පණ ඇදල මැරෙනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    If your pet is experiencing pain, he may vocalize.

    මැරෙන්ඩ විනාඩියකට විතර කලින් අමුතු විදියට ඤාව් ගෑව තමා :sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මැරෙන්ඩ විනාඩියකට විතර කලින් අමුතු විදියට ඤාව් ගෑව තමා :sorry:
    මම උබට දෙයක් කියන්නම්..... මේකේ විද්‍යාත්මක හේතු අනන්මනම් අහන්න එපා දෙන්න උත්තර නෑ. ජීවියෙක් පන අදිනකොට ආතල් දිදී ළගට වෙලා ඉන්න එපා. මේක පවුලට සමීපතම අයෙක්, වෛද්‍ය වුර්තිය වගේ දේ වලට ප්‍රයෝගික නෑ.... ඒත් බේරගන්න බෑ කියලා විශ්වාසනම් ඒ සත්වයාගේ මරණය පාඩුවේ සිද්දවෙන්න ඉඩදෙන එක උබටත් අදාල සතාටත් දෙන්නටම යහපත්. මරණ මොහොත හරි චංචල අවිනිශ්චිත මොහොතක්. උබ කරන උදව්ව ඒ ජීවියා කරදරයක් විදියට බාරගත්තොත් උබ කෙරේ වෛරයෙන් මැරෙන්න පුළුවන්..... පස්සේ නිකං හොන්ඩර. අනික් දේ... ඕව බලන්න බලන්න දුෂණය වෙන්නේ උබේ හිත. උබ මැරෙනකොටත් මතක්වෙන්නේ හිතේ රැදුන ඔය වගේ දේවල් නිසා උබටත් සුගතියක් නැතිවෙයි. හැමවෙලේම හිත සතුටින් තියාගනින්.......
     
    • Like
    Reactions: AnuradhaRa

    :)
     
    සත්තු පණ ඇදල මැරෙනකොට උන්ට බඩ වගෙත් යනව සමහර වෙලාවට
    අද පූස් පැටියෙක් මැරුණ බං.. මෙච්චර දවසක් මම ඌට සාත්තු කළා. දෙපාරක් දොස්තර ගාවට ගෙනිච්ච
    පූසන්ට මේ දවස්වල මාර ලෙඩ වගයක් තියෙනව.. බෝවෙනව
    අන්තිම මොහොම මූ ටිකක් අමුතු විදියට ඤාව් ගෑව. ඒක හරිම වෙනස්. පණ යන්ඩ ලඟ වගේ හින්ද වෙන්ඩැති
    අන්තිම හුස්ම ඇරියෙ දිග ඇදිල බෙල්ල උස්සගෙන... මචං මේ අන්තිම පණ යන මොහොත වේදනාකාරීද?
    මෙහෙම පණ අදිනවට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද? මට එතකොට නෙට් එකේ විස්තර හොයාල බලන්ඩ පුලුවන්..
    මම උගෙ බඩ උස් පහත්වෙන හැටි බලන්හිටිය.
    මම දැං දවස් 5-6ක් තිස්සෙ ඌට කිරි පෙව්ව, යොගට් කටට යැව්ව. එහෙට උස්සං ගියා මෙහෙට උස්සං ගියා. කන්ඩ කෑම ලං කරල දුන්න.
    අන්තිමට මොකුත් වැඩක් නැති වුණා.. සිරාවටම මම අද ඇඬුව බොලව්. කවදාවත් සත්තු වෙනුවෙන් දුක් වුණාට ඇඬිල නෑ. මීට කලිනුත් පූසො මැරිල තියෙනව
    පාරෙ දාල ගිය දෙන්නෙක්, අපේ තාත්තගෙ පස්සෙන් ගෙදරට ආව. මාසයක්වත් ගෙදර හිටියෙ නෑ. ලෙඩ වුණා. දෙන්නම මැරුණ අන්තිමට. :sorry:
    අපේ ගෙදර පූසො එක දිගට 3න් දෙනෙක් මැරුණ

    :( :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම උබට දෙයක් කියන්නම්..... මේකේ විද්‍යාත්මක හේතු අනන්මනම් අහන්න එපා දෙන්න උත්තර නෑ. ජීවියෙක් පන අදිනකොට ආතල් දිදී ළගට වෙලා ඉන්න එපා. මේක පවුලට සමීපතම අයෙක්, වෛද්‍ය වුර්තිය වගේ දේ වලට ප්‍රයෝගික නෑ.... ඒත් බේරගන්න බෑ කියලා විශ්වාසනම් ඒ සත්වයාගේ මරණය පාඩුවේ සිද්දවෙන්න ඉඩදෙන එක උබටත් අදාල සතාටත් දෙන්නටම යහපත්. මරණ මොහොත හරි චංචල අවිනිශ්චිත මොහොතක්. උබ කරන උදව්ව ඒ ජීවියා කරදරයක් විදියට බාරගත්තොත් උබ කෙරේ වෛරයෙන් මැරෙන්න පුළුවන්..... පස්සේ නිකං හොන්ඩර. අනික් දේ... ඕව බලන්න බලන්න දුෂණය වෙන්නේ උබේ හිත. උබ මැරෙනකොටත් මතක්වෙන්නේ හිතේ රැදුන ඔය වගේ දේවල් නිසා උබටත් සුගතියක් නැතිවෙයි. හැමවෙලේම හිත සතුටින් තියාගනින්.......

