පණු අමාරුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    පණු බිත්තර අවට වායුගෝලයේත් විසිරිල තියෙන්ඩ පුලුවන්ලු බං.. :shocked:

    පණු බෙහෙත් බොනකොට ගෙදර හැමෝම එක පාර බොන්ඩ ඕන :yes:

    මෙහෙ නැති පණුවො වෙන රටවල් වල ඉන්නවලු, අරාබිකරයේ එහෙම පටි පණුවො කියල ජාතියක් ඉන්නවලු :shocked:

    බල්ලන්ගෙ පූසන්ගෙ බඩවල් ඇතුලෙ ඉන්න පණුවො අපේ ඇඟට එන්නෙ නෑලු.. අපේ ඒව උන්ඟෙ ඇඟට යන්නෙත් නෑලු..

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    කෙල්ලන්ගෙ ගෑනුන්ගෙ පුකවල් ලෙවකන උඹලට දෙයියංගෙම පිහිටයි :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    කවුද “අපටත් වැසිකිලියක්“ කියන කෙටි කතාව කියවල තියෙන්නෙ..
    ඉස්සර ලංකාවෙ කට්ටියට වැසිකිල භාවිතයක් තිබුණෙ නෑ.. ඒ හින්ද මේ පණු රෝග ගොඩක් දුරට පැතුරුණා.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කවුද “අපටත් වැසිකිලියක්“ කියන කෙටි කතාව කියවල තියෙන්නෙ..
    ඉස්සර ලංකාවෙ කට්ටියට වැසිකිල භාවිතයක් තිබුණෙ නෑ.. ඒ හින්ද මේ පණු රෝග ගොඩක් දුරට පැතුරුණා.
    Ara yaluwek thawath kenek ge gedarata yanawa, e kathawa ne da?
    Eke balapan machan puusek innawa hama rupema.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    පටි පනුවෝ හැදෙන්නේ හරියට උයන්නේ නැතුව මස් කාපුවහම
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    කවුද “අපටත් වැසිකිලියක්“ කියන කෙටි කතාව කියවල තියෙන්නෙ..
    ඉස්සර ලංකාවෙ කට්ටියට වැසිකිල භාවිතයක් තිබුණෙ නෑ.. ඒ හින්ද මේ පණු රෝග ගොඩක් දුරට පැතුරුණා.

    podiunge sinhala potaka thiyenawa oka:lol: nadu danawa kiyala wasikiyaka hadanawane antimata
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    කෙල්ලන්ගෙ ගෑනුන්ගෙ පුකවල් ලෙවකන උඹලට දෙයියංගෙම පිහිටයි :lol:

    උබට ඉතින් ගැනියෙක් වත් සෙට් වෙන්නේ නැ නේ ලෙව කන්න්නවත් අතේ ගහ ගහ හිටපන් පොන්න නාකියා
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    පනුවන් ඇඹරෙන්නේ උන්ට අස්ථි පංජරයක් නැති නිසාය.
    කුඩා ළමුන් පිරිසක් පනුවෙකු අල්ලා ගෙන ඌට යමක් කරමින් සිටියා. එය දුටු සීයා;
    ” මොකද ළමයි , උඹලා ඔය සතා මරන්න හදනවද ?”
    “නෑ සීයේ අපි මූ ආපහු ගුලට දාන්න හදනව”
    “ඒක කරන්න බෑ , පනුවා කියන්නෙ දුර්වල සතෙක්”
    ” සීය රුපියල් පහකට ඔට්ටු අල්ලමුද”?
    ” හා”
    මැරෑටි කොල්ලෙක් වහා ගෙට දුව ගොස් හෙයා ස්ප්‍රේ එකක් ගෙනවුත් පනුවාට විද්දේය. මොහොතකින් ඌ දිග ඇදී ටිකක් ස්ටිෆ් විය. ඉන්පසු පහසුවෙන් ඌ ආපසු ගුලට යැවීමට හැකිවිය.

    ” හරි හරි උඹල දිනුම්”

    පනුවන් වර්ග රාශියකි.
    මිනිසා ඇතුළු ක්ෂීරපායියන්ගේ සිරුරු තුල ජීවත්වන පරපෝෂිත පනුවන්,
    පටි පනුවා , කොකු පනුවා , වට පනුවා.

    පොළව මතු පිට ඉන්නේ බිම් පණුවන්ය. ගස් වල ඉන්නේ කඳන් පනුවන්ය.

    නරකම එකා කිරි පනුවාය. ඌ සිටින විට කැසිල්ල ඇතිවන තැන ප්‍රසිද්ධියේ
    කැසිය නොහැකි නිසා අපහසුවෙන් ඇඹරෙන විට , ” මොකද පනු ගායද?” කියා වැඩිහිටියන් අසයි.

