පද පේලි .....

Status
Not open for further replies.

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere

Kehta Hai Pal Pal Tumse
Ho Ke Dil Ye Deewana
Kehta Hai Pal Pal Tumse
Ho Ke Dil Ye Deewana


Becoming crazy, my heart tells you time after time
Even for a moment, darling, don't go far from me
If you have fallen in love then obey it
 
Jan 15, 2009
9,238
368
0

මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න
මල් පැණි බී බඹරු වගේ රෑට නිදන්න්න
අනේ අපට හොඳ නින්දක් නිදියාගන්න
මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න
....

මදුරුවන්ට ගෙවල් හැදුවෙ රටේ මිනිස්සු
පැටවු හැදෙන තැන් හදන්නෙ ගමේ මිනිස්සු
මදුරු පිනෙන් ජීවත්වෙයි බොහෝ මිනිස්සු
ඒක නිසයි මදුරු ඇසුර රටේ මිනිස්සු
අන්න ඒක නිසයි මදුරු ඇසුර රටේ මිනිස්සු

Training දෙන camp තමයි ගෝනි පඩංගු
අපේ
unit මැලේරියා බරවා ඩෙංගු
powerful එක වැඩිහින්දා උඩඟුයි ඩෙංගු
මඩ ප්‍රචාර බොරු මර්දන පිට්ටුද බම්බු
මඩ ප්‍රචාර බොරු මර්දන පිට්ටුද බම්බු

මදුරු වංශෙ නෑ කවදාවත් නැතිවෙන්නේ
පැවත්මටයි
ads වලටත් පෙනී සිටින්නේ
අපි හින්දයි පරිසරයට ඇස්දෙක ඇරුනේ
කොයි කොයිලුත් අපෙන් තමයි ජීවත් වෙන්නේ
කොයි කොයිලුත් අපෙන් තමයි ජීවත් වෙන්නේ

මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න
මල් පැණි බී බඹරු වගේ රෑට නිදන්න්න
අනේ අපට හොඳ නින්දක් නිදියාගන්න
මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න...
 
Jan 15, 2009
9,238
368
0
කිරිමුහුදු වෙරළේ නැලවී තරංගා
කාගේද පිළිරූ අඳීයි
ඒ රූප ඡායා
ඔබගේ නොවේදෝ.....
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රැය පහන් කරා ඔබ ගැන හිතමින්
මා හද උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගේ
මා නෙතු අවදියෙන්...

මා සුන්දර සිහිනයක් මැව්වා
අප වටකර සිහිනයක් මැව්වා
ඔබ මගෙ කර සිහිනයක් මැව්වා
ප්‍රියාදරියේ..
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ළඳු ඕවිටි කළල් මතින්
සුසුම් ගඟක් ගලනවා
බාධක ගිරි ශිඛර මැදින්
කුස ගින්දර දිවෙනවා
අළුත් පාර හැදෙනවා....
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
රන් තාරකාවන් දිලෙන රැයේ..
සේපාලිකාවන් පිපෙන පැයේ..
හදවතට ලන් වෙන්න කාටත් හොරා..
සිහිනයක දැවටී වෙලී...
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
දිගත හමා යන මද පවනක් වී
රෑ කල සිහිනෙක අද දුර සැඟවී
මුදු කැළුම් සළා දිවැසින්
රැය පුරා ගෙනෙයි ස‍රදම්
නුඹේ අකීකරු හිතින් නොවේ
මට අස් වැසුම්....
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සඳ උගුල්ලා අහසින්
ඔබට පෙනෙනා අයුරින්
අරුමැසි කවක් ලියන්නම්
පිබිදී.... නව ඍතුවක් සේ
කවුරුත් නොගැයූ ආදරයේ
මිහිරිම ගීය ගයන්නම්
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මල් රේණු පොඩි වීදෝ
බඹරුන් ගියේ කොහෙදෝ
ලොව තනි වීනම්
මා ළං වෙන්නම්
ඔබ විකසිතව හිඳී නම්
මල් රේණු පොඩි වීදෝ
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කදුලක් වැටේ නම් පිසලන්න ආවේ
    ඔබ හමුවන්නේ කවදාද ආයේ
    සිතේ රැදෙන්නේ ඔබගේම රුවමයි

    රෝහණ බෝගොඩ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හිරු ගිලී ක්ෂිතිජයේ සැගවුනු වෙලාවේ
    සද වළාවෙන් එඹී හිනැහුණු වෙලාවේ
    ගං තෙරේ පාළුවේ තනිවුණු විරාමේ
    ඔබ සොයා සිතුම් ඉගිලුනා මගේ

