පද පේලි .....

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    දවනු දැනේ සිසි කිරන පවා
    සිසිල නොදේ මද පවන පවා
    ඔබ මුව පියුමේ තොල් පෙති අතරේ
    ඔහුගේ නම රැඳුනා වේ.....
     

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    :love: :love: :love: :love:
    --------------------------------------------------
    සයුරෙහි පාවී..වෙන්වී ගියේ..
    ඔබ ලඟ රන්දා මගේ ආදරේ..


    -Milton Mallawarachchi-
    --------------------------------------------------

    :love: :love: :love: :love:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    thilzz said:
    ~ සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා
    ප්‍රේමණීය කල්පනා මා ලයේ මවා
    රෑ දඟ වැඩී තිසරුන් සැලේ
    නොලැබූ සුවේ යදිනවා //

    සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා
    ප්‍රේමණීය කල්පනා මා ලයේ මවා

    සීතල ගෙනා පවනේ වෙලී
    සේලේ පියාසලනවා //

    සීත රෑක ම
    ධුසමේ මා ඔබේ වෙලා
    ප්‍රේමණීය කල්පනා මා ලයේ මවා

    මා බඳ වටා එතෙනා ඔබේ
    පහසේ නුරා නිවෙනවා // ~

    ~ සමිතා මුදුන්කොටුව





    :rolleyes::rolleyes::rolleyes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    හදවත ගොළු නැත මා මියු ලැසියේ
    ගොළු කලෙ කවුදැයි ඔබ නේද දන්නේ
    ඔබ පමනයි මට සතුටට හිටියේ
    ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ
    නිල්මිනි දෑසට මම සුදු ආසයි
    ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
    කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි........ :baffled: :baffled: :baffled:
     
    Last edited:

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    තනිවී සිටින්නයි මා අදහස් කලේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ......
    පහදා කියුවත් නැහැ සවන් යොමුකලේ
    වේදන පිරි ලොවක් ඔබයි බිහි කලේ......
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ඔබ මා හමුවුන මේ ඉර හද යට
    කොතනක සිටියත් මා මල දවසට
    මගේ ලග තනියට ඉනු මැනවි
    මගේ ලග තනියට ඉනු මැනවි.......
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කදුලු පිසදාලන සගවාලන රෑයේ සෙනේ මල්
    සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්
    නුඹේ සිනහ මල්
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    sridas said:
    තනිවී සිටින්නයි මා අදහස් කලේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ......
    පහදා කියුවත් නැහැ සවන් යොමුකලේ
    වේදන පිරි ලොවක් ඔබයි බිහි කලේ......

    :rofl::rofl:
     
    Jan 15, 2009
    9,238
    368
    0


    කලේ පෑන් ඈත නෑවුම් රහ නෑත
    මොකද මන්දා ළිදට වුයේ
    පුලුස්සාගත් රොටිය කරවී
    මොකද මන්දා ලිපට වුයේ
    හදා ගත් ලුණු මිරිස රහ නෑත
    මොකද මන්දා දිවට වුයේ




    ++++++ සුනිල් එදිරිසින්හ ++++++

     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    sandun thilaka said:


    කලේ පෑන් ඈත නෑවුම් රහ නෑත
    මොකද මන්දා ළිදට වුයේ
    පුලුස්සාගත් රොටිය කරවී
    මොකද මන්දා ලිපට වුයේ
    හදා ගත් ලුණු මිරිස රහ නෑත
    මොකද මන්දා දිවට වුයේ





    ++++++ සුනිල් එදිරිසින්හ ++++++

    ඇය් ......බිරින්දෑ .....නෑ ගම් ගිහින්....ද...?
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    මචන් මතකද මන්දා මම එක දවසකුත් කිව්වා සොන්ග් එකක collective ලස්සනක් තියෙන්නේ කියලා..සමහර සිදුවල වචන ලස්සන වුනත් music & vocal චා වුනාම සින්දුවෙන් වැඩක් නෑ..අපි එක එක්කෙනාගෙ හිත යන්නෙ එක එක තැන්වලට..මම සාමාන්‍යයෙන් lyrics walata ආසයි...
    අඳුරු කුටිය වගේ සින්දු සියවස් ගානකට සැරයක් හැදෙන ගීත..පුදුම සන්යෝජනයක් සන්කලනයක් තියෙන්නේ...:yes:..ඒකෙ වචන ඔයාට වදින්න ඇත්තේ Music වලින් ඒ වචන වලට දෙන මහා ජවය හින්දා වෙන්නැති
    :yes:

    ඔයා කිව්වම මටත් එහෙම හිතෙනව අයියෙ
    එත් මමනම් සමන්‍යන් සින්දුවක් ලස්ස්සන වෙන්නෙ මොන හේතුවක් හින්ද්දවත් කියල හොයල බලන්නෙ නැති කෙනෙක්
    නමුත් ඔයා කියන දේ ඇත්ත වෙන්න ඔනෙ
    :yes:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඡලේ ගැඹුර ඔරුව දන්නේ නෑ
    මලේ සුවද ඡලය දන්නෙ නෑ
    හිතේ අරුම නගා දන්නෙ නෑ
    නගේ නුඹට බොරු කියන්නෙ නෑ:yes::yes:
    ආදරෙයි මං ආදරෙයි හිතේ පිරුන සෙනෙහෙ තරම කියා යන්න එන්නම්
    ආදරෙයි මං ආදරෙයි:love::love::love:

    නැන්දා මාමා මට බනිවිදෝ:oo:
    දූව දෙන්න බෑ කියාවිදෝ:no:
    නැවුම් සිහින සුන්ව යාවිදෝ:baffled:
    නුඹවත් මට බහක් දේවිදෝ:rolleyes::confused::dull::rofl:
    ආදරෙයි මං ආදරෙයි හිතේ පිරුන සෙනෙහෙ තරම කියා යන්න එන්නම්
    ආදරෙයි මං ආදරෙයි:love::love::love::love:

    ඡගත් වික්‍රමසිංහ
     
    Last edited:

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    m3pium said:
    ඡලේ ගැඹුර ඔරුව දන්නේ නෑ
    මලේ සුවද ඡලය දන්නෙ නෑ
    හිතේ අරුම නගා දන්නෙ නෑ
    නගේ නුඹට බොරු කියන්නෙ නෑ:yes::yes:
    ආදරෙයි මං ආදරෙයි හිතේ පිරුන සෙනෙහෙ තරම කියා යන්න එන්නම්
    ආදරෙයි මං ආදරෙයි:love::love::love:

    නැන්දා මාමා මට බනිවිදෝ:oo:
    දූව දෙන්න බෑ කියාවිදෝ:no:
    නැවුම් සිහින සුන්ව යාවිදෝ:baffled:
    නුඹවත් මට බහක් දේවිදෝ:rolleyes::confused::dull::rofl:
    ආදරෙයි මං ආදරෙයි හිතේ පිරුන සෙනෙහෙ තරම කියා යන්න එන්නම්
    ආදරෙයි මං ආදරෙයි:love::love::love::love:

    male suwada jalaya newe ban..............
     
    Jan 15, 2009
    9,238
    368
    0


    මා නිසා ඔබ නොපිරු පෙරුම්
    මා නිසා ඔබ නොපෑතු පෑතුම්
    ඒ සිනහා මෑද ඉටුවේවි නම්
    ආයේ නාවත් කම්නෑ ඉතින්


    ~ මිල්ටන් මල්ලවාරච්චි ~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    sandun thilaka said:


    මා නිසා ඔබ නොපිරු පෙරුම්
    මා නිසා ඔබ නොපෑතු පෑතුම්
    ඒ සිනහා මෑද ඉටුවේවි නම්
    ආයේ නාවත් කම්නෑ ඉතින්


    ~ මිල්ටන් මල්ලවාරච්චි ~
    කම් (come) නෑ ඉතින් ගෝ (go) තමයි..:lol:;)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලං ලංව හිටියාට සෙවනැල්ලසේ
    වෙන් වෙන්ව ගිය දාට නාදුනන සේ
    පිං වන්ත යැයි සිතුව මට මා කෙරේ
    දුක හිතුනා මා ගැනම මට ඒ දිනේ
    .....
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    හිරුගේ ලොවෙදී අපි වෙන් වෙමු
    සදුගේ රෑයේදී යලි හමු වෙමු
    යලි හමු වෙමු.....

    සෑකයේ වෙලීල උදයේ හවා
    රෑකවල් නෑගේ අප වටා
    ගොළු වී මුවා වී ඉමු.........

    හිරුගේ ලොවෙදී .....

    අදුරේ වෙලීලා රෑය සීතලේ
    සිහිනේ වුනා වූ ලොවේ
    මුමුණා සිනා සී ඉමු......

    හිරුගේ ලොවෙදී.....
     
    Status
    Not open for further replies.