පිපුණු කුසුම පරවූවා...
පිපුණු කුසුම පරවූවා
බඹර කිකිණි ගොළු වුණා
මුතුකැට සුද සැඟවුණා
හසරැලි වියළී ගියා
හසරැලි වියළී ගියා
පිපුණු කුසුම පරවූවා
සිතක නැගී පෙම් රළ පෙල
වෙරළ වැළඳ නිල් දෑසක
සිතක නැගී පෙම් රළ පෙල
වෙරළ වැළඳ නිල් දෑසක
කඳූළු වලට පෙරළුනා
කඳූළු වලට පෙරළුනා
කඳූළු වලට පෙරළුනා
දෑස අඳූර කැටිවුණා
පිපුණු කුසුම පරවූවා...
පිපුණු කුසුම පරවූවා
බඹර කිකිණි ගොළු වුණා
මුතුකැට සුද සැඟවුණා
හසරැලි වියළී ගියා
හසරැලි වියළී ගියා
පිපුණු කුසුම පරවූවා....
♠ අමරදේව ♠



ඔබ තුමියට දෙයියන්ගේ හාල් කැවී ඇත්තෙහිද..? 
මට හැන්ගෙන්න තැනක් හොයලා දියෝ....
මට හාල් කැවිල වගේ 
