පකේ අහංගම පොලිස්

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    පකේ අහංගම පොලිස්

    අඩෝ අද මගේ බයික් එකට ලිව්ව කියහන්කො අහංගමදි මෙන්න මේ සයිඩ් කන්නාඩි දෙකට. එහෙම ලියන්න පුලුවන්ද බන්?
    මගේ නම්බර් ප්ලේට් එක හැලිලා ඒක් නැති උනා කියල පොලීසියෙ පැමිණිල්ලක් දාල කොපි එකත් තියෙ. නම්බර් එක A4 එකක ප්‍රින්ට් කරල ලැමිනේට් කරල ගහගෙන ගියේ. මන් කිව්ව සයිඩ් කන්නාඩි දෙකට ලියන්න එපා කියල මන් එවෙලෙ ඒ පකය කිව්ව එහෙනම් උසාවි දානව කිව්ව නම්බර් ප්ලේට් එකෙ හැඩය වෙනස් කිරීම කියල.:frown::frown: #@කන නීති නෙ බන් මන් දැන් අලුත් නම්බර් ප්ලේට් එකක් ගන්නකන් බයික් එක නොඵද ඉන්නද?:oo::oo:
    ඒකෙ අස්සෙ අනිත් පොලිස් #රියා කියනවා බයික් එක එන ආකෘතිය වෙනස් කරන්න බැරිලු. යකො මොඩිෆයි කරපු වාහන් කොච්චර තියෙද? :growl::growl:

    මේ නීති හරිද බන් දන්න එකෙක් කියපන්කො.

    Black-Universal-Motorcycle-Rearview-Mirrors-Pair-10mm-Bike-Motorbike.jpg

    ප.ලි: පොලීසියට අයවැයෙන් සහන නොදීම ගැන මංගල ඇමතිතුමාට හදපිරි මෙව්වා එක. :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    මුල් ආකෘතිය වෙනස් කරන්න බැ , පුලුවන් කරල වෙරෙහැර ගිහින් පෙන්නල පොතේ විශේෂ සදහනක් කරන්න ඕනේ. වෙරහැර ගිහින් කන කට්ට දන්නවනම් ඩිෆොල්ට් සයිඩ් කන්නාඩි දාගෙන පදිනවා උබත්. උබ සෙට් වෙලා තියෙන්නේ වෙලි වෙලි ඉන්න එකෙක්ට . සයිඩ් කන්නාඩිය නැතුව ප්ලෙට් එකට දඩේ ගැහුවනම් අනිවා උසාවිම පලයන් ගිහින් නඩුවට හිටපන් ඉදල වන්දියක් ඉල්ලපන් කාලේ කැව කියලා, උබට ඔප්පු කරන්න දඩ කොල තියනවා අලුත් එක එනකම් පදින්නේ නැතුව ඉන්න බෑනේ දවසින් දෙන සීන් එකට දාල කරන්න පුලුවන් හෙන ගානක් ගෙවල. උබලයෙ රිරි මාන්සෙ උරාකන රටක බන් උබල ඉන්නේ. තව චන්ද දීල මූට වඩා අරු හොදා අරුට වඩා මූ හොරකම් කරල නෑ , ඌ සිංහල ජාතිය අරු සුද්දට කිය කිය එකම හොරු රැලට ජන්ද දුන්නම වෙන ප්‍රථිපල මෙව්වා. කුම්බල මාලු කැවනම් ඉවසපන් පුසෝ
     
    • Like
    Reactions: N.H Shadow

    ඒක නම් ඇත්ත බං දඩ කොලේ ඉල්ලුවා පොලිසීයෙන් ගන්න කිව්ව,. ආයෙ එන ගමන් පොලීසියට ගියා. එතන බලු බල්ලෙක් නෑ එකෙක් කිව්ව එනකම් ඉන්න කියල. උන එන වෙලාවක් කියන්න බෑනෙ බන් ආව එන්න දැන් හෙටත් යන්න වෙනවා.

    මට දුක බන් වෙන වැරැද්දක් කරලනම් කමක් නෑ. ඉරක් කපලද හයි ස්පීඩ් ද නෑ මන් ඔය වැරදි ලොවෙත් කරන්නෙ නෑ. මන් මේ සයිඩ් කන්නාඩි දෙක අවු 3ක් විතර දාගෙන ඉදියා. එකෙක් ලිව්වෙ නෑ. මේ @#රියො දෙන්න තමයි ලිව්වෙ.
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මුල් ආකෘතිය වෙනස් කරන්න බැ , පුලුවන් කරල වෙරෙහැර ගිහින් පෙන්නල පොතේ විශේෂ සදහනක් කරන්න ඕනේ. වෙරහැර ගිහින් කන කට්ට දන්නවනම් ඩිෆොල්ට් සයිඩ් කන්නාඩි දාගෙන පදිනවා උබත්. උබ සෙට් වෙලා තියෙන්නේ වෙලි වෙලි ඉන්න එකෙක්ට . සයිඩ් කන්නාඩිය නැතුව ප්ලෙට් එකට දඩේ ගැහුවනම් අනිවා උසාවිම පලයන් ගිහින් නඩුවට හිටපන් ඉදල වන්දියක් ඉල්ලපන් කාලේ කැව කියලා, උබට ඔප්පු කරන්න දඩ කොල තියනවා අලුත් එක එනකම් පදින්නේ නැතුව ඉන්න බෑනේ දවසින් දෙන සීන් එකට දාල කරන්න පුලුවන් හෙන ගානක් ගෙවල. උබලයෙ රිරි මාන්සෙ උරාකන රටක බන් උබල ඉන්නේ. තව චන්ද දීල මූට වඩා අරු හොදා අරුට වඩා මූ හොරකම් කරල නෑ , ඌ සිංහල ජාතිය අරු සුද්දට කිය කිය එකම හොරු රැලට ජන්ද දුන්නම වෙන ප්‍රථිපල මෙව්වා. කුම්බල මාලු කැවනම් ඉවසපන් පුසෝ

    :yes::yes::yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    උන් උඹේ bike එකේ ෆොටෝ එකක් ගත්තද ??
    නැත්නම් bike එකෙට එන කන්නාඩි දෙක සෙට්කරන් උසාවි පලයන් ගේම අදින්න ඕනනං
    හැබැයි ලෝයර් කෙනෙක් සෙට්කරන් පලයන්
    වැඩි කරදරයක් ඕනේ නැත්නං 50,000ක් විතර දඩේ ගෙවන්න බලන් පලයන්
    මම දන්න එකෙක්ට සයිලන්සරේ වෙනස් කලා කියල 75,000ක් දඩ ගැහුවා
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පුතා වාහනයේ මුල් ආකෘතිය වෙනස් කල නොහැක 01/03/2019 සිට බල පවත් වේ . ඉදිරි පස ලාම්පුවලට ඩේකරේෂන් දැමිය නොහැක. උසාවි දැම්මොත් ,
    HEAD LIGHTS - 25,000
    සියිලන්සරේට 50,000
    සයිඩ් කන්නාඩි -20,000
    නොම්මර තහඩු 5000
    උසාවි දන්නා කලින් දඩකොල ඉල්ලා ගනිල්ලා.
    .
     
    Last edited:
    • Like
    Reactions: චගු

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,735
    1
    57,955
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුතා වාහනයේ මුල් ආකෘතිය වෙනස් කල නොහැක 01/03/2019 සිට බල පවත් වේ . ඉදිරි පස ලාම්පුවලට ඩේකරේෂන් දැමිය නොහැක. උසාවි දැම්මොත් ,
    HEAD LIGHTS - 25,000
    සියිලන්සරේට 50,000
    සයිඩ් කන්නාඩි -20,000
    නොම්මර තහඩු 5000
    උසාවි දන්නා කලින් දඩකොල ඉල්ලා ගනිල්ලා.
    .

    මගෙ පරණ ඩොල්ෆින් එකක් මූණ අලුත් කරා. ඒක තිබුන විදිහ හොයාගන්න විදිහක් නෑ මම හිතන්නෙ:baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කන්නාඩි වෙනස් කරන්න බෑ බං ඔය අෆ්ටර්මාර්කට් ඒවා පොඩි ගොඩක් එව්වගේ විව් එක මදි ඕක ඉතිං පොලිෂ් කාරයා අනුව වෙනස් සමහරක් උන් අවවාද කරලා යන්න දෙනවා එදිනෙදා බිස්නස් කවර් කරගන්න බැරි උන එකෙක් ට සෙට් උනොත් ඉවරයි උඹට වෙලා තින්නේ ඒක. ගුඩ් ලක්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මගෙ පරණ ඩොල්ෆින් එකක් මූණ අලුත් කරා. ඒක තිබුන විදිහ හොයාගන්න විදිහක් නෑ මම හිතන්නෙ:baffled:

    අර ඉන්ජෙක්ෂන් ගහල සුදූ උන අයටත් අයිඩි පාස්පෝර්ට් අලුත් කරන්න ඕනලු දැන්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උන් උඹේ bike එකේ ෆොටෝ එකක් ගත්තද ??
    නැත්නම් bike එකෙට එන කන්නාඩි දෙක සෙට්කරන් උසාවි පලයන් ගේම අදින්න ඕනනං
    හැබැයි ලෝයර් කෙනෙක් සෙට්කරන් පලයන්
    වැඩි කරදරයක් ඕනේ නැත්නං 50,000ක් විතර දඩේ ගෙවන්න බලන් පලයන්
    මම දන්න එකෙක්ට සයිලන්සරේ වෙනස් කලා කියල 75,000ක් දඩ ගැහුවා

    Bike eke sadde wedi karala paare pada era era yana untanam dada gahannama one! :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උන් උඹේ bike එකේ ෆොටෝ එකක් ගත්තද ??
    නැත්නම් bike එකෙට එන කන්නාඩි දෙක සෙට්කරන් උසාවි පලයන් ගේම අදින්න ඕනනං
    හැබැයි ලෝයර් කෙනෙක් සෙට්කරන් පලයන්
    වැඩි කරදරයක් ඕනේ නැත්නං 50,000ක් විතර දඩේ ගෙවන්න බලන් පලයන්
    මම දන්න එකෙක්ට සයිලන්සරේ වෙනස් කලා කියල 75,000ක් දඩ ගැහුවා

    හොඳ වැඩේ. වාහේ සයිලන්සර් එකක් දාල එවන්නේ සද්දේ අඩු කරන්න ලංකාවේ ඉන්න පොන්න වේසිගෙ පුතාල හිතං ඉන්නේ උන් බයික්කේ යන්න ඕනා අල්ලපු ගමෙහ් උනටත් ඇහෙන්න කියල.
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    පුතා වාහනයේ මුල් ආකෘතිය වෙනස් කල නොහැක 01/03/2019 සිට බල පවත් වේ . ඉදිරි පස ලාම්පුවලට ඩේකරේෂන් දැමිය නොහැක. උසාවි දැම්මොත් ,
    HEAD LIGHTS - 25,000
    සියිලන්සරේට 50,000
    සයිඩ් කන්නාඩි -20,000
    නොම්මර තහඩු 5000
    උසාවි දන්නා කලින් දඩකොල ඉල්ලා ගනිල්ලා.
    .
    :shocked::shocked:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    හොඳ වැඩේ. වාහේ සයිලන්සර් එකක් දාල එවන්නේ සද්දේ අඩු කරන්න ලංකාවේ ඉන්න පොන්න වේසිගෙ පුතාල හිතං ඉන්නේ උන් බයික්කේ යන්න ඕනා අල්ලපු ගමෙහ් උනටත් ඇහෙන්න කියල.

    aththa :yes:

    ape road ekath yanwa oya wage gobiloo amoo ban sadee :frown:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    වාහනේ ඉස්සරහ සහ පිටිපස්සේ එක එක ලයිට් හයි කරන්නත් බැරිද? ඒ වගේම නිවී නිවී පත්තුවෙන විදියට brake light වෙනස් කරන්නත් බැරිද?
    (buc piccek)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුතා වාහනයේ මුල් ආකෘතිය වෙනස් කල නොහැක 01/03/2019 සිට බල පවත් වේ . ඉදිරි පස ලාම්පුවලට ඩේකරේෂන් දැමිය නොහැක. උසාවි දැම්මොත් ,
    HEAD LIGHTS - 25,000
    සියිලන්සරේට 50,000
    සයිඩ් කන්නාඩි -20,000
    නොම්මර තහඩු 5000
    උසාවි දන්නා කලින් දඩකොල ඉල්ලා ගනිල්ලා.
    .

    මගේ වාහනේ බොඩි කිට් එකට ලියන්න පුලුවන්ද කියල කියපන්....
    උබේ වගේම ඉස්සරහ & පිටු පස බෆර් ලයිට් හයි කරලා තියෙන්නේ.

    යකෝ වාහනේ අවේම මෙහෙම නේ මම මොන හුට්ට කරන්නද එකට.
    මට ලිව්වොතින් නම් හැමන්නනවා ඕකුන්ට....