    රජිව්
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ඈතින් ඈතට ඉගිල යන්නට අත්තටු තිබුනා නම්
    සයුරට රළ සේ මගේ ජීවිතයේ නුඹ ලග සිටියානම්....
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ඔබ පිපුනා මගෙ නෙත් රිදෙන මානේ
    ඔබ සැළුනා මගෙ සුසුම් වැල් ගානේ
    ඔබ දිලුනා මේ තරු වැරූ අහසේ
    ඔබ රැඳුනා මගෙ සොදුරු සිහිනේ

    ආදරෙයි මං මේ දකින සිහිනෙට
    හතරවට මල් පිපෙන මේ සිහිනෙට
    නෙලා ඒ මල් සිහින මේ සිහිනෙට
    මටම මා රැවටෙනා සිහිනෙට

    ඇසෙන්නේ මේ ඔබ මුමුණනා වදනුයි
    දැනෙන්නේ මේ ඔබ එවූ මද පවනයි
    වෙලෙන්නේ මා වටා ඔබෙ මුදු දෑතයි
    සැලෙන්නේ සිත අවදිවේ යැයි බියටයි
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Just listened
    Umbrella of rihana's acoustic version
    Wooow
    I prefer this than older crap version :)


    You have my heart
    And we'll never be worlds apart
    Maybe in magazines
    But you'll still be my star

    Baby ?cause in the dark
    You can't see shiny cars
    And that's when you need me there
    With you I'll always share
    Because

    When the sun shines, we?ll shine together
    Told you I'll be here forever
    Said I'll always be a friend

    Took an oath, I'ma stick it out till the end

    Now that it's raining more than ever
    Know that we'll still have each other
    You can stand under my umbrella
    You can stand under my umbrella

    :love::love::love::love::love::love::love::love::love::love::love:


    Much more romantic :)
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න
    මල් පැණි බී බඹරු වගේ රෑට නිදන්න්න
    අනේ අපට හොඳ නින්දක් නිදියාගන්න
    මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න
    ....


    :lol::lol::lol::lol:
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    පවනක්ව සබකෝල හිත පීරලා
    අනුහස්ම සිහිනයක මතකේ වෙලා
    පිලිරූ සොයා සිත් විජිතේ පුරා
    සරදම් කලාදෝ හිතවන්ති මා
    නීලනයනේ පාට අතගා - සීත සඳ රෑ පාට පිරුණා
    දෑස නොපියා පාර බැලුවා - තාම තරහා වාගෙ සිතුනා

    නොඉදුල් කතාවක්ම රහසේ ලියා
    සිව්සිය වතාවක්ම විමසා බලා
    ඇසුරේ තියා රන් සිතැගී සොරා
    මැදුරක් තනා දී පවුරක් නොදා
    නීලනයනේ පාට අතගා - සීත සඳ රෑ පාට පිරුණා
    දෑස නොපියා පාර බැලුවා - තාම තරහා වාගෙ සිතුනා

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    තුට කළ ලෙවන් ගුණ නැණ රුවිනි නෙක ලෙද
    ඉට කල අරුත් පුවතර මා නෝන සඳ
    රට තුළ සිරින් අවුරුදු මගුල් විය සොඳ
    මට තුළ සතොස් නැත නුඹ නාවොතින් අද

    එඩ්වඩ් ජයකොඩි
    නංගි මේ සින්දුව තියෙද?mp3?
     

    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    යෙහෙලියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින්.....
    මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින්......:(:(
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්න
    මල් වැස්සක් වෙන්නම් ආදරයෙන් මං
    ඔබ අරගෙන යන්න
    මට එක දවසක් හරි
    බැරි නම් ඔබෙ වෙන්න
    මහ පොතක් පිරෙනතුරු ලියා තියන්නම්
    මතු දවසක හරි ඔබට බලා ගන්න

    Chandana Liyanaarachchi
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
    මාරුතයේ හැපිලා
    පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
    මාරුතයේ හැපිලා
    මන්මද රංගන මණ්ඩපයේ මෙම
    මන්මද රංගන මණ්ඩපයේ මෙම
    මන්ද බලා හිඳිනේ
    තව පෙම්බර මා සාමිනේ

    ~ කුණ්ඩලකේශී

     
    • Like
    Reactions: niki771
    Status
    Not open for further replies.