පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
wick321 said:
SANDA MUWA WELA WEHI WALAWAKIN
WAGEI OBE WATHA ME GINI LANA KATHARE
OBA SANGAWEE HELANA MUDU SINA BALUM
SADA NIDAN U SUSUMAKI HADA PATHULE......

:shocked:වික් අයියා එන පොට නම් නෑ ..:lol::lol:
ඊලග එක

"සලාම් කියා ගෙන ගෙට එන
ෆර්දාවට සැගව සිටින තාරකාවියෙ "ද?
:rofl::rofl:
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
කදු අතරේ බෑදී
මීදුම් පටල සේ
පියඹා යද්දී
අපගේ ආලේ
තෑවුල් නිවාගනූ
නිම්තෙර නොබලා
මිලාන වී යන
අපගේ ආලේ......

හදුනා ගත්තද පෙම්ලොව ඔබගේ
පියමන් කෙරුවද පෙම්ලොව ඔබගේ
ඔබ අන්සතු වෙයි
මා අන්සතු වෙයි
නික්මී යමු අපි පෙම් මල් උයනේ......

Athma Liyanage!
(Thank you Fireman for this beautiful song!)


 
Last edited:
  • Like
Reactions: amila_90210

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    නිල් නුවන් පෙනෙන අදුර ගලා ... නුරාවෙන් වෙලී...
    මලු පිපෙන සුළග නීල වලා ... තුලට ගුලි වෙවී...
    සද හොරෙන් සිනා වී .. නිල් දිය මතට පා වෙවී..
    හදේ දොරටු විවර කළෙමි... සොදුර නුඹෙ නමින්..........
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    thulithasajeewa said:
    නිල් නුවන් පෙනෙන අදුර ගලා ... නුරාවෙන් වෙලී...
    මලු පිපෙන සුළග නීල වලා ... තුලට ගුලි වෙවී...
    සද හොරෙන් සිනා වී .. නිල් දිය මතට පා වෙවී..
    හදේ දොරටු විවර කළෙමි... සොදුර නුඹෙ නමින්..........
    Edward mamage lassana sinduwak!:)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රෑ අහසේ තරු කැට පායා දිලුනා
    මා තනි කලේ.. සිතුවිලි සයුරේ වෙලුනා
    තරු එළියක් නිල් දෙනෙතට වැටිලා
    සඳ කිරණින් ඔබෙ මුහුන සේදිලා
    ආදරයෙන් අප පියමන් කළ හැටි
    තරු කැට මගෙ සිතට ගෙනෙනවා


    රෑ අහසේ තරු කැට පායා දිලුනා
    මා තනි කලේ.. සිතුවිලි සයුරේ වෙලුනා

    Athma Liyanage
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    KHz said:
    කදු අතරේ බෑදී
    මීදුම් පටල සේ
    පියඹා යද්දී
    අපගේ ආලේ
    තෑවුල් නිවාගනූ
    නිම්තෙර නොබලා
    මිලාන වී යන
    අපගේ ආලේ......

    හදුනා ගත්තද පෙම්ලොව ඔබගේ
    පියමන් කෙරුවද පෙම්ලොව ඔබගේ
    ඔබ අන්සතු වෙයි
    මා අන්සතු වෙයි
    නික්මී යමු අපි පෙම් මල් උයනේ......


    Athma Liyanage!
    (Thank you Fireman for this beautiful song!)


    :dull::dull:
     
    Status
    Not open for further replies.