මල් කැකුළකට ආදරෙයි කියන්න
තහනම් නෑ පුOචි සමනළුන්ට...
ලගට ළOව කවි කියන්න අවසර ඇත්නම්
මට ඉබින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්..
අහස තරම් දුරක ඉදන් පිණි වැස්සක් බිමට එවා
ඔබෙ කෙහෙරැළි සිප ගන්නට අහසට හැකිනම්
ඒ කෙහෙරැළි සිප ගන්නට ඇයි මට තහනම්
මල් කැකුළකට ආදරෙයි කියන්න
තහනම් නෑ පුOචි සමනළුන්ට...
ලගට ළOව කවි කියන්න අවසර ඇත්නම්
මට ඉබින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්..
ගහකොළ නටුවලට හොරෙන් මහා රෑ ඔබෙ ළගට ඇවිත්
ඔබෙ සියොළග සිපගන්නට සුළගට හැකිනම්
ඒ සියොළග සිප ගන්නට ඇටි මට තහනම්
මල් කැකුළකට ආදරෙයි කියන්න
තහනම් නෑ පුOචි සමනළුන්ට...
ලගට ළOව කවි කියන්න අවසර ඇත්නම්
මට ඉබින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්..
LAKSHMAN HEWAVITHARANA
තහනම් නෑ පුOචි සමනළුන්ට...
ලගට ළOව කවි කියන්න අවසර ඇත්නම්
මට ඉබින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්..
අහස තරම් දුරක ඉදන් පිණි වැස්සක් බිමට එවා
ඔබෙ කෙහෙරැළි සිප ගන්නට අහසට හැකිනම්
ඒ කෙහෙරැළි සිප ගන්නට ඇයි මට තහනම්
මල් කැකුළකට ආදරෙයි කියන්න
තහනම් නෑ පුOචි සමනළුන්ට...
ලගට ළOව කවි කියන්න අවසර ඇත්නම්
මට ඉබින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්..
ගහකොළ නටුවලට හොරෙන් මහා රෑ ඔබෙ ළගට ඇවිත්
ඔබෙ සියොළග සිපගන්නට සුළගට හැකිනම්
ඒ සියොළග සිප ගන්නට ඇටි මට තහනම්
මල් කැකුළකට ආදරෙයි කියන්න
තහනම් නෑ පුOචි සමනළුන්ට...
ලගට ළOව කවි කියන්න අවසර ඇත්නම්
මට ඉබින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්..
LAKSHMAN HEWAVITHARANA









