If your pet is experiencing pain, he may vocalize.

මම උබට දෙයක් කියන්නම්..... මේකේ විද්‍යාත්මක හේතු අනන්මනම් අහන්න එපා දෙන්න උත්තර නෑ. ජීවියෙක් පන අදිනකොට ආතල් දිදී ළගට වෙලා ඉන්න එපා. මේක පවුලට සමීපතම අයෙක්, වෛද්‍ය වුර්තිය වගේ දේ වලට ප්‍රයෝගික නෑ.... ඒත් බේරගන්න බෑ කියලා විශ්වාසනම් ඒ සත්වයාගේ මරණය පාඩුවේ සිද්දවෙන්න ඉඩදෙන එක උබටත් අදාල සතාටත් දෙන්නටම යහපත්. මරණ මොහොත හරි චංචල අවිනිශ්චිත මොහොතක්. උබ කරන උදව්ව ඒ ජීවියා කරදරයක් විදියට බාරගත්තොත් උබ කෙරේ වෛරයෙන් මැරෙන්න පුළුවන්..... පස්සේ නිකං හොන්ඩර. අනික් දේ... ඕව බලන්න බලන්න දුෂණය වෙන්නේ උබේ හිත. උබ මැරෙනකොටත් මතක්වෙන්නේ හිතේ රැදුන ඔය වගේ දේවල් නිසා උබටත් සුගතියක් නැතිවෙයි. හැමවෙලේම හිත සතුටින් තියාගනින්.......මැරෙන්ඩ විනාඩියකට විතර කලින් අමුතු විදියට ඤාව් ගෑව තමා![]()
මම උබට දෙයක් කියන්නම්..... මේකේ විද්‍යාත්මක හේතු අනන්මනම් අහන්න එපා දෙන්න උත්තර නෑ. ජීවියෙක් පන අදිනකොට ආතල් දිදී ළගට වෙලා ඉන්න එපා. මේක පවුලට සමීපතම අයෙක්, වෛද්‍ය වුර්තිය වගේ දේ වලට ප්‍රයෝගික නෑ.... ඒත් බේරගන්න බෑ කියලා විශ්වාසනම් ඒ සත්වයාගේ මරණය පාඩුවේ සිද්දවෙන්න ඉඩදෙන එක උබටත් අදාල සතාටත් දෙන්නටම යහපත්. මරණ මොහොත හරි චංචල අවිනිශ්චිත මොහොතක්. උබ කරන උදව්ව ඒ ජීවියා කරදරයක් විදියට බාරගත්තොත් උබ කෙරේ වෛරයෙන් මැරෙන්න පුළුවන්..... පස්සේ නිකං හොන්ඩර. අනික් දේ... ඕව බලන්න බලන්න දුෂණය වෙන්නේ උබේ හිත. උබ මැරෙනකොටත් මතක්වෙන්නේ හිතේ රැදුන ඔය වගේ දේවල් නිසා උබටත් සුගතියක් නැතිවෙයි. හැමවෙලේම හිත සතුටින් තියාගනින්.......

කෝ මේ වයිට් වෝකර් ලමයා පොර කියයි මරන්න ලේසි විදිහක්![]()

සත්තු පණ ඇදල මැරෙනකොට උන්ට බඩ වගෙත් යනව සමහර වෙලාවට
අද පූස් පැටියෙක් මැරුණ බං.. මෙච්චර දවසක් මම ඌට සාත්තු කළා. දෙපාරක් දොස්තර ගාවට ගෙනිච්ච
පූසන්ට මේ දවස්වල මාර ලෙඩ වගයක් තියෙනව.. බෝවෙනව
අන්තිම මොහොම මූ ටිකක් අමුතු විදියට ඤාව් ගෑව. ඒක හරිම වෙනස්. පණ යන්ඩ ලඟ වගේ හින්ද වෙන්ඩැති
අන්තිම හුස්ම ඇරියෙ දිග ඇදිල බෙල්ල උස්සගෙන... මචං මේ අන්තිම පණ යන මොහොත වේදනාකාරීද?
මෙහෙම පණ අදිනවට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද? මට එතකොට නෙට් එකේ විස්තර හොයාල බලන්ඩ පුලුවන්..
මම උගෙ බඩ උස් පහත්වෙන හැටි බලන්හිටිය.
මම දැං දවස් 5-6ක් තිස්සෙ ඌට කිරි පෙව්ව, යොගට් කටට යැව්ව. එහෙට උස්සං ගියා මෙහෙට උස්සං ගියා. කන්ඩ කෑම ලං කරල දුන්න.
අන්තිමට මොකුත් වැඩක් නැති වුණා.. සිරාවටම මම අද ඇඬුව බොලව්. කවදාවත් සත්තු වෙනුවෙන් දුක් වුණාට ඇඬිල නෑ. මීට කලිනුත් පූසො මැරිල තියෙනව
පාරෙ දාල ගිය දෙන්නෙක්, අපේ තාත්තගෙ පස්සෙන් ගෙදරට ආව. මාසයක්වත් ගෙදර හිටියෙ නෑ. ලෙඩ වුණා. දෙන්නම මැරුණ අන්තිමට.
අපේ ගෙදර පූසො එක දිගට 3න් දෙනෙක් මැරුණ

