පට්ට Software එකක් ගෙනාවා

aravinda2d

Member
Oct 5, 2010
309
17
0
Kadawatha
පට්ට Software එකක් ගෙනාවා

ආ... මචන් ලා... ඔන්න මන් පට්ට Software එකක් ගෙනාවා... මේක ගොඩක් වැදගත් වෙන්නෙ පරිගනකයේ මුලු දවසම ඉන්න අයියලට තමා.. :rolleyes: :rolleyes: :rolleyes:
මේකෙන් කරන්නෙ PC එකයි 4n එකයි Connect කරන එක. 4n එකෙන් කරගන්න හැම දේම කරගන්න පුලුවන් වෙනවා. :rolleyes::rolleyes::rolleyes:
SMS යවන්න, CALL කරන්න, Miss Call , Received Call, Dialled Numbers පවා මෙකේ පෙන්නනවා. මාර ලෙසියි. Battry Charge එක, Signal පවා මේකෙ පෙන්නනවා. මෙමරි එකට ඇතුල් වෙන්නත් පුලුවන්... බලන්නකො කොච්චර ලේසිද කියලා.... :P :P :P

මෙන්න link එක බාගනිල්ලා....

screenshotamc.jpg


myphoneexplorer13comput.jpg


හබැයි පොඩි අව්ලකට තියෙන්නෙ :sorry: :sorry: :sorry: මේක වැඩ කරන්නේ Sony Ericsson වලට විතරයි.. :oo: :oo: :oo:

හොද නම් කියන්ඩෝ.... ;) ;) ;)
හොද නැතත් කියපල්ලා.. :sorry: :sorry: :sorry:
ඔන්න අපි ගියා එහෙනම්... ටටා...



 

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    කේබල් එකෙනුත් connect කරලා පුළුවන් නේ? English වලින් තියෙනවද? :)
    ස්තුතියි..