    අප කුඩා කල මාස තුනකට වරක් අයියදුරේ දොස්තර මහතා ළඟට එක්ක යන්නේ මරන්ට ගෙන යන හරක් වගේ ” හිස් බඩ” ය. ඒ කිරි පනුවන් , වට පනුවන් , කොකු පනුවන් වැනි කුඩා බඩවැලේ එල්ලී සිටින පනුවන් හැලෙන්ට ” ඇන්ටිපා” අරන් දීමටය. තිත්තම තිත්ත බෙහෙතක් වන එය එක උගුරට බිවූ පසු ග්ලූකෝස් හැන්දක් දෙකක් ලැබේ. ඒත් අර “කාරම්” ගතිය යන්නේ නැත.

    කුරා කූඹියෙකුටවත් හිංසාවක් නොකරන අත්තම්මාගේ බුලත් පාත්තියේ හොඳින් පීදී ගෙන ආ බුලත් දළු කිසිවෙක් හොරෙන් කපා ගෙන ගොස් ඇත.
    ” මුන් කුණු පනුවො ගහල මැරෙන්න ඕන” අත්තම්මා දෙස් තිබ්බාය.

    කුණු පනුවො ගහන්නේ මැරුනාට පසුවය. මළ සිරුරක් වල දමා සති තුනක් ගිය පසු ඕපපාතිකව උපදින කුඩා පනුවන් මළ සිරුර වට කර ගනී.
    අපේ ගමේ මහතුන් අයියාගේ බිරිඳ සුසිලා අක්කා පවුලේ ප්‍රශ්නයක් නිසා නිදිපෙති අහුරක් බී දිවි නසා ගත්තාය. කිසිවෙක් යැවූ පෙත්සමක් නිසා මාසෙකට පසුව මළ සිරුර ගොඩ ගැනින. කිසිවක් නොවී මළ සිරුර ඒ විදියටම විය.

    ” තාත්තෙ.. නිදි පෙති වල සැරට පනුවන්ටත් නින්ද ගියාද දන්නෙ නෑ”
    ” බූරු කතා නොකිය ඉඳපන්” තාත්තා මට සැර විය.

    පොළව යට ජීවත් වන පනුවන්ට වෙන වෙනම පුද්ගල නාම නැත. උන් ඔක්කොම පනුවෝය.
    දිනක් ගමනක් යන්ට ලක ලෑස්ති වෙනු දුටු පනුවෙකුගේ බිරිඳ ” කොහෙද මේ හැඩවීලා යන්න හදන්නෙ ?” කියා ඇසීය.
    යාබදව හුන් වෙනත් පනුවෙකු සිතුවේ ” හැඩවීලා” කියන්නේ අර පනුවාගේ නම කියලාය. එතැන් සිට ඌ හැඩවිලා වී පසුව ගැඩවිලා විය. ඌ ජීවත්වන ගුලද ” ගැඩ විලා” විය.

    ගැඩවිලා පස බුරුල් කරමින් පසේ වාතාශ්‍රය වැඩි කරන නිසා ගොවියාගේ මිතුරෙකි.

    සිල්ක් වර්ම් හෙවත් පට පනුවා ගොතන නූල් වලින් වටිනා සේද රෙදි නිමාවේ.

    මේ පට පනුවාත් , ගැඩවිල් පනුවාත් හැර සෙස්සන් ගෙන් අවැඩක් මිස වැඩක් සිදු නොවේ. රාත්‍රී කාලයේ ගුල් වලින් එළියට උන් බව බෝග විනාශ කර දමා එළිය වැටෙන්ට කිට්ටුව ආපසු ගුල් වලට රිංගා ගනී.
    ඒ පනුවන් අල්ලා ගැනීමට නම් අර්ලි බර්ඩ්ලා එළිය වැටෙන්ට පෙර යායුතුය.

    උපුටා ගැනීමකි :)
     
    • Like
    Reactions: AnuradhaRa

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    AnuradhaRa:19669550 said:
    කවුද “අපටත් වැසිකිලියක්“ කියන කෙටි කතාව කියවල තියෙන්නෙ..
    ඉස්සර ලංකාවෙ කට්ටියට වැසිකිල භාවිතයක් තිබුණෙ නෑ.. ඒ හින්ද මේ පණු රෝග ගොඩක් දුරට පැතුරුණා.
    අනුරාදයට වෙච්ච සිද්ධියක් ද ඒක..අර කැලේට රිංගන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    උබට ඉතින් ගැනියෙක් වත් සෙට් වෙන්නේ නැ නේ ලෙව කන්න්නවත් අතේ ගහ ගහ හිටපන් පොන්න නාකියා

