අමාදහර දිය ගලා ගලා
තුරු ලතා තුලින් මල් පියලි සලා
ජය හඬ්න් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින් ජනිත වුනා..........
තුරු ලතා තුලින් මල් පියලි සලා
ජය හඬ්න් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින් ජනිත වුනා..........
KHz said:සුදෝ සුදට සුපිපුනු සුදු අරලිය මල් කෑකුලියේ
මගේ හිතට සෙනෙහෙ සුවද අරගෙන ආ කුසුමියේ
රූං රූං ගුමු ගීයට සිත බෑදිලා සෑනසුනේ
බමරෑනි නුඹ වෙනුවෙනි මේ අරලිය මල පිබිදුනේ!
හිකිස් ඕකෙ හෑටියට නං araliya mala තමා නිරෝෂා විරාජිනීwick321 said:Kawda me ARALIYA MALA....????

ඇයි මචෝ අවුලෙන්coolnishan said:මේ පුන්චි රටෙ කොතැනකදි හෝ මතු කවදා හො යලි අප හමු වේවි...![]()

You Stuck My Heart Baby.........
Adare Therum Ganna Be Bro.... Mata Me Looke Girl kenekge Adare Lebenne Ne...amila_90210 said:ඇයි මචෝ අවුලෙන්![]()

coolnishan said:Adare Therum Ganna Be Bro.... Mata Me Looke Girl kenekge Adare Lebenne Ne...![]()
![]()
![]()
![]()

.අපට ඕන පුද්ගලයා අපට ආදරේ නොකරන්න සම්බාවිතාවක් තියනවා...ඒත් අපට ආදරය කරන්න කැමැති අය ඕන තරම් ඉන්නවා..

ane macho ai me!matath mood yanawacoolnishan said:Adare Therum Ganna Be Bro.... Mata Me Looke Girl kenekge Adare Lebenne Ne...![]()
![]()
![]()
![]()




දිගුනෙත් හසරෑල්ලේ,coolnishan said:දෙදෙනා ආ මග අද මා තනිවම ඔබ නෑ මගෙ සෙවනේ
වෛර කරන්නෑ මන් කවදාවත් සැනසෙනු ඔහු සෙවනේ.....![]()



KHz said:දිගුනෙත් හසරෑල්ලේ,
මා සෑනසුනු දවසේ
මෙ නෙතු රවටා
මගෙ හිත අමතා
හිරු හිනෑහුන උදයේදී
ආදරයද?????????????????????????මට කීවේ
උදේ හවා කල
ගෙවෙන තුරාවෙද්
පටු මාවත් අතරේ
දූලිය හෙවනේ
සිහිළස ලබමින්
ගතකල සොදුරු පෑයේ
මල් හිනෑහුන උයනේ දී
ආදරයද????????????????????????මට කීවේ
දිගුනෙත් හසරෑලලේ,
හිත රිදවුන දවසේ
උනුසුම් සුසුමින්
නෙතු බොද වෙද්දී
සෑඩ හිරු නෑගි මද්දහනේ
ආදරයද????????????????????????මට කීවේ
දෙදෙනා ආ මග
අද මා තනිවම
ඔබ නෑ මගෙ හෙවනේ
වෛර කරන්නෑ
මං කවදාවත්
සෑනහෙනු ඔහු හෙවනේ
ප්‍රේමය රුදු සිහිනයෙකි
ආදරයයි.......................................... මට කීවේ!
දිගුනෙත් හසරෑල්ලේ,
අප වෙන්වුන දවසේ
මා නෙතු හඩවා
ඔහු හද සනහා
හිරු වෑළපෙන හෑන්දෑවේ
ආදරයද?????????????????????????ඔබ කීවේ
~දයාරත්න පෙරේරා~
![]()

ow Bro.Mama ehema Hithala Thama Hitha hada ganne.eath Mata me Kaaledi Girl Kenek Nethi eka Gena Podi Dukak Thiyenawa.Aadaren inna Couples Dekkama Mata Nam Edenawa...KHz said:ane macho ai me!matath mood yanawa
oya hitha hitha inna kena oyaata attatama adre nam ohoma karanne nane
Oyata attatama adare karana kenek me loke kohe hari innawa ne!
Eya hambenakan chuttak iwasanna![]()

Tx Machan.Patta Song eka.KHz said:දිගුනෙත් හසරෑල්ලේ,
මා සෑනසුනු දවසේ
මෙ නෙතු රවටා
මගෙ හිත අමතා
හිරු හිනෑහුන උදයේදී
ආදරයද?????????????????????????මට කීවේ
උදේ හවා කල
ගෙවෙන තුරාවෙද්
පටු මාවත් අතරේ
දූලිය හෙවනේ
සිහිළස ලබමින්
ගතකල සොදුරු පෑයේ
මල් හිනෑහුන උයනේ දී
ආදරයද????????????????????????මට කීවේ
දිගුනෙත් හසරෑල්ලේ,
හිත රිදවුන දවසේ
උනුසුම් සුසුමින්
නෙතු බොද වෙද්දී
සෑඩ හිරු නෑගි මද්දහනේ
ආදරයද???????????????????????මට කීවේ
දෙදෙනා ආ මග
අද මා තනිවම
ඔබ නෑ මගෙ හෙවනේ
වෛර කරන්නෑ
මං කවදාවත්
සෑනහෙනු ඔහු හෙවනේ
ප්‍රේමය රුදු සිහිනයෙකි
ආදරයයි.....................................මට කීවේ!
දිගුනෙත් හසරෑල්ලේ,
අප වෙන්වුන දවසේ
මා නෙතු හඩවා
ඔහු හද සනහා
හිරු වෑළපෙන හෑන්දෑවේ
ආදරයද?????????????????????????ඔබ කීවේ
~දයාරත්න පෙරේරා~
![]()
නෑ මචං මෙච්චර කල් ඔය සිංදුව මම අහන්නං වාලෙ ඈහුවෙ!X men said:moko duken?![]()
coolnishan said:ඔබ ඉන්නෙ කොහෙද කියා
මම සොයනවා ලෝකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා.....![]()
![]()
![]()
