පදුරු අස්සේ ලව් කරලත් ඉවරයි (18+)

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    menna me hariya wenna one bn. mamth ghilla na habai couple ringanwa dkala thiynwa

    Screenshot-2024-03-23-at-6-53-01-AM.png
    Kiriye un hari nan FBI inna one :lol:
     
    • Haha
    Reactions: FALL3N

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මට නම් හිතෙන්නෙ කොයි කාලෙත් ඔය වගේ එවුන් ඉන්න ඇති කියලා. ඉස්සරත් ගම් වල තිබ්බේ ඔය වගේ ළමයි හම්බවෙච්චි සීන්. මගේ අදහසට අනුව අහුමුහුළු ගානෙ කරන එකා කරනවා නොකරන එකා කරන්නෙ නෑ. වෙනසකට තියෙන්නෙ දැන් ලීක් වෙනවා රෙකෝර්ඩ් වෙනවා. ඒ දවස්වල කටින් කට ආරංචි ගියොත් ළමයෙක් හම්බුනොත් ඇරෙන්න ඔව්වා එළියට එන්නෙ නෑ.

    මෙතන උන් මට පේන්නෙ නෑ කෙල්ලන්ට ඇත්තටම ලව් කරන උන් කියලා. පේන්නෙ උන් යූස් කරනවා වගේ කියලා. ඒවගේම ඒ කාලෙත් කෙල්ලො හිටියා වටේ ගිය. සමහර එවුන් සුද්දන්ව බැඳලා ඉන්නෙ. කියන්නෙ ලංකාවේ උන් ඕපන් මයින්ඩඩ් නෑ සුද්දෙක්ව බැන්ඳා කියලා. ඒ උනාට ඇත්ත කතාව වටේ ගිහින් චාටර් වෙලා.
    හ්ම්... භාවිතා කරපු මාධ්‍ය විතරයි වෙනස්.. මල ගෙදරක නයිටක් ගහද්දි වයසක ඩෑල් එකක් කොල්ලා කාලෙ වෙච්ච දේවල් සෑහෙන්න කිව්වා.
    ඉස්සර පොරවල් පත්තරේ අරගෙන ඒකෙ මැද පොඩි හිලක් හදලා පත්තරේ බලනවා වගේ පිටට පේන්න බීච් වල ඉන්න කපල් දිහා බලාගෙන ඉන්නවලු...

    ඇයි ගෑණු ළිඳ ලඟ නාන වෙලාවට ඒවා හොරෙන් බලන එවුන් අනන්ත ඉන්නවලු බන්. දිය රෙද්දට උඩින් බලලා ආතල් ගන්න එවුන් හැබයි රෙකෝර්ඩ් කරන්න තරම් තාක්ෂණයක් තිබිලා නෑ ඒ දවස් වල..
     
    • Like
    Reactions: sudu23

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,640
    10,213
    113
    හ්ම්... භාවිතා කරපු මාධ්‍ය විතරයි වෙනස්.. මල ගෙදරක නයිටක් ගහද්දි වයසක ඩෑල් එකක් කොල්ලා කාලෙ වෙච්ච දේවල් සෑහෙන්න කිව්වා.
    ඉස්සර පොරවල් පත්තරේ අරගෙන ඒකෙ මැද පොඩි හිලක් හදලා පත්තරේ බලනවා වගේ පිටට පේන්න බීච් වල ඉන්න කපල් දිහා බලාගෙන ඉන්නවලු...

    ඇයි ගෑණු ළිඳ ලඟ නාන වෙලාවට ඒවා හොරෙන් බලන එවුන් අනන්ත ඉන්නවලු බන්. දිය රෙද්දට උඩින් බලලා ආතල් ගන්න එවුන් හැබයි රෙකෝර්ඩ් කරන්න තරම් තාක්ෂණයක් තිබිලා නෑ ඒ දවස් වල..
    room vala hil hadala evayen balanna 150k gaththu kalayakuth thibba bro !
     
    • Wow
    Reactions: icewiz

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    ඇයි මතක නැද්ද කැමරා ෆෝන් ආපු දවස් වල (බටන් තියෙන කැමරා ෆෝන්) මිනිහෙක් උඩ සාක්කුවේ දාගෙන බස් හෝල්ට් වල ස්ටෑන්ඩ් වල වීඩියො කරලා මාට්ටු උනා