පට්ට_හොරු

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉක්මන් එකේ පට්ට හොරු

    පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් බලපල්ලා ඉක්මන් එකේ ඇඩ් දාල ඒ හරහා මිනිස්සු අන්දන එවුන්
    මුන් පට්ටම හොරු

    https://ikman.lk/en/ad/office-cleaner-new-zealand-colombo

    මුන් ගොඩක්ම දාන්නේ හැමෝටම කරන්න පුළුවන් ජොබ් , ලෝගෝ එක බලපන් නිකන්ම ගුගල් එකෙන් අරන්

    international_trade_2.jpg


    ඇඩ්රස් එකක් නැහැ

    ඇප්ලයි කරන උන්ට උන් කතා කරනවා

    සීවී ඉන්ටර්විව් වලට දැම්ම කියනවා

    ආයි දවස් දෙකකින් විතර ඔයා සිලෙක්ට් උනා වීසා ෆීස් 50ක් දාන්න ඉතුරුව ආවම පඩියෙන් කපනවා කියල 50ක් දාගන්න ට්‍රයි කරනවා

    ඒ වෙද්දී යන්න හදන එකාට කෝල් 10ක් විතර දීල උට බලාපොරොත්තු කෝටියක් දීල තියෙන්නේ

    ගොඩක් උන් අහුවෙනවා

    උබල සමාජ සත්කාරයක් හැටියට මේ වගේ ඇඩ්ස් රිපෝර්ට් කරපල්ලා

    ගොඩක් පින්

    ලංකාවෙන් මේ වගේ සයිබර් හොරු පන්නලම දාමු
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    ඔහොම නවසිලන්තේ යන්න පුලුවන්නම් මිනිස්සු PR හදාගන්න මෙච්චර කට්ටක් කන්න ඕනෙද. මේවා තනිකරම හොර වැඩ.

    එක දන්නා සිද්දියක් කියනම් මචන්. මගේ නෑදෑයෝ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා. මිනිහටත් ඔය වගේ
    නවසීලන්තයට ජොබ්ස් දෙනවා කියල එකෙක් උගෙන් වරින් වර විවිද ගණන් කඩා ගත්තා. පස්සේ ගමේ ඉඳපු යාලුවෝ සෙට් එකකුත් අඬගහගෙන තමයි යන්න ගියේ. මුගේ යාලුවෝ සෙට් එකත් දැන් හෙන හෝප්ස් තියන් ඉඳලා. පව් සමහර කොල්ලෝ නරක් වෙච්ච දත් පවා හදාගෙන. සමහරු සීතලට අඳින්න වින්ටර් cloths පවා අරගෙන. අන්තිමට මිනිහ එකාගෙන් ලක්ෂ දෙක ගානේ අරගෙන පැනලා.

    ඔකොටම වඩා පව් බන් කොල්ලන්ගේ බලාපොරොත්තු .