නොමැන්ඩි වෙරළ එදා සහ අද
දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය,ඇමෙරිකා ප්රමුඛ මිත්‍ර පාර්ශ්වික හමුදා බටහිර යුද පෙරමුණ නිර්මාණය කලේ ප්‍රංශයේ නැගෙනහිර වෙරළේ නොමැන්ඩි නම් ප්‍රදේශයට ගොඩබැසීමත් සමගයි.මෙම සිද්ධිය දෙවන ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂයක් වූ බවයි ඉතිහාසඥයින්ගේ මතය.1944 ජූනි මස 06 වනදා නොමැන්ඩි වෙරළ තීරයට ස්ථාන කිහිපයකින්ම මිත්‍ර හමුදාව සෙබලුන් 156,000ක් පමණ ගොඩබසින ලදි.මෙවැනි උභයචර මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව හිට්ලර් ඇතුලු නාසි හමුදා දැන සිටියද ඔවුන් අනුමාන කල ප්‍රදේශයෙන් මිත්‍ර හමුදා ප්‍රංශ වෙරළ තීරයට ගොඩබැස්සේ නැත.ඒ වෙනුවට නාසීන් නොසිතූ ස්ථානයකින් ඔවුන් ප්‍රංශයට ලගාවිය.මෙම ගොඩබැසීමේදී මිත්‍ර හමුදාවන්ගේ 10,000ක් පමණ මියගිය බවත් සටන් වලදී ජර්මන් සෙබලුන් 9,000 පමණ ජීවිතක්ෂයට පත්වූ බවත් සඳහන් වේ.
මෙම ආක්‍රමණයෙන් වසර 70 කට පසුව රොයිටර් පුවත්පතේ ඡායාරූප ශිල්පී ක්‍රිස් හෙල්ගර්න් විසින් එම ප්‍රදේශය ඡායාරූපගත කර 1944 වසරේදී ලබාගත් ඡායාරූප සමග මෙලෙස සංසන්දනය කර තිබේ.
අද:2013 ජූලි මාසයේදී Weymouth වෙරළාරාශ්රිතව ඇවිදයන සංචාරකයන්
එදා:මිත්‍ර හමුදාවල ඉහළම අණදෙන නිලධාරියා වූ ජෙනරල් Dwight D. Eisenhower විසින් ග්‍රීන්හැම් ගුවන් හමුදා කඳවුරේදී හමුදා පැරෂූට්කරුවන් පිරිසක් අමතන අයුරු.මොවුන් නොමැන්ඩි ප්‍රදේශයට හමුදා ලඟාවීමට පෙර ගුවනින් ගොඩබසින ලදි.
අද:පැරණි ග්‍රීන්හැම් ගුවන් කඳවුරට යන බොරළු පාර 2013දී දිස්වූ අයුරු
අද:ඔමාහා වෙරළ තීරයේ සිටින සංචාරකයෙක් -2013
එදා:ප්‍රංශයේ Utah වෙරළ තීරයට ගොඩබැස්ස ඇමෙරිකානු සෙබලුන් La Madeleine ආසන්නයේ තිබෙන කොන්ක්‍රීට් තාප්ප වලට මුවා සිටින අයුරු
අද:Utah වෙරළේ ඉතිරිව තිබෙන කොන්ක්‍රීට් තාප්ප මතින් ඇවිද යන සංචාරකයන් පිරිසක් -2013
එදා:ඇමෙරිකානු අතිරේක බල ඇණි ඔමාහා වෙරළට ගොඩබසින අයුරු
අද:ඔමාහා වෙරළ තීරය 2013 වසරේ දිස්වූ අයුරු
එදා:ප්‍රංශයේ ජූනෝ වෙරල තීරයට ගොඩබැස්ස කැනේඩියානු සෙබලුන්ට යටත්වූ ජර්මන් යුද සිරකරුවන්
අද:ඉහත ඡායාරූපයේ දැක්වෙන Juno වෙරළ 2013 අගෝස්තු මාසයේදී දිස්වූ අයුරු
එදා:බෝම්බ දමා විනාශ කල බංකර් සෝදිසි කරන ඇමෙරිකානු සෙබලුන්
අද:ඉහත දැක්වෙන බංකරය අසල සිටින සංචාරකයෙක් - 2013 අගෝස්තු
එදා:නොමැන්ඩි ආක්‍රමණයේදී අත් අඩංගුවට පත් ජර්මන් සෙබලුන් .ඔවුන් ප්‍රංශයේ Nonant-le-Pinහි කඳවුරක රඳවා ඇති අයුරු - 2013 අගෝස්තු
අද:මෙම ප්‍රදේශය අද ගොවිපොලකි.
එදා:ප්‍රංශයේ ඔමාහා වෙරළ අල්ලාගත් ඇමෙරිකානු සෙබලුන් ජර්මන් බංකරයක් අසල සිටින අයුරු - 1944 ජූනි 7
අද:එම ජර්මන් බංකරය පසුකර ඇවිද යන සංචාරකයන් දෙපලක් - 2013 අගෝස්තු
එදා:ජර්මන් බංකරයක් පසුකර යන ඔමාහා වෙරළට ගොඩ බැස්ස ඇමෙරිකානු අතිරේක භට පිරිස් - 1944 ජූනි 18
අද:ඉහත දැක්වෙන බංකරයට ඉහළ මාර්ගයේම ගමන් කරන සංචාරකයන් පිරිසක් - 2013 අගෝස්තු
එදා:බ්‍රිතාන්‍ය යුද ටැංකියක් පෙරටු කරගෙන ගමන් කරන ප්‍රංශයේ ගෝල්ඩ් වෙරළ (Ver-sur-Mer)තීරයේ වෙත ගොඩබැස්ස බ්‍රිතාන්‍ය හමුදා
අද:එම මාර්ගය වර්තමානයේ දිස්වන අයුරු
එදා:ප්‍රංශයේ වෙරළ තීරයේ ගොවිපොළ භුමියක සිටිමින් සටන් සැලසුම් කරන ඇමෙරිකානු සෙබලුන්.කාලතුවක්කු ප්‍රහාර නිසා මියගොස් සිටින ගවයන් පසෙකින් සිටියි.
අද:ගොවිපොල භූමිය 2013 වසරේ දිස්වූ අයුරු.ඇමෙරිකානු හමුදා එදා මෙම ගොවිපොළට එද්දී 19 හැවිරිදි තරුණයෙක් වූ දැන් මෙම භූමිය අයත් පුද්ගලයාද මෙහි දැක්වේ.
එදා:ඔමාහා වෙරළට ගොඩ බැස්ස ඇමෙරිකානු හමුදා Du Marche නගරය අල්ලා ගන්නා ලදි.එහිදී මිය ජර්මන් සෙබලෙක්ගේ මළ සිරුරක්ද පසෙකින් දැක්වේ.
අද:ඉහත දැක්වෙන ගොඩනැගිල්ල 2013 අගෝස්තු මාසයේදී දිස්වූ අයුරු
එදා:ප්‍රංශයේ Carentanහි මාර්ගයක ජර්මන් Kubelwagen රථයකින් ගමන් කරන ඇමෙරිකානු පැරෂූට් භටයන් පිරිසක්
අද:ඔවුන් සිටි වීදිය 2013 ජූනි මාසයේ දිස්වූ අයුරු
එදා:1944 ජුනි මාසයේදී Juno වෙරළ තීරයට ගොඩබැස්ස කැනේඩියානු හමුදාවේ කැමරාවකට හසුවූ වෙරලට කඩා වැටී තිබූ ඇමෙරිකානු ප්‍රහාරක යානයක්
අද:එම වෙරළ තීරය(Juno) අද වන විට සංචාරක පාරාදීසයකි - 2013 ජූලි
එදා:ප්‍රංශයේ Caen වෙතින් ජර්මන් සෙබලුන් පසුබැසීමෙන් පසුව 1944 ජූලි මාසයේදී Rue Saint-Pierre වෙත ලගා වූ කැනේඩියානු සෙබලුන් විනාශ වී ගිය ගොඩනැගිලි අතරින් මුර සංචාරයේ යෙදෙන අයුරු.
Source:businessinsider.com
-HarshaLulzSec-

එදා:1944 ජුනි 6 වෙනිදා එක්සත් ජනපද හමුදාවන් නොමැන්ඩිහි ඔමාහා වෙරල තීරයට ගොඩ බසින ලදි.
අද: 2013 වසරේ අගෝස්තු වේදී සංචාරකයන් පිරිසක් ඔමාහා වෙරල තීරයට එක්ව සිටි අයුරු
එදා:එක්සත් ජනපද හමුදා සෙබලුන් එංගලන්තයේ Weymouthහි සිය යාත්‍රා වෙත ගමන් කරමින්.මෙම තොටුපොල නොමැන්ඩි ගොඩබැසීමට යාත්‍රා පිටත් කර යැවූ එක් ස්ථානයකි.
අද:2013 ජූලි මාසයේදී Weymouth වෙරළාරාශ්රිතව ඇවිදයන සංචාරකයන්
එදා:මිත්‍ර හමුදාවල ඉහළම අණදෙන නිලධාරියා වූ ජෙනරල් Dwight D. Eisenhower විසින් ග්‍රීන්හැම් ගුවන් හමුදා කඳවුරේදී හමුදා පැරෂූට්කරුවන් පිරිසක් අමතන අයුරු.මොවුන් නොමැන්ඩි ප්‍රදේශයට හමුදා ලඟාවීමට පෙර ගුවනින් ගොඩබසින ලදි.
අද:පැරණි ග්‍රීන්හැම් ගුවන් කඳවුරට යන බොරළු පාර 2013දී දිස්වූ අයුරු
එදා:සතුරු ප්‍රහාර නිසා සිය යාත්‍රා ගිලී යෑමෙන් පසුව සහෝදර සෙබලුන්ව ඔමාහා වෙරළ තීරයට රැගෙන එන ඇමෙරිකානු සෙබලුන්

Last edited: