පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0


පිපුණු කුසුම පරවූවා...
පිපුණු කුසුම පරවූවා
බඹර කිකිණි ගොළු වුණා
මුතුකැට සුද සැඟවුණා
හසරැලි වියළී ගියා
හසරැලි වියළී ගියා
පිපුණු කුසුම පරවූවා

සිතක නැගී පෙම් රළ පෙල
වෙරළ වැළඳ නිල් දෑසක
සිතක නැගී පෙම් රළ පෙල
වෙරළ වැළඳ නිල් දෑසක
කඳූළු වලට පෙරළුනා
කඳූළු වලට පෙරළුනා
කඳූළු වලට පෙරළුනා
දෑස අඳූර කැටිවුණා

පිපුණු කුසුම පරවූවා...
පිපුණු කුසුම පරවූවා
බඹර කිකිණි ගොළු වුණා
මුතුකැට සුද සැඟවුණා
හසරැලි වියළී ගියා
හසරැලි වියළී ගියා
පිපුණු කුසුම පරවූවා....

♠ අමරදේව

 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අම්ඹරේ දිලී දිලී
    තාරකා මිලාන වී
    හද රුවන් තොරන් දැවී
    පැතූ විමන් ගරාවැටී

    ටී.එම්



     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කිරි අම්මාවරු දනට වඩිනවා
    කිරි සුවදයි මුලු ගම්මානේ
    අම්මා ඇයි ඒ දනට නොයන්නේ
    නොඅසන් පුතණුවනේ
    මා සිත රිදෙන නිසා


    ~ චන්ද්‍රලේඛා පෙරේරා ~
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    පිපුන මලක හැඩ දෑස සලා
    සිතුම් විහඟ කැල වසඟ කලා
    මග තොට රැඳි නෙත් දහස් වසා
    මතකද අප නෙත් කථා කලා...
    :rolleyes:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    coolnishan said:
    පිපුන මලක හැඩ දෑස සලා
    සිතුම් විහඟ කැල වසඟ කලා
    මග තොට රැඳි නෙත් දහස් වසා
    මතකද අප නෙත් කථා කලා...
    :rolleyes:

    ඔබ විසින්ම නැවත පල කිරීමක්ද මන්දා:rolleyes::rofl:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
    මල්පෙති විසිරුණු මල් පාරේ
    දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
    හිනැහී වැළපෙමු අපි ආයේ..

    ♠ ගුණදාස කපුගේ ♠

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලොව නිසසල වී නවතින මොහොතේ
    යටි හිත් මතුකොට සිනහසලා
    ලොව දොඩමළු වී නෙත් මානන කල
    අප දෙදෙනා ඉමු තරහා වෙලා

    තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු
    බොද වී යයි ආදරයක ලස්සන
    හිමිහින් හිරවී ඇතිවූ කදුලයි
    අප දෙදෙනාගේ කතාව ලස්සන

    අනුන් සිටින විට විමසිලි දෑසින්
    නෙත් සගලින් හෝ ඉගි නොකරනු මැනවී
    සිතින් දෙදෙන එකතැන ඉන්නා බව
    දෙතොල් සිරකලා ගොළු කරගනු මැන

    නිරංඡලා සරෝඡනී

    එම්.පී 3 එක නම් නොඉල්ලනු මැනවී
    කොලිටි එකක් තිබේනම් ලබාදෙනු මැනවි:rolleyes:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    m3pium said:

    එම්.පී 3 එක නම් නොඉල්ලනු මැනවී
    කොලිටි එකක් තිබේනම් ලබාදෙනු මැනවි:rolleyes:
    ගයියා එය ලබා දී ඇත.. වහා බලනු, යහපති :eek:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    sandun thilaka said:
    ගයියා එය ලබා දී ඇත.. වහා බලනු, යහපති :eek:

    යහපති දේවයන් වහන්ස...මා එයට පිළිතුරුද පළතුරුද ලබා දී ඇත
    මෙය දැනුම් දීම කරණකොට ගෙන ඔබටත් මාගේ ස්තූතිය....
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    m3pium said:
    ඔබ විසින්ම නැවත පල කිරීමක්ද මන්දා:rolleyes::rofl:
    නැත නැත දේවිය.:no: ඔබ තුමියට දෙයියන්ගේ හාල් කැවී ඇත්තෙහිද..? :rolleyes: :P
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    sandun thilaka said:
    කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
    මල්පෙති විසිරුණු මල් පාරේ
    දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
    හිනැහී වැළපෙමු අපි ආයේ..

    ♠ ගුණදාස කපුගේ ♠

    ලස්සන සින්දුවක් ශශින්ද.නමුත් සින්දුවේ කියන පරිදි නැවහ හමුවීමෙන් ඇති පල කිම..?දුකම නොවේද..?:rolleyes:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    coolnishan said:
    මලා වස කින්ඩිය...:baffled: මට හැන්ගෙන්න තැනක් හොයලා දියෝ.... :rofl: :baffled: :confused: මට හාල් කැවිල වගේ :P

    ඔබ තුමියගේ මෙමරිය ඉතා හොඳයි.මොනවද කන්නේ බොන්නේ..? :rolleyes:

    :P
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    coolnishan said:
    මලා වස කින්ඩිය...:baffled: මට හැන්ගෙන්න තැනක් හොයලා දියෝ.... :rofl: :baffled: :confused: මට හාල් කැවිල වගේ :P

    ඔබ තුමියගේ මෙමරිය ඉතා හොඳයි.මොනවද කන්නේ බොන්නේ..? :rolleyes:

    Lolzzz
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    වසන්තයේ මල් සුපිපුන
    සුන්දරතාවය ඉහිරුණ
    හද මඩලට කව්දෝ ආවා


    මල් පෙති සිඹ සිනා රැගෙන
    මල සිද බිද යන්ට ගියා
    හද දුක ගාවා කව්දෝ ආවා


    ~ ඉමාන් පෙරේරා ~
     
    Jan 15, 2009
    9,238
    368
    0
    coolnishan said:
    ලස්සන සින්දුවක් ශශින්ද.නමුත් සින්දුවේ කියන පරිදි නැවහ හමුවීමෙන් ඇති පල කිම..?දුකම නොවේද..?:rolleyes:

    ඒක මට වැඩිය හොඳට ඔයාම දන්නවා ඇති නේද නිශාන්... :P



    coolnishan said:
    මලා වස කින්ඩිය...:baffled: මට හැන්ගෙන්න තැනක් හොයලා දියෝ.... :rofl: :baffled: :confused: මට හාල් කැවිල වගේ :P

    ඔබ තුමියගේ මෙමරිය ඉතා හොඳයි.මොනවද කන්නේ බොන්නේ..? :rolleyes:

    :rofl::rofl::rofl: පිස්සු හැදෙයි :oo::P
     
    Status
    Not open for further replies.