    උබ ඔය කියන විදියට දොස්තරල අනිව අපාගත වෙනව...
    උන් ලෙඩ්ඩු පන ඇදල මැරෙනව කොච්චර දකිනවද...
     
    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    :sorry:
    අපේ ගෙදර පූසො එක දිගට 3න් දෙනෙක් මැරුණ

    අපේ ගෙදර බලු පැටව් තුන් දෙනෙක් මැරුනා ඔහොම.ඊට පස්සෙ අය බල්ලො ගෙනාවේ නෑ:(
     
    • Like
    Reactions: AnuradhaRa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    එහෙමත් හිතෙනව තමා බං.. අන්තිම මොහොත මම උගෙ කටට සිරින්ජරේකින් වතුර බින්දු දෙකක් විතර දැම්ම. මට හිතෙනව දැං ඒකත් වැරදියි කියල. වතුර ගුඩුස් ගියාවත්ද :sorry:
    අසනීප වෙලා ගොඩක් අමාරු වුණාම ඔහේ වැටිල ඉන්නව මැරෙනකම්ම. අන්තිම විනාඩි 2-3තමා බලන්ඩ අමාරු.. :sorry:

    Wathura bila kahapatata wamane danawa nan aniwa merenawama thama
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    අන්තිම ටිකේ මූ පැත්තකට ගිහිං හැංඟිල වගේ ඉන්ඩ හැදුවෙ.
    අද උදේ අල්මාරිය යට බලද්දි මූ ඉන්නව. මං හිතුවෙ මැරිල කියල. ඒත් හුස්ම ගන්නව.
    මම දැකල තියෙනව පූසන්ගෙ පණ යන්ඩත් කලින් කූඹි එහෙම වට වෙනව. ඒ බයට මම ආයෙත් වතාවක් ඇවිල්ල එබිල බැලුව. අනේ ඌ අනිත් පැත්තට හැරිල ඒත් පිටි පස්සෙ කකුල් දෙක හැරිල නෑ. දැං මූ ඉන්නෙ නිකං ඇඹරිල වගේ. ඊට පස්සෙ තමා මම ඌව එලියට අරං පැත්තට පෙරලල රෙදි පාපිස්සක් උඩින් තියල කලුවර තැනක තිබ්බෙ. මූ කොහොමහරි මැරුනෙ දවල් 2.15ට විතර.

    මට හිතෙනව මම වැරදි දෙකක් කළා කියල
    1. සතාට තනියම කවුරුත් නොදකින්ඩ මැරෙන්ඩ දුන්නෙ නෑ..
    2. අන්තිම මොහොතෙ කටට වතුර බින්දු දෙක තුනක් දාපු එක. ඒක හිරවුණාද කියල දැං හිතෙනව :(
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    හෙළයෙක්;22879445 said:
    Wathura bila kahapatata wamane danawa nan aniwa merenawama thama

    මොකක්හරි ලෙඩක් නේ බං...
    මුං වතුර බොන්ඩ හැදුව තමා ගොඩක් :yes: ඒත් බීගන්ඩ බෑ වගේ තේරුණ
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    සත්තු පණ ඇදල මැරෙනකොට ...

    මචං.. ඔය වගේම දෙයක් මටත් ගිය අවුරුද්දේ අන්තිමට ටිකක් කලින් සිද්ද වුණා. අන්තිම මොහොත ඔය කිව්ව වගේම දෙයක් තමා වුණේ. ඌ ඥාව් ගෑවට වඩා ගොඩක් අමාරු කට හඩක් තමා ආවෙ. හරියටම පොඩි ළමයෙක් කෙඳිරි ගානව වගේ. කට හඩින් නම් පූසෙක් කියල කියන්නම බැරි විදිහෙ කෙඳිරිගෑමක් ඒක. :(

    ඔය වගේමයි. ඌට අසනීප උනා කෑම කන්නැතුව ගියා බෙහෙත් කරගන්න ගොඩක් මහන්සි උනා... කිරි බොන්න දුන්න ඌට බොන්න බෑ. කන්නත් බෑ. ළඟට ගෙනිහින් දුන්න කන්න දේවල් හැම වෙලේකම ඌට බඩගිනිත් ඇති ඉඳ හිට කෑම කාල තිබුණ ඒත් කාගන්න බැහැ..... හරි ගියේ නෑ. මට නම් සෑහෙන අප්සෙට් ගියා ඒ සිද්ධියෙන් පස්සෙ ගොඩක්. ලොකු දුකක් දැනුන. උඹේ post එක කියෙව්වම ආයෙ මතක් උනා ඌව. :(

    ගෙදර හැමෝගෙම හුරතලා වගේ තමා හිටියෙ. කොහොම හරි ඒ සිද්ධියෙන් පස්සෙ මට එක දෙයක් නම් හිතුන. ඒ තමයි... කතා කරල කියා ගන්න බැරුව ඌ අසනීපෙන් මොන තරම් විඳවන්න ඇද්ද කියන එක. අපිට පොඩි හෙම්බිරිස්සාවක් හැදුනත් එපා වෙනව නම් සත්තුන්ට කොහොම ඇද්ද? ඒක මොන තරම් විඳවිල්ලක් වෙන්න ඕනෙද?

    අනිත් එක තමා... ගෙදරක සුරතලෙක් විදිහට ජීවත් වෙන්නත් ඌව බලා කියාගන්න ලෙඩකට බෙහෙත් කරවන්න හම්බවෙන්නත් සත්තුන්ට පිනක් තියෙන්න ඕනෙ. නැත්තං සතෙක් කියන්නෙ අපායකින් එකක් නෙ. ඉතිං කොච්චර ට්‍රයි කලත් බේරගන්න බැරි වෙන්නත් ඒ කර්මය වළක්වන්න බැරිව විඳවන්න වෙච්චි දෙයක් වෙන්නැති.

    සතෙක් උනත් ඉතිං සුරතලෙක් විදිහට ඉඳලා හදිසියේ ඔහොම විඳවල මැරුණ බව දැක්කම ඇත්තටම දුකයි. ඌ මැරුණට පස්සෙ ඌ ගැන සිහි කරල ඌට හොඳ තැනකට යන්න ලැබේවා කියල හිතල ඉතිං කෑම ටිකක් හදල අවට සෑහෙන්න ඇවිදල කෑම කන්න නැතුව ඉන්න බල්ලො පූසොන්ට එහෙම කන්න දුන්න. ආපහු පූසෙක් ඇති කරන්නත් හිතක් ආවෙ නෑ ඊට පස්සෙ. :(:(:(
     
    :):love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :(
    පව් බං :(
    අපේ ගෙදරත් හිටිය පූසො දෙන්නෙක් කලුයි සුදුයි :(
    දවසක් මම 11 වසරෙ සිකුරාද වාර විභාගෙ ලියල ඉවර වෙලා ගෙදර එද්දි ඌ මැරිල :(
    අපේ ටිවී එක තිබ්බෙ ටීපෝ එකක් උඩ ඒකෙ වල වගේ කෑල්ලක් තියෙනව මූ ඒකට බැහැල නිදාගන්නව :yes:
    මම ඉතිං පත්තර කොලත් දාල එතන උට සැප පහසුව එන්න හදල දීල තිබ්බ :yes:
    මුට කුණකටුවෙක් හරි මොකෙක් හරි ගහල මූ අමාරුවෙන් එතනම හොයං ඇවිල්ල :(
    මම ගෙදර හිටියෙ නෑ අම්මයි තාත්තයි බලං ඉඳල මූ මැරෙනව :(
    උට අන්තිම වෙනකොට ඒක ඇතුලෙ ඉඩ මදිත් වුනාලු :(
    පූසො කොහොමත් වකුටු වෙලා නිදාගන්න ආසයිනෙ :(
    උට ඒක ඇතුලෙ අමාරු නිසා අම්ම ඌව එලියට ගන්න හදද්දි පිස්සුවෙන් වගේ කෑගහල කන්න පයින්නත් හැදුවලු :(
    අන්තිමට ඌ සෙම දාල දාල ඒක ඇතුලෙම මැරිල :(
    මං නං ඇඬුවෙ නෑ මං වැඩියෙන්ම ආදරේ කලේ උට නෙමේ උගෙ සහෝදරයට :(
    මුගෙ සහෝදරය කාල තමා මට බෙහෙත් විදින්න වුනෙත් :(
    මං කල්පනා කලේ මං හිටිය නං උගෙ ඔලුවට කුලුගෙඩියවත් අරං ගහල දානව කියල බං :(
    පව් ඌ සෑහෙන්න විඳෝල :(

    උගෙ සහෝදරය නැතිවෙලා නං දවසක් රෑ නිදාගන්න ගිහිං අඬල තියෙනව :(
    හැබැයි සතියකිං විතර ඌ ආපහු මතු වුනා :yes:
    ඊට පස්සෙ කවුරුත් මැරුණට අඬල නෑ :no:
    දැන් කවුරු හරි මැරුණොත් අඬයි කියල භයට මැරුණොත් වැඩියෙන් දුක දැනෙන හැමෝම මැරිල ඉන්න විදිහ ගැන හිතනව බං :(
    ගේ මැද්දෙ මිනී පෙට්ටිය තියල තියන විදිහ :( සෙනඟ එන විදිහ :( පෙට්ටිය අරං යන විදිහ :( වල දාල ගෙදර එන විදිහ :(

    මං නං කැමති ඔක්කොටම කලිං මං මැරිල යනවනං :(
     
    • Like
    Reactions: Rockstar Athelete

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ඔය පූස් පැටවුන්ට කිරිපිටි දුන්නද ???? :confused: