Intern karana ayanam private practice karanne na un 24hr x 365 wda
Mata 2016 wala monthly salary eka labune Rs45000 OT na wena kisima allowance ekak na government eka ugannana giya gana e year eke thama apen ganne
දුෂ්කරපැත්තක ඉන්ටන් කාලේ බැලුවොත් සැප කනේ කන සාක්කුවේ. නිවාඩුවක් නැතුව වැඩ කලේ කොහොමද තේරෙයි. ඌව පලාතේ gyn obs ඉන්ටර්න් මාස 6ක් ඇද්දොත් ඔය මාස ගානට එක පැය 24ක් එක දිගට නිවාඩු වැටෙන්නේ නැ.
ඒත් ඩොක්කු වැරදිලුනේ. සමාජ සේවය කරන්න ඕනාලු.