පදුරු අස්සේ ලව් කරලත් ඉවරයි (18+)

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,085
    113
    Dubai
    මේ මොකක්ද බන් මේ සීන්කෝන් එක
    යකෝ එක දවසයි කිරිය පැත්තේ ආවේ නැත්තේ.
     
    • Haha
    Reactions: $onny

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,221
    8,220
    113
    M-Town
    වැටකෙයියා පදුරු අස්සෙ කැත කලු ගෙම්බොයි , නයි පැටවුනුයි video කරන වෙලාවේ ඒ දක්වපු දක්ශතාවයේ හැටියට wild life photography වගේ කරා නම් ඔයා හොද තැනක cameraman අයියෙ, 🥴

    #ට්‍රැක්ලන්තේ_වසරේ_cameraman
     
    • Like
    Reactions: waca

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,818
    23,506
    113
    non ac hoda comfortable rooms thiynwa 2500 3000 pahala paya 4ta.

    5000ta ac room thiynwa thiynwa paya 8. wagakimen kiyanne aye.

    solid ekata giyath non ac ekak paya 3ta denwa 1500
    හිතන තරන් සරල නෑ බන් ඔය පැයේ දෙකේ රූම් දෙන තැන් වල කිසිම වැදගත්කමක් නෑනෙ. කෙල්ලෙක් එක්කන් යද්දි හොටෙල් එකේ අතුගාන එකාගෙ ඉදන් හැම එකාම හිතෙන් ඒකිට ඇරල ඉවරයි. ගුබ්බෑයම්නෙ. අනික ඔය ගාන උනත් දරාගන්න බෑනෙ ජොබ් එකක් නොකරන එකෙක්ට.

    පවු ඔය ප්‍රශ්න ඔක්කොම දුප්පත්කම හින්ද Rich kids ලා හොඳම කෑලි උස්සල කාර් එකේ තියන් ගහනව. එහෙම නැත්තන් "තාත්තිගෙ පිළියන්දල වහල දාලා තියෙන ගෙදරට" එක්කන් යනව. එක්කො අදුරන අයියගෙ apartment එකට අරන් යනව. දුප්පත් උන්ට පඳුරක් අස්සෙවත් කරගන්න නෑ ඒකත් වීඩියෝ කරල වේසියො කියල බැනුම් අහගන්න වෙනව.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,668
    113
    ප*යාගල
    sorry.com
    හිතන තරන් සරල නෑ බන් ඔය පැයේ දෙකේ රූම් දෙන තැන් වල කිසිම වැදගත්කමක් නෑනෙ. කෙල්ලෙක් එක්කන් යද්දි හොටෙල් එකේ අතුගාන එකාගෙ ඉදන් හැම එකාම හිතෙන් ඒකිට ඇරල ඉවරයි. ගුබ්බෑයම්නෙ. අනික ඔය ගාන උනත් දරාගන්න බෑනෙ ජොබ් එකක් නොකරන එකෙක්ට.

    පවු ඔය ප්‍රශ්න ඔක්කොම දුප්පත්කම හින්ද Rich kids ලා හොඳම කෑලි උස්සල කාර් එකේ තියන් ගහනව. එහෙම නැත්තන් "තාත්තිගෙ පිළියන්දල වහල දාලා තියෙන ගෙදරට" එක්කන් යනව. එක්කො අදුරන අයියගෙ apartment එකට අරන් යනව. දුප්පත් උන්ට පඳුරක් අස්සෙවත් කරගන්න නෑ ඒකත් වීඩියෝ කරල වේසියො කියල බැනුම් අහගන්න වෙනව.
    මට නම් බොක්කෙන්ම මුන්ට මුකුත් කියන්න හිත හදාගන්න බෑ බන්.පව් එක අතකට
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,306
    10,602
    113
    @asliyanage thanks mcn video tika supiri:yes:

    ado dan kollo kello kelinma fuck eka denawane
    ape kale hena bayayi
    mun condom danneth naha wage.
    postinor 1 gahanawa athii hitu kiyala

    postinor 1 godak gahanna hoda naha neda ban ?
    ගොඩක්ම තියෙන්නේ සාමාජෙ පිරිහීම බන්..ඔය කොල්ලො එකෙක්වත් සිරා ලව් කරන උන් නෙමේ..උන්ට ඕනේ ෆන් එක ගන්න..ෆන් ගත්තා මිසින් වෙනවා..කෙල්ලෝ තමා ඉතින් අනාත..උන් ඔය වගේ දෙතුන් දෙනෙක් ගෙන් කෑවට පස්සේ තමා උනේ මොකක්ද කියලා කල්පනා කරන්නේ..ඊට පස්සේ මුන් බදින්න කොල්ලෙක් හොයන්න ගන්නවා..ඊට පස්සේ ඌට කියනව බ්දිනකන් අහවල් වැඩේ කරන්න බෑ කියලා..මොකද සුරුස් ගාලා ලිස්සලා යද්දි වැඩේ නෝන්ඩි..බැන්දට පස්සේ තාම ඉතින් ඉතුරු ප්‍රශ්න...මුන් කියන්නෑ කලින් අහවල් වැඩේ කරා කියලා බදින කොල්ලට...
    ------ Post added on Mar 19, 2024 at 11:35 AM
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,231
    770
    113
    පෙන්නෙ නැද්ද උබට ඔතන වටෙ වියපු පොලඅතු වලින් වට වෙලා කියල
    එ වගෙම රෙකොඩ් කරන තැනත් පොලතු වලින් වට කරල තියෙන්නෙ
    එකටා මෙහා පැත්තෙ ඉදන් තමා එකෙක් රෙකොඩ් කරන්නෙ
    සුම් කරල තමා රෙකොඩ් කරන්නෙ
    ඔතන රෙන්ට් එකට වගෙ දෙන තැනක් වෙන්න ඔනෙ
    පොඩි ගානක්ට
    නැත්නම් ඔහොම ගලොගෙන ආතල් ගන්නෙ නැ කවුරුත් තව එවුන් නිතර එනව නම්

    ගොඩක් ඔහොම තැන් වල කපල් එකෙනුත් සල්ලි ගන්නව
    එ කපල් එක බලන්න එන බලන් සොමි කාරයොත් ඉන්නව
    උන්ට හිලක් හදල දීල එකෙනුත් ගානක් ගන්නව

    මේවගේ කෙස් ඉස්සර ගල්කිස්ස පැත්තේ උනා මතකයි. පොල් අතු වලින් වටකරලා දීල පස්සේ peeping tom ලට වෙනම chance එකක් දෙනව බලන්න.
     
    • Haha
    Reactions: dilan_randika