පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සොඩින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුළන
ඇතින්නියේ
යදම් අමතකද
පා බැදී විලංගුවේ


අටුල අධිකාරි
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මගේ නීල නෙතු සඟලින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ

මිදුලේ නිල් පුනීල මල්
හැන්දෑවේ කාන්තියෙන්
ඔබ මට දුන් ඔබේ කවිය
උදුරා ගෙන කියවනවා

ඉන්ද්‍රානි බෝගොඩ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මල් පිට මල් හැලෙන දිගු මාවතේ..
පියමත පිය තබමින් හිනැහෙන නුඹේ...
ඉගි නළුවට වශී වී..
අත්තල නගයි තුරු පත් පවා.

අමල් පෙරේරා

ලොල් අයන්න ඉවරයි
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පුර හඳ ළඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා

මාල මල් ලතා මාලතියක ලියා එවා
දෑල සිත් විලේ සසැලි රැළි සරැළි නගා
ඔබ ආදරේ කියා දුන්නෙත් සඳක් සේ මවා


මංගලිකා තෙන්නකෝන්
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පුර හඳ ළඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා

මාල මල් ලතා මාලතියක ලියා එවා
දෑල සිත් විලේ සසැලි රැළි සරැළි නගා
ඔබ ආදරේ කියා දුන්නෙත් සඳක් සේ මවා


මංගලිකා තෙන්නකෝන්
ලස්සන සිංදුවක් :):rofl: හුස්ම ගන්නවත් නවත්තන් නැත්ද
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සතර වරම් දෙව් මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන්

පළා පෙති බැඳන් ගෙල වට හංස පියාපත් සලමින
නුඹේ පා යටින් සඳකඩ පහණ පායලා
බ්‍රහස්පතී තාරකාව මුදුන් වී සරත් නුබ ගැබ
ස්වර්ණමාලි මහ සෑ අග කොත් පලන්දලා

අමරදේව
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ලස්සන සිංදුවක් :):rofl: හුස්ම ගන්නවත් නවත්තන් නැත්ද
මං ටයිප් කරන්නෑ ............ බ්ලොග් එකකින් කොපි පේස්ට්..... ඉහි ඉහි :P
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ

දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ
අප තනි වී දොඩමළු වූ හැටි දෙණියේ
කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහවැලි දෑලේ සපු සෙවණේ

දයාරත්න රණතුංග
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සුළං රොදක් සේ නොසිතූ මොහොතක
මිදොරි අවන් හල පැද්දෙන දොර අතරින්
දෙවෙන්දොරා සං අතරමංව ඔබ ආවා
සුළං රොදක් සේ ඔබ ආවා
දෙවෙන්දොරා සං අතරමංව ඔබ ආවා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මං ටයිප් කරන්නෑ ............ බ්ලොග් එකකින් කොපි පේස්ට්..... ඉහි ඉහි :P
මං නොදන්නවය ..විනාඩියට පොස්ට් 3ක් ගානේ කොටන්න පුළුවන් හපනෙක් හිටියත් සිංදු ඒ වේගෙට ප්ලේ වෙන්නෑ නේ :rofl:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ

 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මං නොදන්නවය ..විනාඩියට පොස්ට් 3ක් ගානේ කොටන්න පුළුවන් හපනෙක් හිටියත් සිංදු ඒ වේගෙට ප්ලේ වෙන්නෑ නේ :rofl:
:P :rofl: ;) :rofl: :P
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මුදු සිහින ඇසේ තැවරෙයි
ඇස් වහන්නෙපා තරහින්
මගෙ කිරිල්ලියේ බලපන්
ඉර සිනා අරන් ඇවිදින්

සුදු පුළුන් පොදින් පෙඳලූ
මුදු සුමුදු යහන් නැතුවට
අතු පතර සැපයි අහසේ
තරු පොකුරු හිඳියි තනියට
දුක් කඳුළු මැදින් බැලුවම
ජීවිතේ බරයි වැඩියෙන්

අනුරාධ අබයසිංහ
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
තුට කළ ලෙවන් ගුණ නැණ රුවිනි නෙක ලෙද
ඉට කල අරුත් පුවතර මා නෝන සඳ
රට තුළ සිරින් අවුරුදු මගුල් විය සොඳ
මට තුළ සතොස් නැත නුඹ නාවොතින් අද

එඩ්වඩ් ජයකොඩි
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මිණිපන්දමෙ යන්නායි ආණ්ඩිඋනේ
වරෙව් යකෝ
බසබන්ද කරුවලෙ ඉන්නෙ රැහේ
ඉරපොජ්ජ තෙලිපාන වන්නි හතේ
කස්කරෙ මුස්නේ....... බලාපන් මලේ

සහන් රන්වල
 
Jan 15, 2009
9,238
368
0
යොවුන් මල් වසන්තේ
සිනාසෙයි දසන්තේ
පැතුම් ලොවේ බිඟුසේනාවන්
අවටින් පියඹන්නා......
 
Status
Not open for further replies.