මම උබට දෙයක් කියන්නම්..... මේකේ විද්‍යාත්මක හේතු අනන්මනම් අහන්න එපා දෙන්න උත්තර නෑ. ජීවියෙක් පන අදිනකොට ආතල් දිදී ළගට වෙලා ඉන්න එපා. මේක පවුලට සමීපතම අයෙක්, වෛද්‍ය වුර්තිය වගේ දේ වලට ප්‍රයෝගික නෑ.... ඒත් බේරගන්න බෑ කියලා විශ්වාසනම් ඒ සත්වයාගේ මරණය පාඩුවේ සිද්දවෙන්න ඉඩදෙන එක උබටත් අදාල සතාටත් දෙන්නටම යහපත්. මරණ මොහොත හරි චංචල අවිනිශ්චිත මොහොතක්. උබ කරන උදව්ව ඒ ජීවියා කරදරයක් විදියට බාරගත්තොත් උබ කෙරේ වෛරයෙන් මැරෙන්න පුළුවන්..... පස්සේ නිකං හොන්ඩර. අනික් දේ... ඕව බලන්න බලන්න දුෂණය වෙන්නේ උබේ හිත. උබ මැරෙනකොටත් මතක්වෙන්නේ හිතේ රැදුන ඔය වගේ දේවල් නිසා උබටත් සුගතියක් නැතිවෙයි. හැමවෙලේම හිත සතුටින් තියාගනින්.......
අපේ ගෙදර පූසො එක දිගට 3න් දෙනෙක් මැරුණ

එහෙමත් හිතෙනව තමා බං.. අන්තිම මොහොත මම උගෙ කටට සිරින්ජරේකින් වතුර බින්දු දෙකක් විතර දැම්ම. මට හිතෙනව දැං ඒකත් වැරදියි කියල. වතුර ගුඩුස් ගියාවත්ද
අසනීප වෙලා ගොඩක් අමාරු වුණාම ඔහේ වැටිල ඉන්නව මැරෙනකම්ම. අන්තිම විනාඩි 2-3තමා බලන්ඩ අමාරු..![]()

හෙළයෙක්;22879445 said:Wathura bila kahapatata wamane danawa nan aniwa merenawama thama
ඒත් බීගන්ඩ බෑ වගේ තේරුණසත්තු පණ ඇදල මැරෙනකොට ...





මචං.. ඔය වගේම දෙයක් මටත් ගිය අවුරුද්දේ අන්තිමට ටිකක් කලින් සිද්ද වුණා. අන්තිම මොහොත ඔය කිව්ව වගේම දෙයක් තමා වුණේ. ඌ ඥාව් ගෑවට වඩා ගොඩක් අමාරු කට හඩක් තමා ආවෙ. හරියටම පොඩි ළමයෙක් කෙඳිරි ගානව වගේ. කට හඩින් නම් පූසෙක් කියල කියන්නම බැරි විදිහෙ කෙඳිරිගෑමක් ඒක.
ඔය වගේමයි. ඌට අසනීප උනා කෑම කන්නැතුව ගියා බෙහෙත් කරගන්න ගොඩක් මහන්සි උනා... කිරි බොන්න දුන්න ඌට බොන්න බෑ. කන්නත් බෑ. ළඟට ගෙනිහින් දුන්න කන්න දේවල් හැම වෙලේකම ඌට බඩගිනිත් ඇති ඉඳ හිට කෑම කාල තිබුණ ඒත් කාගන්න බැහැ..... හරි ගියේ නෑ. මට නම් සෑහෙන අප්සෙට් ගියා ඒ සිද්ධියෙන් පස්සෙ ගොඩක්. ලොකු දුකක් දැනුන. උඹේ post එක කියෙව්වම ආයෙ මතක් උනා ඌව.
ගෙදර හැමෝගෙම හුරතලා වගේ තමා හිටියෙ. කොහොම හරි ඒ සිද්ධියෙන් පස්සෙ මට එක දෙයක් නම් හිතුන. ඒ තමයි... කතා කරල කියා ගන්න බැරුව ඌ අසනීපෙන් මොන තරම් විඳවන්න ඇද්ද කියන එක. අපිට පොඩි හෙම්බිරිස්සාවක් හැදුනත් එපා වෙනව නම් සත්තුන්ට කොහොම ඇද්ද? ඒක මොන තරම් විඳවිල්ලක් වෙන්න ඕනෙද?
අනිත් එක තමා... ගෙදරක සුරතලෙක් විදිහට ජීවත් වෙන්නත් ඌව බලා කියාගන්න ලෙඩකට බෙහෙත් කරවන්න හම්බවෙන්නත් සත්තුන්ට පිනක් තියෙන්න ඕනෙ. නැත්තං සතෙක් කියන්නෙ අපායකින් එකක් නෙ. ඉතිං කොච්චර ට්‍රයි කලත් බේරගන්න බැරි වෙන්නත් ඒ කර්මය වළක්වන්න බැරිව විඳවන්න වෙච්චි දෙයක් වෙන්නැති.
සතෙක් උනත් ඉතිං සුරතලෙක් විදිහට ඉඳලා හදිසියේ ඔහොම විඳවල මැරුණ බව දැක්කම ඇත්තටම දුකයි. ඌ මැරුණට පස්සෙ ඌ ගැන සිහි කරල ඌට හොඳ තැනකට යන්න ලැබේවා කියල හිතල ඉතිං කෑම ටිකක් හදල අවට සෑහෙන්න ඇවිදල කෑම කන්න නැතුව ඉන්න බල්ලො පූසොන්ට එහෙම කන්න දුන්න. ආපහු පූසෙක් ඇති කරන්නත් හිතක් ආවෙ නෑ ඊට පස්සෙ.![]()






















සෙනඟ එන විදිහ
පෙට්ටිය අරං යන විදිහ
වල දාල ගෙදර එන විදිහ 

මං නං කැමති ඔක්කොටම කලිං මං මැරිල යනවනං![]()
