පට්ට විදියට අමතක වෙනවා බන්

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    පට්ට විදියට අමතක වෙනවා බන් මේ ලඟදි ඉඳල දවසක් ගැනී කිව්වා පානුය් බිත්තරය් ගේන්න කියල අරන් ඇවිත් තියෙන්නේ පානුය් යෝගට් 5 කුය් .ආපහු දවසක් ජොකා කියල ඇඳගෙන ඇවිත් තියෙන්නේ ගැනිගේ පරණ ජන්ගියක් .අද බස් එකේදී ලේන්සුව අදිනකොට සාක්කුවෙන් එලියට ආවේ පරණ ජොකෙක් .මේ යන විදියට බෙහෙත් ගන්න වෙය් වගේ ,අමතක වෙනවා කිව්වම බෙහෙත් දෙය්ද බන් ඩොක්ටර්ස්ලා .

    වැල සැහෙන්න බැලුවහම ඔහොම වෙනවා :yes::yes::yes::yes::yes::yes:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,640
    11,392
    113
    හඳට කිට්ටුව
    පට්ට විදියට අමතක වෙනවා බන් මේ ලඟදි ඉඳල දවසක් ගැනී කිව්වා පානුය් බිත්තරය් ගේන්න කියල අරන් ඇවිත් තියෙන්නේ පානුය් යෝගට් 5 කුය් .ආපහු දවසක් ජොකා කියල ඇඳගෙන ඇවිත් තියෙන්නේ ගැනිගේ පරණ ජන්ගියක් .අද බස් එකේදී ලේන්සුව අදිනකොට සාක්කුවෙන් එලියට ආවේ පරණ ජොකෙක් .මේ යන විදියට බෙහෙත් ගන්න වෙය් වගේ ,අමතක වෙනවා කිව්වම බෙහෙත් දෙය්ද බන් ඩොක්ටර්ස්ලා .

    sirawatama, matath ehemmai...
     
    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    mama ada bus eke naginawa kiyala hita gana negala tibune Nagara sabawe kunu Tractor ekata....oya monawada Nihal Mallie
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පට්ට විදියට අමතක වෙනවා බන් මේ ලඟදි ඉඳල දවසක් ගැනී කිව්වා පානුය් බිත්තරය් ගේන්න කියල අරන් ඇවිත් තියෙන්නේ පානුය් යෝගට් 5 කුය් .ආපහු දවසක් ජොකා කියල ඇඳගෙන ඇවිත් තියෙන්නේ ගැනිගේ පරණ ජන්ගියක් .අද බස් එකේදී ලේන්සුව අදිනකොට සාක්කුවෙන් එලියට ආවේ පරණ ජොකෙක් .මේ යන විදියට බෙහෙත් ගන්න වෙය් වගේ ,අමතක වෙනවා කිව්වම බෙහෙත් දෙය්ද බන් ඩොක්ටර්ස්ලා .

    තෝ කසාද බැන්දද...? අර ලෑට තට්ටමක් තියන එකක් සැට්වුනා කිව්වෙ කපුවෙක්ගෙ මාර්ගෙන් ඒකද කර ගැහුවෙ...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තෝ කසාද බැන්දද...? අර ලෑට තට්ටමක් තියන එකක් සැට්වුනා කිව්වෙ කපුවෙක්ගෙ මාර්ගෙන් ඒකද කර ගැහුවෙ...

    :lol::lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    මේක උබේ ප්ලැන් කරපු වැඩක් නේද? ගෙදර ගැනි කියල අල්ලපු ගෙදර එකට ගහන්න?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    තෝ කසාද බැන්දද...? අර ලෑට තට්ටමක් තියන එකක් සැට්වුනා කිව්වෙ කපුවෙක්ගෙ මාර්ගෙන් ඒකද කර ගැහුවෙ...

    eka hari giha ban
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මේක උබේ ප්ලැන් කරපු වැඩක් නේද? ගෙදර ගැනි කියල අල්ලපු ගෙදර එකට ගහන්න?

    ekaath honda adhasak thmai beheth ganna ona neha ban
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    mama evernote kiyala ekak pawichchi karanawa one karana hema dema eke liyanawa.
    mathak wena ewwa okkoma.

    mata hithila thiyenawa mage mole nurona merenda patan aran ethi kiyala. (mama podi kale eththatama mata ehema wela beheth aran thiyenawa - mata hariyata mathaka nehe)
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    ඒ කියන්නේ මේක මට විතරක් තියෙන ප්‍රස්නයක් නෙමෙය් ,උඹට කියන්න බන් අමතක වෙන නිසා බඩු ලිස්ට් එක ලියා ගන්නවා යන්න කලින් ,කඩේට ගිහින් බැලුවම ලිස්ට් එක තියා ගත්තු තැන මතක නැහැ ,මල උට්ටක් බන් වෙලා තියෙන්නේ

    උබට කියන්න මටත් එහෙමයි List ලියගෙන කඩේට ගියාට පස්සේ අකුරු අමතකයි කියවගන්න බැ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    පට්ට විදියට අමතක වෙනවා බන් මේ ලඟදි ඉඳල දවසක් ගැනී කිව්වා පානුය් බිත්තරය් ගේන්න කියල අරන් ඇවිත් තියෙන්නේ පානුය් යෝගට් 5 කුය් .ආපහු දවසක් ජොකා කියල ඇඳගෙන ඇවිත් තියෙන්නේ ගැනිගේ පරණ ජන්ගියක් .අද බස් එකේදී ලේන්සුව අදිනකොට සාක්කුවෙන් එලියට ආවේ පරණ ජොකෙක් .මේ යන විදියට බෙහෙත් ගන්න වෙය් වගේ ,අමතක වෙනවා කිව්වම බෙහෙත් දෙය්ද බන් ඩොක්ටර්ස්ලා .

    godak wela eddama amathaka wenawa kiyanawa.
    Hoyala
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    පට්ට විදියට අමතක වෙනවා බන් මේ ලඟදි ඉඳල දවසක් ගැනී කිව්වා පානුය් බිත්තරය් ගේන්න කියල අරන් ඇවිත් තියෙන්නේ පානුය් යෝගට් 5 කුය් .ආපහු දවසක් ජොකා කියල ඇඳගෙන ඇවිත් තියෙන්නේ ගැනිගේ පරණ ජන්ගියක් .අද බස් එකේදී ලේන්සුව අදිනකොට සාක්කුවෙන් එලියට ආවේ පරණ ජොකෙක් .මේ යන විදියට බෙහෙත් ගන්න වෙය් වගේ ,අමතක වෙනවා කිව්වම බෙහෙත් දෙය්ද බන් ඩොක්ටර්ස්ලා .

    මටත් මාර විදියට අමතක වෙනවා බන්.
    මට මේ වෙනකන් අමතක වෙලා තිබුනෙ උඹ බැන්දා කියන එක.