ඔය සින්දුවට කට්ටිය එක එක විදියේ කතා ගොඩක් කියනවා......කාලෙකට පස්සේ අහපු අමුතුම song එකක්... 1st time බලද්දි අමුතුම හැඟීමක් දැනුනා. video එක උනත් කරලා තියෙනවා හොඳට.rep++++



හැබැයි lyircs වල නම් අමුතුම වෙනසක් තියනවා කියලයි මට හිතෙන්නේ.....



(+10 added back.)
rep++++


