පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
සඳේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැගුනේ
හිතේ දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ.....
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    you can't expect to see him and survive..
    you'll swallow..his tongue..of thorns..
    his mouth dripping with flies..
    in his glorious kingdom of fire..
    but i believe, i believe he wept..

    i will make them...all lie down..
    down where hope lies dying..
    with lust you are kicking mankind to death ..
    we live and die without a hope..
    you trapped us down a river of death..
    as i stand here now my heart is black..
    i dont wanna die a lonely man...
    this is a weary hour..
    this is a weary hour..

    and after two hours ..lol
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සදුද අවදියෙන් තරුද අවදියෙන්
    මේ නිශාන්තයේ.....
    ඔබ ලග නැති තව
    දිනක් ගෙවී යයි තනිවුණ වසන්තයේ......
    සදුද අවදියෙන් තරුද අවදියෙන්
    මේ නිශාන්තයේ.....

    අමරසිරි පීරිස්
     
    Jan 15, 2009
    9,238
    368
    0

    හිරු පිබිදෙන විට කඳූවැල් අතරින්
    රැස් දහරක්වී ඔබ එන්නේ
    නෙත් හරවා මග ඉවත බැලූවිට
    මල් කැකුලක්වී හිනැහෙන්නේ......
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    හිරු පිබිදෙන විට කඳූවැල් අතරින්
    රැස් දහරක්වී ඔබ එන්නේ
    නෙත් හරවා මග ඉවත බැලූවිට
    මල් කැකුලක්වී හිනැහෙන්නේ......

    ක්ලැරන්ස් ගෙ තවත් ලස්සන සිංදුවක්......
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    razor sharp i cut the bull from my life..
    too blunt, your knife..
    to slay this dreamer..
    we might be dogs astray..
    no running line will hold us..
    so rather kick and kill me, ill be butchered all the same..
     

    BRAINY

    Active member
  • සිත මිතුරු සුළඟ ලඟ එන වැහි වලාවට කියන්
    අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
    දිගු කලකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
    වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැනින්....
     
    • Like
    Reactions: m3pium

    BRAINY

    Active member
  • මේ නිහඬ බව බිදෙන්න තව මොනව හරි කියන්න

    මේ නිහඬ බව බිදෙන්න තව මොනව හරි කියන්න
    ඔය නෙත් අගින් සිනාසී මා දිහා දැන් බලන්න...

    ඔබ මගේ මයි කියන්න මට අයිති නැත සිතන්න
    ඔබ පතා තැවෙන්න මට සුසුම් නෑ හෙලන්න

    දැන් ළඟයි හිරු නැගෙන්න තව වරක් මා සිඹින්න
    මට ආදරේ යැයි එක වරක් වත් කියන්න.
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සඳ තරු නිහඬයි
    ගහ කොළ නිසලයි
    මුළු ලොව සැතපෙයි
    සිතිවිලි විතරක් අවදිවෙලා

    පියා නුවන් යුග නිවා තැවුම් සිත
    සැතපෙන්නට වෙර දරන පැයේ
    පාළුව තනිකම කුටියට අවුදින්
    හදවත අවදි කලා

    මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
    සිහිනයකින් මෙන් ගලා රැයේ
    සෙනෙහස හඬවා මතකය ඉකිබිඳ
    හදවත අවදි කලා

    සඳ තරු නිහඬයි
    ගහ කොළ නිසලයි
    මුළු ලොව සැතපෙයි
    සිතිවිලි විතරක් අවදිවෙලා.......



     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබද සරණා බිමේ
    ඔබේ සිනා වත මගේ නවාතැන
    අරුණ විහිදුවාලී ජීවිතයේ....

    රැල් නගා ගලන ගංගා දියේ
    මං වසා දමනු හැකිදෝ කෙසේ
    රැල් නගා ගලන ගංගා දියේ
    මං වසා දමනු හැකිදෝ කෙසේ
    සොයා සයුරු දිය හඹා ඇවිත් ගග සදා සැගව යාවී
    සාගරයේ....

    සිල් බිදී මුවන් කැලඹූ වනේ
    බිම නොලා නෙළූ ඵල මාවතේ
    සිල් බිදී මුවන් කැලඹූ වනේ
    බිම නොලා නෙළූ ඵල මාවතේ
    සදා ඔබේ ගිම් බෙදා ගනිම් මම් තැවුල් සැගව යාවී
    මාරුතයේ..

    සුනිල් එදිරිසිංහ
     
    • Like
    Reactions: sandun thilaka

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කුමරියක පා සළඹ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුණා
    කුමර බඹසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිදුනා

    ~ W. D. Amaradeva ~
     

    PRITY

    Member
    Jul 29, 2009
    46
    2
    0
    කුසුමට ලං වී රොන් ගන්නා
    බඹරුන් ඈතට ඉගිල ගියා
    මඳ සුලඟේ ඔහෙ සැලෙනා
    තනිවුන කුසුමකි මා......
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    සුළගේ ලෙළේනා..
    මල් සේ දග පා..
    අප පාසල් ගිය කාලයේ..
    යාලුවෝ අද නැත..
    වෙන අය එහි ඇත..
    කාලය මැව් වෙනසක අරුමේ..

     

    ishaahmis

    Member
    Dec 29, 2006
    1,037
    12
    0
    mmmm......every where
    Ma sadata kamathi bawa danagena
    Oba sada ayin kala ahasin.....
    Ma malata kamathi bawa danagena
    Oba mala ayin kala natuwen.....

    Noidul thol pethi atarin
    Udura gena sinawa...
    Hadawatha nathi minisa oba
    Netha kadulali genawa.....

    Ma sadata kamathi.....

    Ektamgei siragathakala
    samanaliyaka anatha....
    Jeewithayama oba aragena
    Athi dun wedanawa....

    Ma sadata kamathi....
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සඳරේනු වෑහෙනා මේ සිතේ සීත රාත්‍රියෙ
    ඔබ ඉන්න මාගෙ ලඟින්
    හදපිරුණු වේදනා පිසදා සිනා සළා
    මට දෙන්න ආදරේ ඔබගෙ හදින්
    ටිනිනි නිනිනි


    පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
    එනමුත් මගේ හදින් වෙන් වන්නෙ නෑ
    දෙතැන තනිවි සදා හෙලන සුසුමන් නිවා
    ඔබ ඉන්න මාගෙ ලඟින්


    පිපුනත් හදේ පැතුමන් ඉටුවන්නෙ දෝ ?
    ඔබ ගැන පැතු සිතින් වැළපෙන්නදෝ

    - ප්‍රින්ස් -
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
    සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්

    හිතේ භෘංග සේනා කිපී..

    හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
    සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්

    සනසාලනූ ඒ පිපාසා...මාරම්බරී
    කෝල වී පෑ මුවේ මන්දහාසේ
    මන ලෝල වේ.. උන්මාදවී
    මා හදා සෑමදා පුණ්‍ය‍වන්තී
    මාරම්බරී

    ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්
    නිවාපන් ලඳේ චිත්ත පීඩා නොහිම්

    ~ මාරම්බරී - එඩ්වඩ් ජයකොඩි

    මම අහල තියෙන ලස්සනම ලස්සනම සින්දුවක්
    :yes::yes:
     
    Last edited:

    nwnbs

    Member
    හදේ කොතැනක හෝ හිඳී ඔබ
    නිදා නොනිදා මෙන්

    -සුනිල් එදිරිසිංහ-
    ඉතිරි පද දන්නෑ...
    2.gif
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අකුරු මැකී නෑ කොල ගැලවී නෑ
    බොද වී නෑ සිතුවම්
    ඉස්සර වාගේ තාමත් මතකයි
    හෝඩි පොතේ පාඩම්
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අවපස අහසට තරු ලකුණක් සේ
    අපමණ සයුරක තුරු දසුනක් සේ
    දිගු දිවි ගමනේ ඉම ඔබ රැදුනේ


    මාවත අවහිර නිමවා දළ රළ පෙල සැතපෙනවා
    සැල මුතු සෙනෙහස මද පවනක් වී
    ගැඹරේ නිම මුමුණනවා....
     
    Status
    Not open for further replies.