පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රන් සුරන් බැතියෙන් පිදූ
සරු පිං බිමක් විය
මිහිතලේ
රන් සඳක් විලසින් දිලේ එය
මේ අපේ
තුන් සිංහලේ
 
Last edited:
වසන්තයේ මල් සුපිපුන
සුන්දරතාවය ඉහිරුන
හද මඩලට කවුදෝ ආවා..
මල් පෙති සිඹ
සිනා රැගෙන
මල සිඳ බිඳ
යන්ට ගියා....
හද දුක ගාවා
කවුදෝ ආවා..

හද හඳනා නිහඳ රැයේ...
ඔබ මා හැර ගිය මොහොතේ...:(:(
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    කුමට නැටුම් කෙලි කවට සිනා
    මරුට නොමැත කිසි දිනදී බාධා
    ඔබට නොදන්වා මරු මෙහි ආදා
    යන්නට සිදු වන්නේ
    ඉන්නට බැරි වන්නේ....
     
    රන් සුරන් බැතියෙන් පිදූ
    සරු පිං බිමක් විය
    මිහිතලේ
    රන් සඳක් විලසින් දිලේ එය
    මේ අපේ
    තුන් සිංහලේ

    රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක් කල ආදරයයි....
    පෙම් දැහැනින් බැඳ සිතුම් වසඟ කළ ආදරයයි...
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හද හඳනා නිහඳ රැයේ...
    ඔබ මා හැර ගිය මොහොතේ...:(:(
    ඔබ මා හමු වුන
    මේ ඉර හඳ යට
    කොතැනක සිටියත්
    මා මල දවසට
    මැ ලඟ තනියට
    ඉනු මැනවී
    මගෙ ලඟ තනියට
    ඉනු මැනවී
     
    ඔබ මා හමු වුන
    මේ ඉර හඳ යට
    කොතැනක සිටියත්
    මා මල දවසට
    මැ ලඟ තනියට
    ඉනු මැනවී
    මගෙ ලඟ තනියට
    ඉනු මැනවී

    මගේ ජීවිතේ.....
    සතුට රැදී තිබුනේ.....
    වෙන කෙනෙකුන්ගේ..
    නෙතු සඟලේ යැයි ..හසරැල්ලේ යැයි දැනුනේ නෑ...
    ඔබ දකින තුරා....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p




    Just Blaze yeah
    Check me out now
    Yo, yo, yo, yo,
    check me out now
    Yo, yo, yo,
    Let me hear ya say
    Uh huh, uh huh, uh huh
    Put your hands in the air everybody, cmooon
    Where them dogs at....

    Hey yo, Im immaculate come through masculine
    Widebody frame, e Dubs the name whoooh
    in the field of rap I'm supurb, I fly
    i should be in the sky with birds
    I ride 20 inch rims when I lean, yo :rofl::rofl:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අන්දර වැටෙන් එබෙන සුන්දරී
    සුන්දර සුපිපි කුසුම් මංජරී
    මං පෙත සුවඳ කරන රම්බරී
    රන් රසු නගන නාරි කුංජරී....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අවු කණ්ණාඩියෙන් බලන්නට තරම්
    මේ ගිම්හානය තියෙන්නේ නෑ
    වැස්සක ළකුණු අරන්
    දැනටමත් වැහි මේඝයක් ඇවිල්ලා
    ඇහුනාද චාරු දේහිණි ජීවිතය
    හිතන තරම් සුන්දරත් නෑ
    අවු කණ්නාඩියෙන් පේන තරම්
    පේන තරම් ලස්සනත් නෑ
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    i tried so hard to tell my self that you are gone
    but though you are still with me..
    ive been alone all along...

    when you cried id wipe away all of your tears
    when you screamed id fight away all of your fears
    and i held your hand thru all of these years
    and you still have all of me...

    hehe my immortal after years.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,575
    113
    ආශ්චර්යමත් රටක
    අන්දර වැටෙන් එබෙන සුන්දරී
    සුන්දර සුපිපි කුසුම් මංජරී
    මං පෙත සුවඳ කරන රම්බරී
    රන් රසු නගන නාරි කුංජරී....

    රම්බරී කියපන් උඹෙ නොම්බරේ... :rofl::rofl::dull::dull:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දැන් මම තනිවෙලා ඔබ නැති ලෝකයේ
    මල් පෙති ඉතිරිලා ඔබ ගිය මාවතේ
    දැන් මම තනිවෙලා

    මේ පෙම් මන්දිරේ කෝ රන් කිරිල්ලී
    මාගෙන් වෙන්වෙලා ඈ දැන් ඉගිලිලා
    මේ පෙම් මන්දිරේ කෝ රන් කිරිල්ලී
    මාගෙන් වෙන් වෙලා ඈ දැන් ඉගිලිලා
    මා පෙලා මෙසේ දුකින් කොහි ගියාද රත්තරන්
    දැන් මම තනිවෙලා

    ජීවන මංතලේ ආදර මල්වනේ
    පාළුව විසිරිලා දෑසත් තනිවෙලා
    ජීවන මංතලේ ආදර මල්වනේ
    පාළුව විසිරිලා දෑසත් තනිවෙලා
    රෑ දිවා වියෝ දුකින් මා නුවන් හැඬූ තරම්
    දැන් මම තනිවෙලා

    මේ පෙම් මන්දිරේ කෝ රන් කිරිල්ලී
    මාගෙන් වෙන්වෙලා ඈ දැන් ඉගිලිලා
    මේ පෙම් මන්දිරේ කෝ රන් කිරිල්ලී
    මාගෙන් වෙන් වෙලා ඈ දැන් ඉගිලිලා
    මා පෙලා මෙසේ දුකින් කොහි ගියාද රත්තරන්
    දැන් මම තනිවෙලා ඔබ නැති ලෝකයේ
    දැන් මම තනිවෙලා......

    - අමරණීය ජෝති
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඔබ මා හමු වුන
    මේ ඉර හඳ යට
    කොතැනක සිටියත්
    මා මල දවසට
    මැ ලඟ තනියට
    ඉනු මැනවී
    මගෙ ලඟ තනියට
    ඉනු මැනවී

    ඔබ සිත මා සිත හමුවු දා සිට​
    මා ලය පීද​ී පරවූ ෙපම්මල​
    සිතින් තුරුල් කර මා මල දවසට​
    ම​ෙග ලග තනියට ඉනු මැනව්ී
    ම​ෙග ලග තනියට ඉනු මැනව්ී
     
    Status
    Not open for further replies.