පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
අමුතු සිනාවයි අමුතුම බැල්මයි
අමුතු කතාවයි අමුතු ලතාවයි //
වැටහෙන්නෑ නෑ වැටහෙන්නෑ
වැටහෙන්නෑ මට මේ අරුමේ මොකද්ද මේ පුදුමේ

පානා ඔය සිනහවේ මොනවද හැංගිලා තියේ
දානා ඔය බැල්මේ මොනවද හැංගිලා තියේ

සුරංගනාවිය වගේ සිටින ඔය
කියන් කියන් ඔබ කවුද කුමාරිය //
වැටහෙන්නෑ නෑ වැටහෙන්නෑ
වැටහෙන්නෑ මට මේ අරුමේ මොකද්ද මේ පුදුමේ

පානා ඔය සිනහවේ මොනවද හැංගිලා තියේ
දානා ඔය බැල්මේ මොනවද හැංගිලා තියේ
.....
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල බලා
නැලවීලා මා උකුලේ දොයි දොයි දොයි දොයි බබා
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    අගර දගර පොඩි හාමිගෙ වත්ත ලස්සනයි
    බිම දිගෙ වැට දිගේ මල් පිපිලා හරි අගෙයි. .
     
    Jan 15, 2009
    9,238
    368
    0

    පුංචි සතා නොකර කතා අනිනවා පැන පැන
    ඇනපු ගමන් සියළු දෙනා ගහනවා බැණ බැණ
    මෙ අඳූරුවෙලේ නොදරුවො සේ පියඹාගෙන එන
    කනට කීං කීං ගගා අපිව කකා අනින සතා
    තමයි.. මදුරුවා

    ලොකු පොඩිකම් ගැන නෑ ඌ තකන්නේ
    අහුවෙන ඕනම කෙනෙකුට අනින්නේ
    අපි ගැන නෑ ඌ ගැන ඌ හිතන්නේ
    ලේ බැංකුවෙ නැති ලේ ඌ ළඟ තියෙන්නේ
    "ඌයි" කියනකොටම දැං ඇන්නා තරු පැන්නා අත එන්නා
    අනේ.. මදුරුවා

    ලේ බිව්වත් ඌ ගැන අපි හිතන්නේ
    ඊවත් වෙන්නයි ලේ ටික උරන්නේ
    අපේ කේන්තියටයි ඌ මැරෙන්නේ
    ඒ හින්දයි අනුකම්පා හිතෙන්නේ
    ඇඳ වටේට දැල් දාලා දුම ගහලා හිටියට රෑ
    කනවා.. මදුරුවා

    මදුරුවො වගේ මනුස්සයොත් හිඳින්නේ
    තමන්ගෙ ගැන පමණයි නේ හිතන්නේ
    හිමින්සැරේ ඇඟට නොදැනි අනින්නේ
    කල දුටු කල වල ඉහගෙන පනින්නේ
    මිනිසුන්ටම වින කරනා ලෙඩ දමනා අයටවඩා
    හොඳයි මදුරුවා
    මිනිසුන් නොමරා මරනා බෙලිකපනා අයට වඩා
    හොඳයි මදුරුවා
    ...

    2r2agkz.gif
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිතක් කෙලෙසද මේ තරම් වේදනාවන් විඳින්නේ
    නෙතක් කෙලෙසද මේ තරම් දුකට කඳුලැලි සලන්නේ
    ඔබෙන් වෙන්වී ගෙවෙන මොහොතද කල්පයක් වී දැනේ නම්
    ඔබෙන් තොර හෙට දිනක් ගැන මා සිතාගන්නේ කෙලෙසදෝ
    සිතක් කෙලෙසද මේ තරම් වේදනාවන් විඳින්නේ ...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    රුවන් තාරකා
    නුවන් පායලා
    ඉදින් හදවතේ රැදී
    වේදනා නිවා . .
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔබ නැතුව ඉන්න බැරි තරමට
    ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
    ඔබ නොදැක ඉන්න බැරි තරමට
    නෙත ඔබව සොයනවා දවසෙම
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    I'm standing here
    Watching the clouds float by
    Wondering why the pain never deserted me
    The sadness, sorrow, bewilderness that never left

    I'm flying... away
    I'm flying... away

    Holding hands with myself
    Sharing life with myself
    Reaping the loneliness I've sown
    In these fields I've always grown
    Digging blackness from my mind
    I will die all alone

     
    Status
    Not open for further replies.