පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
දිනෙක අප හමුවුණා
දිනෙක අප වෙන්වුණා
පැතුම් මල් මාවතේ
කිමද අප තනිවෙලා....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~සක්මන් සඳ ඉක්මන් කර පෝය දාට එයි
ගොම්මන් හිත පහන් එලිය පිළිබඳ සිතමයි
ලං වෙන්නට විදිහක් නැහැ හිතෙන් විතරමයි
සුවඳක් මිස ඔබ ලඟ නෑ හීනයක් වගෙයි

නින්ද යාය පුරා දුවන කන්දේ හෙවනැලි
දුවනවා වගෙයි නුඹ ගැන මගේ සිතිවිලි
නාන තොටේ නුඹ හිනැහී දැස මුන ගැසෙයි
යන්න බයයි ඒදණ්ඩෙන් හිතත් කලබලයි

බිංදු පොදට පිල් කඩේට මං දුව එන්නම්
පිල් කඩේ ටිකක් ඉඳලා ඇතුලට එන්නම්
සද්ද නොකර හිටියෝතින් ඉද්ද ගැසු මෙන්
මැදුරේ සුසුමක් තියලා ආපහු යන්නම්......~
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    I will rememeber you, will you remember me . .. .
    Don't let your life pass you by
    Weep not for the memories
    I'm so tired but I can't sleep
    Standin' on the edge of something much too deep
    It's funny how we feel so much but we cannot say a word
    We are screaming inside, but we can't be heard

    But I will remember you, will you remember me?
    Don't let your life pass you by
    Weep not for the memories
    I'm so afraid to love you
    But more afraid to lose
    Clinging to a past that doesn't let me choose
    Once there was a darkness
    Deep and endless night

    You gave me everything you had, oh you gave me light
    And I will remember you, will you remember me?
    Don't let your life pass you by
    Weep not for the memories
    Weep not for the memories :(:(
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ..
    වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ
    ..


    ඔන්න මාත් එකතු උනා පදවැල් වලට..:D
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සිත මා සොරාගෙන ගියෙ ඇයිද ඩැෆඩිල් මලේ
    හිම වාගෙ සුන්දර හස කැන් රදවා හදේ
    මුමුණා කියන්නෙ නල රැලින් කදු මානයේ
    ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා
    කවුලුව අතරින් හිරිකඩ එනවා
    දහසක් වැඩ ඇත කරගෙන එන්නට
    යන්නට ඕනෑ කඩ මණ්ඩිය වෙත
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අසිරිමත් වු දේකි මෙලොව ප්‍රේමය නමිනා
    වැනූ පොරණ කිවිඳුන් සොඳ රසමුසු බසිනා
    [සියලු බෝග වස්තු ඉසුරු හරිති නෙක් දනෝ
    සව්සැප දෙන සිතුමිණ වන් ප්‍රේමය සන්දා]//

    ~ සිංහබාහු
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    Neela Dase Dutuwa Obe Prema Alingane
    Geetha Rawe Danuna Sonduru Dehada Ran Sathsare
    Ma Hade Welena Oba Mage Sihine Piruna
    Mihirawiye Mage
     

    truth4L

    Member
    Jan 16, 2009
    2,463
    10
    0
    emotional hell
    I never said id lie and wait forever
    If I did we'd be together
    I cant always just forget her
    But she could try

    At the end of the world
    Or the last thing I see
    You are
    Never coming home
    Never coming home

    Should I

    And all the things that you never ever told me
    And all the smiles that are ever ever...
    Ever...

    Get the feeling that youll never
    All alone and I remember now
    At the top of my lungs in my arms she dies
    She dies..



    At the end of the world
    Or the last thing I see
    You are
    Never coming home
    Never coming home

    Should I

    And all the things that you never ever told me
    And all the smiles that are ever gonna haunt me
    Never coming home
    Never coming home

    Should I

    And all the moons that are ever gonna scar me
    For all the ghosts that are never gonna catch me

    If I fall
    If I fall (down)

    At the end of the world
    Or the last thing I see
    You are
    Never coming home
    Never coming home

    Never coming home
    Never coming home

    And all the things that you never ever told me
    And all the smiles that are ever gonna haunt me

    Never coming home
    Never coming home

    Should I

    And all the moons that are ever gonna scar me
    For all the ghosts that are never gonna....


     

    nwnbs

    Member
    ලොව විසල් නෙත් ඉදිරියේ
    අපි නාඳුනන දෙදෙනෙක්...
    මොහොතකට..ඔව්..මොහොතකට
    අපි නාඳුනන දෙදෙනෙක්...


    -දයාන් විතාරණ-
     

    nwnbs

    Member
    මගෙ ජීවිතේ සතුට රැඳී තිබුනේ
    තව කෙනෙකුන්ගේ
    නෙතු සඟලේ...හසරැල්ලේ...
    සිතුවේ නෑ...දැනුනේ නෑ
    ඔබ දකින තුරා


    -දයාන් විතාරණ-
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    i just found out that these are the lyrics of my current favorite song which i was listening to for past few weeks lol

    Flesh cut, deep as each grave, welcoming the hard
    Sharpened steel, Cold, cavernous sorrow and the bitter
    Taste of worthless existence. My scars will never mend.
    I welcome the tools of the end. The rope in the trees,
    The steel through the vein, the never ending fall.
    Departed and nothing left to feel.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    "please do not feel alone
    i am an emo too
    and when we are gone from this place
    we should be together

    black my hair, dark my eyes
    give me all that you could slice
    cut my wrists, kill my heart
    we shall never be apart

    cry with me, die with me
    give me all your ecstasy
    .... ... ..."

    shit id give anything to know the original lyrics for this song lmao
     

    rangaboss

    Member
    Dec 26, 2008
    1,573
    9
    0
    among you
    දෙනෙත් පුරා පිරි කදුලැල්
    පිටාරයට හසු නොවන්න..//
    වියලුනු සිත් සනසවන්න
    නදී තරංගා..//

    දෙසවන පිරි රිදී හඩට
    සිතේ ගින්න එපා දෙන්න..//
    ඈත ඉදන් සිනහසෙන්න
    නදී තරංගා...//

    නිසල දෙනෙත සසල වන්න
    දෙතොල් සිනහවට නගන්න...//
    මගේ සිතට දිරිය දෙන්න
    නදී තරංගා...//
     
    Last edited:

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    ............

    ජෝන් සීනා අපෙ පොඩි එකාට ගහලා
    ජෝන් සීනා අපෙ පොඩි එකාගෙ ඔලුවට ගහලා
    පාඩම් වැඩකුත් නෑ කන්නෙ බොන්නෙ නෑ
    බලා ගත්තු අතේ ඌ බලන් ඉන්නවා

    පාරේ යන්න බෑ දත්මිටි කනවා
    රෑට රෑට ඌ හීනෙන් බෙරිහන් දෙනවා

    ...........
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0

    රැයක් උපද්දා
    හිරු ඈත්ව යන්නා
    අළුත් හැඟුම් දී
    හෙට ආයෙත් නැගෙන්නා

    අමා වෑහෙනා
    සඳේ රෑ වුණා
    උතුරා රස මීවිතේ
    පිරුණා හද ජීවිතේ

    සරා ගී මුතු
    කියා පෑ යුතු
    පෙරළා රැළි සාගරේ
    ලිව්වා මගෙ ආදරේ

    රැයක් උපද්දා
    හිරු ඈත්ව යන්නා
    අළුත් හැඟුම් දී
    හෙට ආයෙත් නැගෙන්නා.....

    ╗ මිල්ටන් මල්ලවාරච්චි ╔
     
    Status
    Not open for further replies.