    ඒක තමා උඹෙ කට ගඳ..
    මට නාකිය කිව්වට, උඹලමනෙ වෙලාවකට මට බබා, සිඟිති කියන්නෙ.. :lol:

    උඹල අඩු වයසෙන්ම හත්පොලේ ගූ ගානෙ තියෙන්නෙ..
    අනික මේ කමෙන්ට් එක පාර උඹ බාර ගත්තෙ ඇයි :rofl:
    පුකේ රහත් දන්නව ඇති :lol:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    උපුටා ගැනීමකි :)

    මචං මේ වීඩියෝ එකේ කියනව බඩ සුද්ද වෙන්ඩ දෙන බෙහෙත් වලින් පණු අමාරුවට කිසි වැඩක් වෙන්නෙ නෑ කියල.. බඩ වැලුත් තව දුර්වල වෙනවලු :shocked:
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    ඒක තමා උඹෙ කට ගඳ..
    මට නාකිය කිව්වට, උඹලමනෙ වෙලාවකට මට බබා, සිඟිති කියන්නෙ.. :lol:

    උඹල අඩු වයසෙන්ම හත්පොලේ ගූ ගානෙ තියෙන්නෙ..
    අනික මේ කමෙන්ට් එක පාර උඹ බාර ගත්තෙ ඇයි :rofl:
    පුකේ රහත් දන්නව ඇති :lol:

    නාකි හුත්තෝ පක පන නැති වෙන්න කලින් ගනියෙක්ව අතින් අල්ලපන්
    ගෙවල් වලින් මල් පොන්නයෝ වගේ ළමයි හැදුවම උබලා වගේ නොවැඩුණු මිනිස්සු හැදෙනවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    නාකි හුත්තෝ පක පන නැති වෙන්න කලින් ගනියෙක්ව අතින් අල්ලපන්
    ගෙවල් වලින් මල් පොන්නයෝ වගේ ළමයි හැදුවම උබලා වගේ නොවැඩුණු මිනිස්සු හැදෙනවා

    ඔයා කලබල නොවී ඉන්ටකෝ.. මම වැඩේ ලස්සනට කරගන්නං :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    නාකි හුත්තෝ පක පන නැති වෙන්න කලින් ගනියෙක්ව අතින් අල්ලපන්
    ගෙවල් වලින් මල් පොන්නයෝ වගේ ළමයි හැදුවම උබලා වගේ නොවැඩුණු මිනිස්සු හැදෙනවා

    උඹෙ නංඟිව දෙනවද මට ?
    මල් නොතලා පැණි ගන්ඩ හොඳට දන්නව මම ?

    කුලප්පු වෙලා උඹ වගේ වර්චස් කරගන්නෙ නෑ..
     
    Last edited:

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    උඹෙ නංඟිව දෙනවද මට ?
    මල නොතලා පැණි ගන්ඩ ලස්සනට දන්නව මම ?

    කුලප්පු වෙලා උඹ වගේ වර්චස් කරගන්නෙ නෑ..

    එහෙනම් පොන්නයෝ තාත්තට හොරෙන් උබේ අම්මට එක්ක හිටපන්. තාත්තට අහු වෙන එකක් නැ.
    නාකි පොන්ස්. :lol: :lol: FYI මම උබට වඩා අවුරුදු 11ක් විතර බාලයි. හැබැයි කරන්න ඕන දේවල් ටික කරලා තියෙන්නේ. උබ වගේ මල් පොන්නයෝ නෙමෙයි අපි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    එහෙනම් පොන්නයෝ තාත්තට හොරෙන් උබේ අම්මට එක්ක හිටපන්. තාත්තට අහු වෙන එකක් නැ.
    නාකි පොන්ස්. :lol: :lol: FYI මම උබට වඩා අවුරුදු 11ක් විතර බාලයි. හැබැයි කරන්න ඕන දේවල් ටික කරලා තියෙන්නේ. උබ වගේ මල් පොන්නයෝ නෙමෙයි අපි

    අවුරුදු 11 ක් බාලද? වාචාල කම නං තියෙනව අහස උසට :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට පණු අමාරුව හැදුනත් ඒක ගැන ත්‍රෙඩ් එකක් දානව නේ බලන්න මොන තරම් සේවයක්ද කරන්නෙ :baffled: :baffled:
    ලෙඩක් හැදුනත් අපිට අලුත් දෙයක් දැනගත්තෑකි :baffled: :baffled:
    උඹට ඒ නිසා වැඩි වැඩියෙන් ලෙඩ හැදෙන්න ඕනෙ :lol: :lol: