අයිසැක් නිව්ටන්
අපිත් දකින් ඇති
පිසික්ස් කරන් ඇති
ඒ කාලේ...
කැම්පස් යන්නට
පිං මදි වෙන් ඇති
ඒකයි තවමත්
ඉස්කෝලේ..
![]()





අයිසැක් නිව්ටන්
අපිත් දකින් ඇති
පිසික්ස් කරන් ඇති
ඒ කාලේ...
කැම්පස් යන්නට
පිං මදි වෙන් ඇති
ඒකයි තවමත්
ඉස්කෝලේ..
![]()





හිරු පිබිදෙන විට කඳූවැල් අතරින්
රැස් දහරක්වී ඔබ එන්නේ
නෙත් හරවා මග ඉවත බැලූවිට
මල් කැකුලක්වී හිනැහෙන්නේ......

