නොමිලේ 450MB ක් මොබිටෙල් වෙතින්.
නොමිලේ 450MB ක් මොබිටෙල් වෙතින්...
D89 ලෙස ටයිප් කර 7678 ට මැසේජ් එකක් යවන්න. මැයි 10 ( හෙට ) දක්වා පමණයි ඇක්ටිව් කරන්න පුළුවන්. ඉක්මන් කරන්න. මෙය ඇක්ටිව් කිරීමට ගිණුමේ රු.85ක් තියෙන්න ඕනේ. පැකේජ් එක ගත්තම රු.82.72ක් කපා ගෙන එවලෙම ඒ ගාණ ඔයාලගෙ ගිණුමට දානවා. ස්ක්රීන් ෂොට් එක බලන්නකෝ.

Math Fb eken Dakke. Active karana Aya Commnt ekak Danna. 1st Time Active Karana ayata.
-------------------------------------------------------
Dialog Facebook යන්න 750MB ක් නොමිලේ ඩයලොග් වෙතින්
FB <space> 50 ලෙස ටයිප් කර 678 ට මැසේජ් එකක් යවන්න. මැයි 20 දක්වා පමණයි ඇක්ටිව් කරන්න පුළුවන්. ඉක්මන් කරන්න. පලමු මාසය සදහා කිසිදු ගාස්තුවක් අය නොකරයි. මෙගාබයිට් 750 පාවිච්චි කරලා ඉවර උන ගමන් මතක ඇතුව පැකේජ් එක Off Fb ලෙස ටයිප් කර 678 ට මැසේජ් එකක් යවන්න.

Last edited:

...e kiyanne ubala meeta kalin data plan mokuth noda idala tiyenna ona.......