පකේ අහංගම පොලිස්
අඩෝ අද මගේ බයික් එකට ලිව්ව කියහන්කො අහංගමදි මෙන්න මේ සයිඩ් කන්නාඩි දෙකට. එහෙම ලියන්න පුලුවන්ද බන්?
මගේ නම්බර් ප්ලේට් එක හැලිලා ඒක් නැති උනා කියල පොලීසියෙ පැමිණිල්ලක් දාල කොපි එකත් තියෙ. නම්බර් එක A4 එකක ප්රින්ට් කරල ලැමිනේට් කරල ගහගෙන ගියේ. මන් කිව්ව සයිඩ් කන්නාඩි දෙකට ලියන්න එපා කියල මන් එවෙලෙ ඒ පකය කිව්ව එහෙනම් උසාවි දානව කිව්ව නම්බර් ප්ලේට් එකෙ හැඩය වෙනස් කිරීම කියල.
#@කන නීති නෙ බන් මන් දැන් අලුත් නම්බර් ප්ලේට් එකක් ගන්නකන් බයික් එක නොඵද ඉන්නද?

ඒකෙ අස්සෙ අනිත් පොලිස් #රියා කියනවා බයික් එක එන ආකෘතිය වෙනස් කරන්න බැරිලු. යකො මොඩිෆයි කරපු වාහන් කොච්චර තියෙද?

මේ නීති හරිද බන් දන්න එකෙක් කියපන්කො.
ප.ලි: පොලීසියට අයවැයෙන් සහන නොදීම ගැන මංගල ඇමතිතුමාට හදපිරි මෙව්වා එක.

Last edited: