නොමිලේ 450MB ක් මොබිටෙල් වෙතින්.

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    නොමිලේ 450MB ක් මොබිටෙල් වෙතින්.

    නොමිලේ 450MB ක් මොබිටෙල් වෙතින්...
    D89 ලෙස ටයිප් කර 7678 ට මැසේජ් එකක් යවන්න. මැයි 10 ( ‪‎හෙට‬ ) දක්වා පමණයි ඇක්ටිව් කරන්න පුළුවන්. ඉක්මන් කරන්න. මෙය ඇක්ටිව් කිරීමට ගිණුමේ රු.85ක් තියෙන්න ඕනේ. පැකේජ් එක ගත්තම රු.82.72ක් කපා ගෙන එවලෙම ඒ ගාණ ඔයාලගෙ ගිණුමට දානවා. ස්ක්‍රීන් ෂොට් එක බලන්නකෝ.

    fb.jpg

    Math Fb eken Dakke. Active karana Aya Commnt ekak Danna. 1st Time Active Karana ayata.

    -------------------------------------------------------
    Dialog Facebook‬ යන්න 750MB ක් නොමිලේ ඩයලොග් වෙතින්

    FB <space> 50 ලෙස ටයිප් කර 678 ට මැසේජ් එකක් යවන්න. මැයි 20 දක්වා පමණයි ඇක්ටිව් කරන්න පුළුවන්. ඉක්මන් කරන්න. පලමු මාසය සදහා කිසිදු ගාස්තුවක් අය නොකරයි. මෙගාබයිට් 750 පාවිච්චි කරලා ඉවර උන ගමන් මතක ඇතුව පැකේජ් එක ‪Off Fb ලෙස ටයිප් කර 678 ට මැසේජ් එකක් යවන්න.

    fb2.jpg
     
    Last edited:
    • Like
    Reactions: markhaloce

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එල එල නිකම් දෙනවනම් පොලු පාරටත් ඔලුව ඇල්ලුවා
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    ow mcn meka valid 1st data plan eka active karana ayata witarai :) ...e kiyanne ubala meeta kalin data plan mokuth noda idala tiyenna ona.......:):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එල එල නිකම් දෙනවනම් පොලු පාරටත් ඔලුව ඇල්ලුවා

    ඔහොම කියලා නේද සහෝ ගල්කිස්සේ බීච් එකේ පොලු පාරකට කලිසම පහත් කරලා නැවිලා හිටියේ? :no::dull::shocked:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    නොමිලේ 450MB ක් මොබිටෙල් වෙතින්...
    D89 ලෙස ටයිප් කර 7678 ට මැසේජ් එකක් යවන්න. මැයි 10 ( ‪‎හෙට‬ ) දක්වා පමණයි ඇක්ටිව් කරන්න පුළුවන්. ඉක්මන් කරන්න. මෙය ඇක්ටිව් කිරීමට ගිණුමේ රු.85ක් තියෙන්න ඕනේ. පැකේජ් එක ගත්තම රු.82.72ක් කපා ගෙන එවලෙම ඒ ගාණ ඔයාලගෙ ගිණුමට දානවා. ස්ක්‍රීන් ෂොට් එක බලන්නකෝ.

    View attachment 59143

    Math Fb eken Dakke. Active karana Aya Commnt ekak Danna. 1st Time Active Karana ayata.

    -------------------------------------------------------
    Dialog Facebook‬ යන්න 750MB ක් නොමිලේ ඩයලොග් වෙතින්

    FB <space> 50 ලෙස ටයිප් කර 678 ට මැසේජ් එකක් යවන්න. මැයි 20 දක්වා පමණයි ඇක්ටිව් කරන්න පුළුවන්. ඉක්මන් කරන්න. පලමු මාසය සදහා කිසිදු ගාස්තුවක් අය නොකරයි. මෙගාබයිට් 750 පාවිච්චි කරලා ඉවර උන ගමන් මතක ඇතුව පැකේජ් එක ‪Off Fb ලෙස ටයිප් කර 678 ට මැසේජ් එකක් යවන්න.

    View attachment 59145
    Eeta passé 50 gane hamadama kepenawa. Usually, for mobiles this is big amount and you should know that 60%of customers use less tha 100mb per month.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    එල එල නිකම් දෙනවනම් පොලු පාරටත් ඔලුව ඇල්ලුවා

    ඔහොම කියලා නේද සහෝ ගල්කිස්සේ බීච් එකේ පොලු පාරකට කලිසම පහත් කරලා නැවිලා හිටියේ? :no::dull::shocked:

    :baffled::oo:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔහොම කියලා නේද සහෝ ගල්කිස්සේ බීච් එකේ පොලු පාරකට කලිසම පහත් කරලා නැවිලා හිටියේ? :no::dull::shocked:

    ඔව්ලුව විතරයි යකෝ අල්ලන්නේ:growl::growl: