පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
m3pium said:
ගොඩක් ස්තූතියි ‍බ්‍රෝ. :yes:
ගඡමන් නෝනා ටෙලි නාට්‍යයේ තේමා ගීතය
:yes:

මම ළඟත් මේක තිවුන්නෑ..අහලා තිවුනා...මමත් ගත්තේ දැන් :D
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ජීවිතේ කවියක්
    ආදරේ එහි සොදුරුතම වදනක්
    කදුළැලි බිදක් හසරැලි පොදක්
    එකට එක්වූ විට දැනෙයි
    පෙර නොවිදි රසයක්
    :yes:

    රී පෝස්ට්:D;)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    Show me the meaning of being lonely
    So many words for the broken heart
    It's hard to see in a crimson love
    So hard to breathe
    Walk with me, and maybe
    Nights of light so soon become
    Wild and free I could feel the sun
    Your every wish will be done
    They tell me




    Show me the meaning of being lonely
    Is this the feeling I need to walk with
    Tell me why I can't be there where you are
    There's something missing in my heart


    Life goes on as it never ends
    Eyes of stone observe the trends
    They never say forever gaze upon me
    Guilty roads to an endless love
    There's no control
    Are you with me now
    Your every wish will be done
    They tell me



    There's nowhere to run
    I have no place to go
    Surrender my heart, body, and soul
    How can it be
    You're asking me
    To feel the things you never show

    You are missing in my heart
    Tell me why I can't be there where you are


    ~ Backstreet Boyz ~



     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    sandun thilaka said:
    Show me the meaning of being lonely
    So many words for the broken heart
    It's hard to see in a crimson love
    So hard to breathe
    Walk with me, and maybe
    Nights of light so soon become
    Wild and free I could feel the sun
    Your every wish will be done
    They tell me






    ~ Backstreet Boyz ~

    I :love: This Song

     
    Jan 15, 2009
    9,238
    368
    0



    සුසුම් ලමින් මගේ දිහා අමනාපෙන් බලයි
    එතකොට නෙතු අග්ගිස්සෙන් කඳූළු බිඳක් වැටෙයි
    බැරිවුණම තැනදි දොස් කිව්වොත් මගෙ හිතටත් දුකයි
    ආදරයට මුරණ්ඩු කම හොඳ ලකුණක් නොවෙයි

    රණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලී
    රණ්ඩු නොකර කිරිල්ලී නොයා ඉඳීන් ඉගිල්ලී

    මම දෙයකට හා කිව්වම නුඹ මට බැහැ කියයි
    විරසකයෙන් මුහුණ නොරොක් කරන් කාලෙ ගෙවයි
    යළි මදහසක් හෙලා...
    යළි මදහසක් හෙලා කියනා දේ නම් මට හැඟෙයි
    ලෙන්ගතුකම වැඩිවුණාම මමත් ඔහොම තමයි

    රණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලී
    රණ්ඩු නොකර කිරිල්ලී නොයා ඉඳීන් ඉගිල්ලී

    මට අතපසු උනොත් යමක් බොහොම දුකින් හිදීයි
    ඒත් හිතේ යටින් ඇත්තෙ ආඩම්බර කමයි
    නුඹ යළිත් ළංවෙලා........
    නුඹ යළිත් ළංවෙලා කවනා බත් කට මට රසයි
    අහිංසකයි රණ්ඩු කලත් කිරිල්ලි මට අගෙයි


    ~ කරුණාරත්න දිවුල්ගනේ ~






     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කෙල්ලේ මටනම් ආදරේ කළේ
    මගෙ යහනේ ඇයි ඔහු ඉන්නෙ ??
    මං මුලු ලංකාවෙන්ම අහපු රිච් ම හිප් හොප් සිංදුව
    ඊස්ටන්කොස්ට් රැප්+ වෙස්ට් කොස්ට් රැප්
    ම්යුසික් එහෙම අයෙ සොල්ලු වෙරි ඉල්ලෙ

    facebook chik
    Music by - I guess Rukshan mark
    Nama dagena inne Iraj
    eth Irajata echchara deyak karanna ba:yes:
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    Zeus said:
    කෙල්ලේ මටනම් ආදරේ කළේ
    මගෙ යහනේ ඇයි ඔහු ඉන්නෙ ??
    මං මුලු ලංකාවෙන්ම අහපු රිච් ම හිප් හොප් සිංදුව
    ඊස්ටන්කොස්ට් රැප්+ වෙස්ට් කොස්ට් රැප්
    ම්යුසික් එහෙම අයෙ සොල්ලු වෙරි ඉල්ලෙ

    facebook chik
    Music by - I guess Rukshan mark
    Nama dagena inne Iraj
    eth Irajata echchara deyak karanna ba:yes:

    Iraj ne ban eke music . Rukshan newi :no:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    isuruimg said:
    Iraj ne ban eke music . Rukshan newi :no:

    Ehema tama ban kiyanne
    Eth mamanam hitanne na Uta echchara deyak karanna puluvan kiyala
    Mata sakki na ban
    Eka mama hitana deyak vitarayi:yes::D
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කලා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කලා නටුවෙන්

    නොයිඳුල් තොල්පෙති අතරෙන්
    උදුරාගෙන සිනාව
    හදවත නැති මිනිසා ඔබ
    නෙත කඳූලැලි ගෙනාව :nerd:

    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කලා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කලා නටුවෙන්

    එක්ටැම්ගෙයි සිරගත කල
    සමනලියක අනාත
    ජීවිතයම ඔබ අරගෙන
    ඇති දුන් වේදනාව

    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කලා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කලා නටුවෙන්

    ~ විශාරද නන්දා මාලිනි
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සිහින නෙළුම් මල්
    පොකුණු පුරා
    මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා
    මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා
    කිරි සුවඳ දේ මුවගේ පවන් සලා.....

    Mariazelle Gunathilake
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සතුට විලයි සැපත මලයි
    නෙළුවොත් මල අතින් එකයි
    පමා උනොත් මල පරවෙයි
    ඉරට යටින් හදට යටින් කාලය පැනයනවා

    මළ ඊයෙට ඇයි හඩන්නේ
    මොකටද හෙට ගැන හිතන්නේ
    කදුළයි ඉකියයි ඇයි පිළිගන්නේ
    හිනාව ආවම කොතනද ඉන්නේ
    මල් කෙමියේ පැණි පිරෙන්නේ
    ජීවිතයේ රස තියෙන්නේ

    සතුට විලයි සැපත මලයි
    නෙළුවොත් මල අතින් එකයි
    පමා උනොත් මල පරවෙයි
    ඉරට යටින් හදට යටින් කාලය පැනයනවා

    ~දේවානන්ද වෛද්‍යසේකර~
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    නෙතු සැලුනා කඳුලින් දෑස තෙමී
    ඔබ සිටියා කවුළුව ළඟටම වී
    මඟ තොටදී නොදුටුව විලස ඇදී
    තරහා වෙලා මට පෙම් බැඳි කුමරී..

    Romesh N Lakshan
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ටිකිරි ටිකිරි ටිකිරි ලියා
    කලෙත් අරන් ලිදට ගියා
    ලිද වටකර කබරගොයා
    කකුල කාපි දියබරියා
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    නොදොඩා මුවින් හමුවී දෙනෙතින්
    මග හැරයන්නේ ඇයි මේ ලෙසින්
    ඔබ මුදු දෙතොලින් සනසා දෙසවන්
    මා ලඟ ඉන්න සෙවනක් ලෙසින්...:rolleyes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    තරු යුවලක් සිනා සලයි ලඟා වෙන්න බෑ
    පියාපත් ඇතත් ඒ දුර පියාඹන්න බෑ
    කිසිවක් මට හිතා ගන්න බෑ
    සිත ඉගිල ගිහිල්ලා......
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    coolnishan said:
    නොදොඩා මුවින් හමුවී දෙනෙතින්
    මග හැරයන්නේ ඇයි මේ ලෙසින්
    ඔබ මුදු දෙතොලින් සනසා දෙසවන්
    මා ලඟ ඉන්න සෙවනක් ලෙසින්...:rolleyes:
    ලස්සන සින්දුවක් :D
     
    Status
    Not open for further replies.