කියන්නේ, මම ඕක දකින්නේ මහින්දට මඩ ගැහිල්ලකට වඩා මහින්දව බදාගෙන ඉන්න මෝඩ මිනිස්සුන්ට කනට ගැහිල්ලක් විදිහට...මිනිස්සු හරිම මෝඩ විදිහට මහින්දට පක්ෂ පාතීව හිටියේ..ඔය පේජ් එක කරන එකා ප්‍රයෝජනයට ගත්තේ මිනිස්සුන්ගේ ඒ මෝඩ විදහට මහින්ද ගැන තිබුණු අනවශ්‍ය ආදර කරුණාව..

ඌ දන්නවා මහින්ද ගැන මොනා හරි ඔහොම දාපු ගමන් උන් ඇවිස්සෙනව කියල...එහෙම අවුස්සලා ආතල් ගන්න එකක් තමයි ඌ කරේ...

ඕකේ මඩ බං ගහන්නේ මරාට සප් එක කියලා පෝස්ට් දාන්නේ නමුත් ඇත්තටම මරාට මඩ බාල්දි පිටින් ගැහුවේ. මරාගේ චන්ද සෑහෙන්න කැඩුවා ඔය බොදුනුවයි රංග ජයවර්ධනයි එකතු වෙලා.![]()
ඕව කියල චන්ද කඩන්න පුළුවන් කියල මට හිතෙන්නේ නැහැ බන්...ඕක බලපු ගමන් තේරෙන්නේ නැද්ද මොන ජෝක්ස් එකක් ද මේ කියල...? මඩ ගහනවා කියන්නේ බන් ඇත්ත වගේ පෙන්න මිනිස්සුන්ව රවට්ටන කියන්න බොරුනේ..

උබට මතකද අර මයිත්‍රී මහත්තය පැහැරගෙන ආපු ගෑනිගේ ළමය අඬ අඬ TV එකේ කියවපු ad එක..? අන්න ඒවා තමයි මඩ..මිනිස්සුන් ගොඩක් නොමග ගියානේ..

මේවා මේ සීනිබෝල වගේනේ බන්...එහෙම බැලුවොත් බයියෝ ගහපු මඩ වලට මේවා ලඟින් වත් තියන්න පුලුවන්ද? ඕව වලින් චන්ද කැඩුන නම් ඒ කැඩිච්ච චන්ද දායකයෝන්ගේ මොලේ තරම් තේරුම් ගන්න පුළුවන්නේ


කොලවරි කවදාවත් කියන්නේ නැහැ ඕක UNP page එකක් කියලා,උන්ට ඕක මඩ page lol
typical unp පොන්සලා![]()
මම UNP නෙමෙයි පොන්ස්




